මිගමුව කොළඹ පාරෙ දාල තියෙන ලයිට්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,932
    1
    43,238
    113
    පාර මැද දාල තියෙන්නෙ ලයිට් දෙක දෙපැත්තට හිටින්න

    දැං ඒ ලයිට් එක දිහා බැලුවම හිතෙනව නිකං කනා මැදිරි එළියක් වගේ කියල

    ඒ වුණාට පාරට හොදට එලිය වැටිල තියෙනව සුපිරියටම

    මිගමු කොළඹ විතරක් නෙමේ වෙන පාරවල් වලත් තියෙනව

    මොකද මේ ගැන උඹලගෙ අදහස, විද්‍යාත්මකව පහදන්න පුලුවන්ද

    @imhotep
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,274
    1
    59,279
    113
    Kaduwela
    මොන ලයිට් ද අනේ මෙන්න මෙහේ අව්ව තියෙන වෙලාවේ සන්ලයිට් සබන් කෑල්ල ගාලා පොඩ්ඩක් නාගමු අද නිවාඩු දවසේ 😘😘😘

    image.png
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,932
    1
    43,238
    113
    Mn sudui bola
    ඉතිං කැත මාව මෙහෙම කිරියෙ ප්‍රසිද්ධ නොකර (බලු වැඩ ඉතිං)
    උඹෙ පොටෝ එකක් දාන්න තිබුණනෙ

    පොත්ත සුදු වුණාට වැඩක් නෑ බං
    හිත ලස්සන නැත්තං
     
    • Haha
    Reactions: Nidarshana_k