එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,537
    124,683
    113
    දෙහිවල
    ඔය ලමයිට තොරුතුරු තාක්ශනේ කියන්නෙ මැජික් එකක් වෙන්න දෙන්න නරකයි. මම හිතන්නෙත් "මෙහෙට නැත්තන් ඇයි එයාලට ඕන" වගේ තර්ක ඉගෙන ගන්න ලමයින්ට දාන්න හොඳ නෑ කියලා.

    උන්ට internet තියෙනවද?ඒකට මොකක්හරි plan එකක් තියෙනවද?

    ඔව් අයියේ.
    රවුටරයක් අපි අරන් දුන්න. බිල අපි ගෙවනවා.
    කොලබ උන්ට වගේම ගමේ උන්ටත් ඉන්ග්ලිෂ් ටිකක් මැජික් එකක් නොවෙන්න ඕන.
    අපේ කාලේ වගේ නෙමේ, පොතට වඩා ඇහෙන දකින, ඇහෙන දේවල් වලින් අද්‍යාපනය දුවන්නේ.
    ටැබ් එක උනත් වටවෙලා ජාතක කතාවක්, පොඩි ඉංගිරිසි පාඩමක්, සින්දුවක් වගේ දෙකට පාවිච්චි කරන්න පුළුවන්.

    අපි සෙට් එක @Batfleck @War Fighter @Solo Rider @wissnshaftler @Heshan Daminda @Kalegana ඕක අරන් දුන්න දැන් මාස තුනකට වගේ කලින්

    JEsaDbM.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,072
    74,206

    school එකේ ටීචර් කෑලි එහෙම ඉන්නවද බන්? 🥴 🥴
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,537
    124,683
    113
    දෙහිවල
    school එකේ ටීචර් කෑලි එහෙම ඉන්නවද බන්? 🥴 🥴
    6යි ඉන්නේ විදුහල්පති එක්කම
    ඒ මිනිස්සුත් බස් එකටම මහන්සිවෙලා එන්නේ ඉස්කෝලේ
    හැබැයි, පිළිවෙලට ලස්සනට ඉස්කෝලේ අරන් යනවා පොඩි උනත්

    වැඩේ කරන දවසට මම පින්තුර ටිකක් එක්ක නුලක් දාන්නම් 😇
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,072
    74,206
    113
    6යි ඉන්නේ විදුහල්පති එක්කම
    ඒ මිනිස්සුත් බස් එකටම මහන්සිවෙලා එන්නේ ඉස්කෝලේ
    හැබැයි, පිළිවෙලට ලස්සනට ඉස්කෝලේ අරන් යනවා පොඩි උනත්

    වැඩේ කරන දවසට මම පින්තුර ටිකක් එක්ක නුලක් දාන්නම් 😇
    6යි කිව්වෙ කෑලිද? සම්පූර්න ගුරුවරුද? හරියට විස්තරේ දාපන්කො 🥴 🥴
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,537
    124,683
    113
    දෙහිවල
    6යි කිව්වෙ කෑලිද? සම්පූර්න ගුරුවරුද? හරියට විස්තරේ දාපන්කො 🥴 🥴
    මැදි වයසේ ගුරුවරියන් 3යි, ටිකක් 50 පැනපු ගුරුවරියන් 2යි
    පිරිමි විදුහල්පති කෙනෙක් සාමන්යෙන් වයස 42ක් වගේ :eek: :eek:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,072
    74,206
    113
    මැදි වයසේ ගුරුවරියන් 3යි, ටිකක් 50 පැනපු ගුරුවරියන් 2යි
    පිරිමි විදුහල්පති කෙනෙක් සාමන්යෙන් වයස 42ක් වගේ :eek: :eek:
    ආහ් දෙනකොට එහෙනම් උඹලාම ඕක ගිහිල්ලා දීපන්, මම සල්ලි විතරක් දීලා ඉන්නම් 🥴 🥴