මූ කැරිම අණ්ඩවාලයෙක් ,මූට මොකක් හරි අවුලකුත් තියනවා.
1) මූ තැන් තැන් වල භාවනා කරන්ඩ යනවා ,මූට ඒකට සල්ලි ඕන කියලා ඩොනේෂන් එකතු කරනවා
2) දවස් තුනක් තිස්සෙ ලයිව් එනවා කියලා මොකක්ද එකක් කරලා කීපාරක්ද මන්ද "නමෝ බුද්ධාය" කිය කිය nonstop දවස් තුනක් ලයිව් ආවා (භාවනා මධ්‍යස්ථානයක් හදන්න තමා මූ ඒක කලේ)
3) මූව මම ඇත්තටම අනුරාධපුරේ මහසෑය ලගදි දැක්කා තව සුද්දියෙක් එක්ක.ඒත් කතාකරන්න උන්නෑ ,ඒ වෙලාවෙ මූ සුද්දි එක්ක වදින ගමන් හිටිය නිසා මම බාදා නොකර යන්න ගියා.ඒත් පස්සෙ මම වැදලා ඉවර වෙලා මූව හෙව්වා මූ හිටියෙ නෑ -සුද්දි විතරක් හිටියා.මන් මූ කොහෙද ඇහුවාම ඒකි කිව්වා දන්නෙ නෑ ,"He is at somewhere else" කියලා.මට මූගෙන් අහන්න හෙන ප්‍රශ්න ගොඩක් තිබ්බා.අහු උන්‍නෑ
4) හැම විඩියො එකක්ම පැය පහ හයක් දිගයි.ඒ හැම එකේම මූ හෙන වෙලාවක් කතාබහ නොකර ඔහෙ පැත්ත බලන් ඉන්නවා,වෙලාවකට නැගිටලා තේ හදාගෙන බොනවා ඔහේ අහස දිහා බලන්.මූට නිකන් schizophrenic ගතියක් තියෙන්නෙ
5) ඊලගට මොකක්ද කියන්නෙ කිය කිය මූ තට්ටෙ කහ කහ හෙන වෙලාවක් හිතනවා
6) එකම දේ නැවත නැවත කියනවා
7) මූ දෙන ලයිෆ් හැක් නම් හොඳයි බන් ගත යුත්තක් තියෙනව


(හොඳ දේ අගයන්ඩෝන)
8) මේ ලගදි පැය ගණන් ඇවිද ඇවිද විඩියො එකක් කලා ගෙදර පිලිකන්නෙ.ඒකෙදිත් මූ ඔහේ ඇවිදිනවා මූනට කැම් එක අල්ලන්
අම්මා නේද damlife කියලා කමෙන්ට් දාන්නෙ.මමත් දැකලා තියනවා....ඒකෙ pro pic එක හොදට බලපම්.මට නිකන් මූම හදලා මූම,මූගේම විඩියො වලට කමෙන්ට් දාගන්නව වගෙ එකක් දැනෙන්නෙ.ඒ acc එකෙන් නිකන් "අනේ මගෙ පුතා හොදට වීර්‍ය ගන්න" වගෙ කමෙන්ට් වැටෙන්නෙ.මට සැක හිතුනෙ මූම කියනවා මූගෙ මෑනියන් ඒ තරන්ම තාක්ෂනේ දන්නෑ කියලා.හැම වීඩියො එකේම damlife කියන එකෙන් කමෙන්‍ට් දෙක තුනක් දානවා.
ඒ මදිවට ඒකෙ picture නිකන් මුගේම රූපෙ cartoon කරලා කොන්ඩයක් දාලා වගේ
------
Post added on Jul 27, 2026 at 10:51 AM