එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,550
    124,743
    113
    දෙහිවල
    Updated

    wQ91ORd.png
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    මචන් මොකුත් හිතන්න එපා.. මගේ පොඩි එකා යන්නේත් මහනුවර දිස්ත්‍රික්කේ තියෙන හොඳම පාසලකට..හැබැයි ස්මාර්ට් බෝර්ඩ් යූස් කරන් නෑ.. මෙතන මේ ස්කෝලෙට ස්මාර්ට් බෝර්ඩ් අවශය ඇයි? කලින් කරපු ඒවට මාත් සල්ලි දැම්මා.. පොඩිගනන්හරි,මොකද අපි වෙන්ම කරන දේවල් තියෙනවා.. මෙතන මේක ගැන පොඩිඅදහසක් දීපන්.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    මාත් දැම්මා මචන් පුලුවන් විදියට. කලින් පාර ඒවගෙ හැම ත්‍රෙඩ් එකක්ම මිස් උනා. මේ පාර යන්තම් දගන්න පුලුවන් උනා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,157
    74,401
    113
    මචන් මොකුත් හිතන්න එපා.. මගේ පොඩි එකා යන්නේත් මහනුවර දිස්ත්‍රික්කේ තියෙන හොඳම පාසලකට..හැබැයි ස්මාර්ට් බෝර්ඩ් යූස් කරන් නෑ.. මෙතන මේ ස්කෝලෙට ස්මාර්ට් බෝර්ඩ් අවශය ඇයි? කලින් කරපු ඒවට මාත් සල්ලි දැම්මා.. පොඩිගනන්හරි,මොකද අපි වෙන්ම කරන දේවල් තියෙනවා.. මෙතන මේක ගැන පොඩිඅදහසක් දීපන්.
    @Walter White මචන් වෙලාවක් තිබ්බාම මේකට උත්තරයක් දෙන්න. කාගෙවත් හිත්වල පොඩිවත් doubt එකක් තියෙන්න දෙන්න නරකයි. :yes: :yes:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,550
    124,743
    113
    දෙහිවල
    මචන් මොකුත් හිතන්න එපා.. මගේ පොඩි එකා යන්නේත් මහනුවර දිස්ත්‍රික්කේ තියෙන හොඳම පාසලකට..හැබැයි ස්මාර්ට් බෝර්ඩ් යූස් කරන් නෑ.. මෙතන මේ ස්කෝලෙට ස්මාර්ට් බෝර්ඩ් අවශය ඇයි? කලින් කරපු ඒවට මාත් සල්ලි දැම්මා.. පොඩිගනන්හරි,මොකද අපි වෙන්ම කරන දේවල් තියෙනවා.. මෙතන මේක ගැන පොඩිඅදහසක් දීපන්.
    මචන් මේක පුත්තලමේ ඉදන් හලාවත පැත්තට 17KM ඇවිත් ගම ඇතුලට තව 3.6KM ගියාම හම්බෙන පාසලක්.
    බයිසිකල් වලින් හරි, පයින්හරි තමයි එන්නේ ඉස්කෝලෙට.

    දැක්ක දෙයක් තමයි දැන් ඉන්න ගුරුමණ්ඩලය එක්ක දරුවෝ ටික හොදට ප්රෝග්රස් වෙනවා. අපි ටැබ් එකක් අරන් දුන්න ඉස්කෝලෙට. කිරියේ සෙට් එකක් සල්ලි දාලා. ඒකෙන් සැහෙන්න දේවල් දරුවන්ට දෙනවා.

    තව අඩුපාඩුවක් කියන්න කියුවම තමයි, ඕක ඉල්ලුවේ. ඉන්ග්ලිෂ් ටිකක් එහෙම දරුවෝ ඉගනගන්නේ දැන්.
    වැඩසටහනක් පෙන්නලා දෙන්න, ප්‍රශ්න පත්තරයක් බලන්න, හොයාගන්න වගේ දේවල් වලට ඕක වැදගත් දැන්.
    මම දැනුවත්ව ඕනෑතරම් දැන් පාසල් වල ඕක බාවිතාකරනවා.

    මම ඉතින් මේක කරන්න බැලුවේ, උන් ටිකත් අඩුගානේ ඉංගිරිසි ටිකක්හරි බලල, අහලා දෙයක් කරගනීවි කියලා.
    ඔය පැතිවල ඉස්කෝල වලට අඩුගානේ A4 ටිකවත් කලාපෙන් වෙලාවට දෙන්නේ නැහැ.

    අවුලක් වගේනම් අපිට වෙන දෙයක් උනත් කරන්න පුළුවන් මචන්. මම එකේ වගකීම ගන්නම්. ඔයාගේ අදහසත් දෙන්න මචන් තාත්තා කෙනෙක් විදියට :love:
     
    ඔය ලමයිට තොරුතුරු තාක්ශනේ කියන්නෙ මැජික් එකක් වෙන්න දෙන්න නරකයි. මම හිතන්නෙත් "මෙහෙට නැත්තන් ඇයි එයාලට ඕන" වගේ තර්ක ඉගෙන ගන්න ලමයින්ට දාන්න හොඳ නෑ කියලා.

    උන්ට internet තියෙනවද?ඒකට මොකක්හරි plan එකක් තියෙනවද?