🎞️ 'Kodak' ෆැක්ටරියේ සවාරියක් යමු 🎞️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,942
    152,873
    113
    ඇමරිකාවෙ නිව් යෝර්ක් ප්‍රාන්තෙට අයිති 'Rochester' කියන නගරෙ තමයි මේ 'Kodak' සමාගමට (Eastman Kodak Company) අයිති මේ ප්‍රධානම ෆැක්ටරිය පිහිටලා තියෙන්නෙ. හොලිවුඩ් ෆිල්ම්ස් ෂූට් කරන්න ගන්න 16mm, 35mm, 65mm film stocks, camera negative film, Kodak Color Intermediate Film සහ 70mm Print Film නිෂ්පාදනය කරන එක තමයි මේ ෆැකටරියෙදි සිද්ධ කරන්නෙ. "The Odyssey" ඇතුළුව ක්‍රිස්ටෝපර් නෝලන්ගෙ හැම ෆිල්ම් එකක්ම ෂූට් කරන්න ගත්ත "film stocks" වගේම Quentin Tarantino, Paul Thomas Anderson වගේ තාමත් ඇනලොග් විදිහට ෆිල්ම් ෂූට් කරන ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලගෙ හැම ෆිල්ම් එකක් ම ෂූට් කරන්න ගත්ත 35mm, 65mm film stocks එහෙමත් මේ ෆැක්ටරියෙදි ම තමයි නිෂ්පාදනය කරලා තියෙන්නෙ.

    'Kodak film stocks' පාවිච්චි කරලා ෂූට් කරපු ෆිල්ම් එකක් නම් ඒ ෆිල්ම් එකේ "end credits" වල අන්තිම හරියෙදි "shot on kodak film" කියන මේ ලෝගෝ එක පෙන්නනවා බලාගන්න පුළුවන්.

    maxresdefault.jpg

    'Kodak' සමාගමට අයිති "film laboratory" යෙදි "Film print" සකස් කරන ක්‍රියාවලිය සිද්ධවෙන විදිහ

    🎞️🎥 "Analog film" ගැන දැනගනිමු - "Kodak Lab Tour on 35mm FILM" 🎥🎞️

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,942
    152,873
    113
    TFS. තාම film rolls පාවිච්චි කරනවා ද movies හදන්න? මම හිතුවේ ඔක්කොම digitally record කරනවා කියලා memory chips වලින්.
    හොලිවුඩ්වල මේන් ස්ට්‍රීම් එකේ ඉන්න බිග් බජට් ෆිල්ම් හදන හුගක් ඩිරෙක්ටර්ස්ලා ඩිජිටල් විදිහට ෆිල්ම් ෂූට් කරන්නෙ නැතුව පරණ විදිහට "film stocks" වල තමන්ගෙ ෆිල්ම්ස් ෂූට් කරන ට්‍රෙන්ඩ් එකක් මෑතකදි ඉදලා තියෙනවා. ස්පීල්බර්ග්ගෙ "Disclosure day" එහෙමත් 35mm film වල ෂූට් කරලා තියෙන්නෙ. IMAX 70 mm ඇරුනම "VistaVision" ෆෝර්මැට් එකෙනුත් දැන් දැන් හුගක් ඩිරෙක්ටර්ස්ලා ෆිල්ම්ස් ෂූට් කරනවා හොලිවුඩ්වල. 'VistaVision' කියන්නෙ 1950-1960 ගණන්වල තිබ්බ විශේෂ ලාර්ජ් ස්ක්‍රීන් 35mm ෆිල්ම් ෆෝර්මැට් එකක්. ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගෙ Vertigo, To catch a thief වගේ ෆිල්ම්ස් එහෙමත් 'VistaVision' ෆොර්මැට් එකෙන් ෂූට් කරේ. පස්සෙ කාලෙ 'Vistavision' ෆිල්ම් කැමරා හුගක් ම ගත්තෙ VFX, special effects සම්බන්ධ සීන්ස් ෂූට් කරන්න. ගිය අවුරුද්දෙ ආපු "One Battle after another" ෆිල්ම් එකයි යි, ඊට කලින් අවුරුද්දෙ ආපු "The brutalist" ෆිල්ම් එකයි එහෙමත් තනිකරම වගේ 'VistaVision' ෆොර්මැට් එකෙන් ෂූට් කරේ. මේ අවුරුද්දෙ එන්න තියෙන "Dune: Part Three" වල තියෙන සමහර සීන්ස් එහෙමත් IMAX 65mm film camera එකෙන් ෂූට් කරලා තියෙන්නෙ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,980
    1
    28,294

    හේතුව මොකක්ද?
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    817
    443
    63

    History repeats wage neda

    Hard disk wunath ayith ewi wage... recover karannath puluwan ne....

    SSD wala recovering easy da?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,942
    152,873
    113
    හේතුව මොකක්ද?
    ඩිජිටල්වලින් ෂූට් කරද්දි එන ඉමේජ් එකේ කොලිටියට වඩා විශේෂ කොලිටියක් පරණ ෆිල්ම්ස් ස්ටොක්ස් වල ෂූට් කරපු ඉමේජස්වල තියෙනව කියලා ලොකු මතයක් දැන් තියෙනවා හොලිවුඩ් ඩිරෙක්ටර්ස්ලා අතරෙ තියෙනවා. ඒකයි ඔය බිග් බජට් හරි, The Brutalist වගෙ ලොකු ස්කේල් එකක් දැනෙන විදිහට ෂූට් කරපු indie ෆිල්ම් එකක් පවා ෂූට් කරන්න film stocks පාවිච්චි කරලා තියෙන්නෙ. නෝලන් "The dark knight" එක්ක IMAX වගේ ලාර්ජ් ස්කේල් ෆිල්ම් ෆෝර්මැට්වල ෆිල්ම්ස් ෂූට් කරන්න මුලින්ම අදුන්වලා දුන්න ට්‍රෙන්ඩ් එක 'Oppenheimer' වලින් පස්සෙ පීක් එකටම ගියා කියලයි මට නම් හිතෙන්නෙ. ඒකයි හුගක් ඩිරෙක්ටර්ස්ලා දැන් 35mm, 65mm වල හුගක් ම වගේ ෂූට් කරන්නෙ. අනික දැන් ෆිල්ම් බලන හුගක් අය ඩිජිටල් කැමරා වලින් ෂූට් කරාම තියෙන ක්ලීන් ලුක් එකට වැඩිය කැමති නැති ගතියකුත් තියෙනවා. "නෙට්ෆ්ලික්ස් ලුක්" එක කියලත් කියනවනෙ ඔය ඩල්, ඩිජිටල් ලුක් එකට. පරණ ෆිල්ම්වල තිබ්බ film grain එකත් එක්ක ආපු සෑහෙන වයිබ්‍රන්ට්, නැචුරල් කලර් පැලට් එකක් Film stocks වල ෂූට් කරපු ෆිල්ම්ස්වල තිබ්බා. නිකමට 90 ගණන්වල රිලීස් වෙච්ච ෆිල්ම් එකකුයි, දැන් කාලෙ රිලීස් වෙන ඩිජිටල්වලින් ෂූට් කරපු ෆිල්ම් එකකුයි අරන් බලන්නකො කලර්ස්වල එහෙම වෙනස කොහොම ද කියලා. ඩිජිටලි ෂූට් කරලා කලර් ග්‍ර්‍රෙඩින්වලින්, ඩිජිටලි ඇඩ් කරපු film grain වලින් ඔය පරණ ෆිල්ම් ලුක් එක ගන්න ගොඩක් අය ට්‍රයි කරාට අර පරණ ලුක් එක නැචුරල් විදිහට ගන්න අමාරුයි. හොදට බැලුවොත් හුගක් වෙලාවට දෙකේ වෙනස අදුර ගන්න පුළුවන්.
    History repeats wage neda

    Hard disk wunath ayith ewi wage... recover karannath puluwan ne....

    SSD wala recovering easy da?
    ටිකක් ඒ වගේ දෙයක් තමයි. ඉස්සර ටෙලිවිෂන් එක මුලින්ම ආපු කාලෙ, ඒකෙන් හොලිවුඩ් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ආපු තර්ජනේට මුහුණ දෙන්න Cinerama, VistaVision වගේ ටෙක්නොලොජි ආවා මිනිස්සුන්ව ෆිල්ම් හෝල්වලට ගෙන්න ගන්න. දැන් streaming services වලින් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකටයි, theatrical business එකටයි එන තර්ජනේට එරෙහි වෙන්න තමයි IMAX, VistaVision වගේ ෆෝර්මැට්ස් ඇවිල්ලා තියෙන්නෙ.
     
    බොහොම ස්තූතියි අලුත් දෙයක් ගැන මාව දැනුවත් කරාට
     
    NowUCmeNowUDont

    Active member
  • Oct 6, 2025
    71
    100
    33

    TFS
    I am proud of your knowledge in this subject
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,421
    12,309
    113
    35
    Spain

    පරණ ෆොටෝ බැලුවම එක තේරෙනවා නේද. ඇල්බම් වල තියෙන ෆොටෝ එක්ක පස්සේ ෆෝන් කැමරා එකෙන් ගත්ත ෆොටෝවල ලොකු වෙනසක් තියෙනවා. ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ තියුණු වුනාට ෆිල්ම් රීල් එකෙන් ගත්ත ෆොටෝ එකේ තියෙනවා සජීවී බවක්. මට එක කියන්න තේරෙන්නේ නැහැ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,942
    152,873
    113
    පරණ ෆොටෝ බැලුවම එක තේරෙනවා නේද. ඇල්බම් වල තියෙන ෆොටෝ එක්ක පස්සේ ෆෝන් කැමරා එකෙන් ගත්ත ෆොටෝවල ලොකු වෙනසක් තියෙනවා. ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ තියුණු වුනාට ෆිල්ම් රීල් එකෙන් ගත්ත ෆොටෝ එකේ තියෙනවා සජීවී බවක්. මට එක කියන්න තේරෙන්නේ නැහැ.
    "Film stocks" වල ෂූට් කරපු ෆිල්ම්ස්වල ඉමේජ් එකේ ඩිජිටල් එමේජ් එකකට වඩා ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් එක හොදට පේන ගතියකුත් මට නෝට් වෙලා තියෙනවා. "Film stocks" එකේ වර්ගෙ අනුව ඒවාවල තියෙන රසායනික සං‍යුතිය, ආලෝකෙට කොච්චර සංවේදීද කියන එක, film grain එක කොච්චර තියෙනව ද කියන දේත් එකකට එකක් වෙනස්. ඩිජිටල් ඉමේජ්වල හුගක් වෙලාවට තියෙන්නෙ ෆ්ලැට් ලුක් එකක්. ඉස්සර "Film stocks" වල ෂූට් කරපු ෆිල්ම්ස්වල ෆිල්ම් ප්‍රින්ට්වල එඩිටින් වැඩවලදි කලර්ස් වෙනස් කරන්න පුලුවන්කම තිබ්බෙ RGB values විතරයි. ඒකත් කෙමිකල් ප්‍රෝසෙස් එකක් විදිහට කරේ ලැබ් එකකදි. ඩිජිටල් කලර් ග්‍රේඩින් (Digital Intermediate Process / DI Process) කියන එක සම්පූර්ණෙන් ම වගේ ෆිල්ම් එකක් වෙනුවෙන් පාවිච්චි කලේ 2000 අවුරුද්දෙ ආපු "O Brother, Where Art Thou?" ෆිල්ම් එකේදි. එතකන් ඔය පරණ ක්‍රමේට තමයි ඉස්සර ෆිල්ම්ස්වල කලර් කරෙක්ෂන්, කලර් ග්‍රේඩින් වැඩ කළේ. 80, 90 ගණන්වල ෂූට් කරපු ෆිල්ම්ස්වල තිබ්බ කලර් පැලට් එකට අමතරව තිබ්බ බ්‍රයිට්, රෙඩිෂ් ස්කින් ටෝන් එකෙත් අමුතුම ගතියක් තිබ්බා. නළු, නිළියන්ගෙ පෙනුමෙ වුණත් සෑහෙන නැචුරල් ලුක් තිබ්බා ඉස්සර ෆිල්ම්ස්වල ඔය හේතුව නිසා. ඒ කාලෙ ෆිල්ම්ස් ෂූට් කරන්න ගත්තු "film stocks" වර්ග නිසා තමයි ඔය ලුක් එක ඇවිල්ලා තියෙන්නෙ.
     
    Similar threads