ගෑණුන්ගේ කඳුළු වලට යටවෙන සමාජයක්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,439
    32,171
    113
    ඕනම කුප්ප වැඩක් කරල ගෑණු කඳුළු හැලුවම හැම එකාම උන් පත්තිනි අම්මලා කියල හිතන සමාජයක් නේද මේක?
    ඇයි මෙහෙම උනේ ඕනම මරිමෝඩ වැඩ කරන ගෑණු ළඟ දෙකට නැමෙනවා ගොඩක් උන්?
    උන් ගෑණු උන පළියට අවංකයි කියලද හිතන්නෙ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,921
    167,676
    113
    එකමත් එක රටක
    lxBLHXj.png
     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    ඕනම කුප්ප වැඩක් කරල ගෑණු කඳුළු හැලුවම හැම එකාම උන් පත්තිනි අම්මලා කියල හිතන සමාජයක් නේද මේක?
    ඇයි මෙහෙම උනේ ඕනම මරිමෝඩ වැඩ කරන ගෑණු ළඟ දෙකට නැමෙනවා ගොඩක් උන්?
    උන් ගෑණු උන පළියට අවංකයි කියලද හිතන්නෙ?

    පිරිමියන්ගේ නෝර්ම් එක හැදිලා තියෙන්නේ ගෑණුන් ආරක්ෂා කිරීම වගේ දෙයකින්. නියම සාම්ප්‍රදායික පවුලක් කියන්නේ ගෙදර වැඩ කරලා ළමයින් බලා ගෙන ගෑණු සිටිමත් එයාලගේ ආරක්ෂාව සහ ආර්ථිකය පිරිමින් බලා ගැනීමයි.
    ඉතින් මේක දන්න ගෑණු මායම් දාලා මේ සිස්ටම් එක මැනිපියුලේට් කරනවා.
    හැබැයි පිරිමි චීත්ත භාගවලට මේක අදාළ වෙන්නෑ
     
    • Like
    Reactions: War Fighter

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    මමත් ත්‍රෙඩ් එකක් දැම්මා. මීට ලඟින් යන!£%@
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,051
    576
    113
    Siri Baijan
    රටේ කාන්තා ජන ගහනය වැඩියි කරන්න දෙයක් නෑ. වැඩිපුර ජන්දේ දෙන්නේ ගෑණු.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,921
    167,676
    113
    එකමත් එක රටක
    ගෑනු කමත් එහෙමයි , දුප්පත් කමත් එහෙමයි . .
    දුප්පත් අහිංසක කියන වචන දෙක එකට නේ ලංකාවේ උන් කියන්නේ . :rofl:
     
    • Like
    Reactions: clumsyhulk