නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,579
    3,333
    113
    ඒ ඉතින් උඹේ හිතලුනේ බන්. ජේවීපී එක කවදාවත් ජාතිවාදී උනේ නෑ. උනා නම් උන තැනක් පෙන්නපන්. හැබැයි මට හොඳටම ෂුවර් ඩොක්ට ශාෆිගෙ සීන් එකේදි එහෙම උඹලා ඒ ගේමට හොඳම එකෙන් රැවටුන උන්. හැබැයි අනුර පාර්ලිමේන්තුවේම කිව්වා ඒක වෙන්න බැරි දෙයක් කියලා. ඒ වෙලාවේ එහෙම කීම දේශපාලනිකව අවාසියි. ඒත් උන් ජාතිවාදෙට ගියෙ නෑ. උඹට මොනවහරි කියන්න ඕන්නම් හිතලු කියන්නැතුව අනුරයි ටිල්විනුයි ජාතිවාදය අවුස්සපු තැන පෙන්නපන්. ජාතිවාදෙට විරුද්ධ වෙන එක ජාතිවාදයක් වත් තමන්ගෙ ජාතියට විරුද්ධ වීමක් වත් නෙවෙයි. ඒක එහෙම ඩිෆයින් කරන්නෙ ජාතිවාදියෝ.
    එක්කෝ ඕනේ නෑ.. ලියපු එක මැකුවා
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,148
    4,018

    ඊයෙ රෑ නිදාගත්තෙ නැද්ද ? ඔහොම ඇහැරගෙන හෝදල කීයක් හම්බ වෙනව ද ? නැත්නම් පබ්ලික් රේප් වෙන එක එන්ජෝයි කරනව ද ? 😂😂😂
     
    • Haha
    Reactions: Sathira529

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,890
    1
    15,227
    113

    කුලප්පු කරන එකයි කුලප්පු වෙන එකයිත් ප්ලෑන් එකේම කොටසක් වෙන්න බැරිද? උන්ගේ අතීත භාවිතාව බැලුවම? අනික අරුන් සිද්ධාර්ත් වගේ උනුත් සම්බන්ධ වෙලා ඉන්න එක බැලුවම?
    මෙච්චර කාලයක් නොකරපු පෙරහැරක් කරන්න ලංකාවේ ඉන්න ලොකුම සිංහල ජාතිවාදියො සෙට් එකට එක පාරටම ශාසනේ ගැන ආගම ගැන කැක්කුමක් ආව එක ගැන මට නම් පොඩි ඩවුට් එකක් තියෙනවා. එච්චරයි මම කියන්නේ.
    ------ Post added on Jul 25, 2026 at 7:47 AM
    උඹට සුමන්තිරන් ල රාසමානික්කම් ල උතුරෙ ජාතිවාදය අවුස්සල චන්ද ගොඩ ගන්න හදන එකේ ප්‍රශ්නයක් නෑ ඒත් ඒකට විරුද්ධව කතාකරන් අරුන් සිද්ධාර්ථන් ල අවුල්. 🤦
     
    • Like
    Reactions: U.N.C.L.E

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,148
    4,018
    113
    උඹට සුමන්තිරන් ල රාසමානික්කම් ල උතුරෙ ජාතිවාදය අවුස්සල චන්ද ගොඩ ගන්න හදන එකේ ප්‍රශ්නයක් නෑ ඒත් ඒකට විරුද්ධව කතාකරන් අරුන් සිද්ධාර්ථන් ල අවුල්. 🤦
    හෙඩ් ඔෆිස් එකෙන් කියන එකක් තමයි ඉතිං. වෙන ම අදහස් තියාගන්න ඔට්ටු නෑ. දෙන ලීෆ්ලට් එකේ තියන එකක් තමයි කියන්න ඕන. :lol::rofl:
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,434
    2,216
    113
    පෙරහැරට විරුද්ධ නෑ. එහෙනම් තිස්ස විහාරෙටත් විරුද්ධ වෙන්න එපැයි බන්. මමත් කියන්නේ මොකා බෝඩ් උස්සන් කෑගැහුවත් ඕකේ කැණීම් ඉවර කරලා, ප්‍රතිසංස්කරණය කරලා දෙන්න ඕනේ මිනිස්සුන්ට ගිහින් වැඳලා එන්න.
    මම පෙරහැරට විරුද්ධ නෑ. මම කියන්නේ, ඕක ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කරන්න පාවිච්චි කරයි කියලා විතරයි.
    පන්සල තියෙන්නත් හොද නම්, මිනිස්සුන්ට වැඳලා එන්නත් හොද නම්, පෙරහැර කරන්නත් හොද නම්, ඒ පෙරහැර ඕගනයිස් කරන්න සහභාගි වෙන්නේ කවුද කියන එක අඳාල කරගෙන ඒකට විරුද්ධ වෙනවා කියන්නේ උබට තියෙන්නේ රාජපක්ශලත් එක්ක ඇරියස් එකක් විතරයි.

    රාජපක්ශලා ඕක ඕගනයිස් කරන එකට මැදිහත් වෙන්නේ ජෙප්පෝ ඕක ඕගනයිස් නොකරන නිසා. ජෙප්පෝ ඕක ඕගනයිස් නොකරන්නේ උන්ට දෙමළ ඡන්ද නැති වෙන නිසා. කොටින්ම ජෙප්පෝ කරන්නේ කොටින්ට පුක දෙන එක.

    ඒකට විරුද්ධව රාජපක්ශල ඕක ඕගනයිස් කරන්නේ කොටින්ටයි, කොටින්ට පුක දෙන ආණ්ඩුවටයි පුළුවන් දෙයක් කරන්න, හැබැ‍යි කරන දේ ප්‍රතිවිපාකත් බලාපොරොත්තුවෙන් ඉන්න කියලා. මොකද ජෙප්පෝ කොටින්ට පුක දීලා ආණ්ඩුව ගත්තත් උන්ට ආණ්ඩු කරන්න වෙන්නේ සිංහල බෞද්ධයෝ වැඩි දකුණේ ඉදන්.

    ඒ ඉතින් උඹේ හිතලුනේ බන්. ජේවීපී එක කවදාවත් ජාතිවාදී උනේ නෑ. උනා නම් උන තැනක් පෙන්නපන්.
    උබේ වයස කීයද බං?

    හොයලා බලපං 2004/2006 ජෙප්පොන්ගේ දේශපාලන භාවිතාව කොහොමද කියලා.
    ------ Post added on Jul 25, 2026 at 4:57 PM
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,148
    4,018
    113
    පන්සල තියෙන්නත් හොද නම්, මිනිස්සුන්ට වැඳලා එන්නත් හොද නම්, පෙරහැර කරන්නත් හොද නම්, ඒ පෙරහැර ඕගනයිස් කරන්න සහභාගි වෙන්නේ කවුද කියන එක අඳාල කරගෙන ඒකට විරුද්ධ වෙනවා කියන්නේ උබට තියෙන්නේ රාජපක්ශලත් එක්ක ඇරියස් එකක් විතරයි.

    රාජපක්ශලා ඕක ඕගනයිස් කරන එකට මැදිහත් වෙන්නේ ජෙප්පෝ ඕක ඕගනයිස් නොකරන නිසා. ජෙප්පෝ ඕක ඕගනයිස් නොකරන්නේ උන්ට දෙමළ ඡන්ද නැති වෙන නිසා. කොටින්ම ජෙප්පෝ කරන්නේ කොටින්ට පුක දෙන එක.

    ඒකට විරුද්ධව රාජපක්ශල ඕක ඕගනයිස් කරන්නේ කොටින්ටයි, කොටින්ට පුක දෙන ආණ්ඩුවටයි පුළුවන් දෙයක් කරන්න, හැබැ‍යි කරන දේ ප්‍රතිවිපාකත් බලාපොරොත්තුවෙන් ඉන්න කියලා. මොකද ජෙප්පෝ කොටින්ට පුක දීලා ආණ්ඩුව ගත්තත් උන්ට ආණ්ඩු කරන්න වෙන්නේ සිංහල බෞද්ධයෝ වැඩි දකුණේ ඉදන්.

    උබේ වයස කීයද බං?

    හොයලා බලපං 2004/2006 ජෙප්පොන්ගේ දේශපාලන භාවිතාව කොහොමද කියලා.
    ------ Post added on Jul 25, 2026 at 4:57 PM
    ඕව කියවන්න මහන්සි වෙන්න එපා . ලීෆ්ලට් එක බලලා ඒකෙ තියන ඒව කියවන්නෙ .
    හැබැයි ජේවීපී එක ජාතිවාදී නැහැ කියන එක නම්, බලද්දි හරි . ඒ ගොල්ලෝ ජාතිය ට හැමදාම කරේ වෛර කරන එක .
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,312
    24,511
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    arrested development hiding GIF
     
    • Haha
    Reactions: Mawathagama

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,922
    2,526
    113
    colombo

    උබේ වයස කීයද බං?

    හොයලා බලපං 2004/2006 ජෙප්පොන්ගේ දේශපාලන භාවිතාව කොහොමද කියලා.
    ------ Post added on Jul 25, 2026 at 4:57 PM
    ජෙප්පෝ තමයි නියම ජාතිවාදියෝ
    රාජපක්කු ප්‍රමුඛ පොහොට්ටුවෝ සිංහ හම පොරෝගත්තු හිවල්ලු
    උන්ගේ බොරු ජාති ආලයට බයියො හැමදාම රැවටෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,991
    40,886
    113
    බයියෝ රැළ වීඩියෝ එක බලන්නෙත් නැතුව ඇඬියාව පටන් අරන්
    කියන එක අදාල නෑ.
    මේ සතිය ගෙවාගන්න දෙයක් නැත්නම්, අපිට ඕනෙ නම් අපි විකෘති කරනවා.
    පස්න තියෙනවද පස්න
     
    • Love
    Reactions: Sathira529

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පන්සල තියෙන්නත් හොද නම්, මිනිස්සුන්ට වැඳලා එන්නත් හොද නම්, පෙරහැර කරන්නත් හොද නම්, ඒ පෙරහැර ඕගනයිස් කරන්න සහභාගි වෙන්නේ කවුද කියන එක අඳාල කරගෙන ඒකට විරුද්ධ වෙනවා කියන්නේ උබට තියෙන්නේ රාජපක්ශලත් එක්ක ඇරියස් එකක් විතරයි.

    රාජපක්ශලා ඕක ඕගනයිස් කරන එකට මැදිහත් වෙන්නේ ජෙප්පෝ ඕක ඕගනයිස් නොකරන නිසා. ජෙප්පෝ ඕක ඕගනයිස් නොකරන්නේ උන්ට දෙමළ ඡන්ද නැති වෙන නිසා. කොටින්ම ජෙප්පෝ කරන්නේ කොටින්ට පුක දෙන එක.

    ඒකට විරුද්ධව රාජපක්ශල ඕක ඕගනයිස් කරන්නේ කොටින්ටයි, කොටින්ට පුක දෙන ආණ්ඩුවටයි පුළුවන් දෙයක් කරන්න, හැබැ‍යි කරන දේ ප්‍රතිවිපාකත් බලාපොරොත්තුවෙන් ඉන්න කියලා. මොකද ජෙප්පෝ කොටින්ට පුක දීලා ආණ්ඩුව ගත්තත් උන්ට ආණ්ඩු කරන්න වෙන්නේ සිංහල බෞද්ධයෝ වැඩි දකුණේ ඉදන්.

    උබේ වයස කීයද බං?

    හොයලා බලපං 2004/2006 ජෙප්පොන්ගේ දේශපාලන භාවිතාව කොහොමද කියලා.
    ------ Post added on Jul 25, 2026 at 4:57 PM
    රාජපක්ෂලා එක්ක ඇරියස් එකක් තියෙනවා තමා. ඉතින් රාජපක්ෂලා බලයේ ඉන්න කාලෙත් ඔය පන්සල ඔතන තිබ්බනෙ බන්. ඇයි ඒ කාලේ පෙරහැර කරේ නැත්තේ? දැන් කරනවට වඩා හොඳට කරන්න තිබ්බනෙ ඒ කාලේ.
    උඹට තේරෙන්නෑ නේද ඒක? මොකද ඒ කාලේ උන්ට උතුරේ පෙරහැරක් කරලා ලබාගන්න දෙයක් තිබ්බෙ නෑ. හැබැයි දැන් තියෙනවා. ඒක තමා මම කිව්වේ රාජපක්ෂලා බලයට එන්න උදව්වක් ගන්න මිසක් ශ්‍රද්ධාව නිසා නෙවෙයි ඕක කරන්නේ. උඹ මම කියන කතාව පිලි අරන් තියෙන්නේ මෙතන.

    උඹට සුමන්තිරන් ල රාසමානික්කම් ල උතුරෙ ජාතිවාදය අවුස්සල චන්ද ගොඩ ගන්න හදන එකේ ප්‍රශ්නයක් නෑ ඒත් ඒකට විරුද්ධව කතාකරන් අරුන් සිද්ධාර්ථන් ල අවුල්. 🤦
    උන් ප්‍රශ්නයක් නෑ කියල මම කියල නෑනේ මෙතන.මම එහෙම කියනව කියල උඹනෙ කියන්නෙ.
    ------ Post added on Jul 27, 2026 at 8:57 AM
     
    • Like
    Reactions: Podi puthas

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,200
    1
    16,071
    113
    අන්න අනුරයා, පෙරහැර නවත්වන්න නුවරට ගිහින් බන්..
    මොනවා හරි කරමු! එකතු වෙමු!
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,434
    2,216
    113
    රාජපක්ෂලා එක්ක ඇරියස් එකක් තියෙනවා තමා. ඉතින් රාජපක්ෂලා බලයේ ඉන්න කාලෙත් ඔය පන්සල ඔතන තිබ්බනෙ බන්. ඇයි ඒ කාලේ පෙරහැර කරේ නැත්තේ? දැන් කරනවට වඩා හොඳට කරන්න තිබ්බනෙ ඒ කාලේ.
    උඹට තේරෙන්නෑ නේද ඒක? මොකද ඒ කාලේ උන්ට උතුරේ පෙරහැරක් කරලා ලබාගන්න දෙයක් තිබ්බෙ නෑ. හැබැයි දැන් තියෙනවා. ඒක තමා මම කිව්වේ රාජපක්ෂලා බලයට එන්න උදව්වක් ගන්න මිසක් ශ්‍රද්ධාව නිසා නෙවෙයි ඕක කරන්නේ. උඹ මම කියන කතාව පිලි අරන් තියෙන්නේ මෙතන.
    ------ Post added on Jul 27, 2026 at 8:57 AM
    උබට තියෙන්නේ ඇරියස් එකක් කියලා උබම පිළිගන්නවානේ. එතකොට සිද්ධ වෙන දේ තමා උන් හොද දෙයක් කලත් උබ ඒකේ නරකක් දකින එක. උදාහරණෙකට ඌ කකා ඉන්න තැනකට ආපු බල්ලෙකුට බත් කටක් දුන්නොත් උබ ඒක ගන්නේ

    1. හොරකම් කරපු සල්ලි වලින් කෑම දුන්නේ.
    2. පිං බලාගෙන එහෙම කලා.
    3. ඌව ඇති කරන්න අරගත්තෙ නෑ.
    4. කැමරාවට එහෙම කලා.

    වගේ නානා ප්‍රකාර විප්‍රකාර අදහස්. එකෙන් ඒ සතාට හොදක් උනාද කියන එක උඹට අදාල කර ගන් නෑ. තේරුමක් නෑනේ ඉතින් එතනින් එහාට කතා කරලා.