"මන්නම් පාලි/ සිංහල එක නෙමෙයි කියවන්නේ"
![]()
![]()
ඉතින් ඔයත් කියවන්නේ English එක නේ ..
එතකොට එක පොතක් හෝ ඒ සමාන දෙයක් නෙවෙයි ද ?
English එකට වඩා පාලි එක කෙලින්ම බුද්ධ වචනය තියෙන්නේ .. මොකද බුදු වරු ධර්මය දෙසන්නේ English වලින් නෙවෙයි ..
පාලියෙන් ..
පාලි එක බලන්න
නැ නැ.. මන් කිව්වේ නැහැ මන් x විස්වාස කරනවා කියලා..
උඩ ප්‍රස්නයක් ඇහුවා මන්, ඒකට ඔයා ඔයා අදහන ආගමේ ආගමික ග්‍රන්ථයකින් හැල්ලක් දැම්මා
ඒකෙම ලියලා තියෙනවා වෙන සූත්‍රෙක "..පොතක තියෙන..ඒවා විස්වාස.."
ඉතින් උබ එපා කියන දෙයක්නේ මේ කරන්නේ පොතේ?
English එකට වඩා පාලි එක කෙලින්ම බුද්ධ වචනය තියෙන්නේ .. මොකද බුදු වරු ධර්මය දෙසන්නේ English වලින් නෙවෙයි ..
පාලියෙන් ..
පාකෘත or sth කියලා මන්නම් අහලා තියෙන්නේ
------ Post added on Apr 21, 2025 at 6:26 PM