ධාතු පූජාවට ගැරහූවන්ට අත් වූ ඉරණම

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    මචන් අසිහිය කියන්නේ අයෝනිසෝ මනසිකාරය, උබ රහත්/ මාර්ග සිතක/ ඵල සමාපත්තයික නැත්තම් ඉන්නේ අසිහියෙන් තමයි, උබ විතරක් නෙමෙයි උඩ ලිස්ට් එකේ නැති හැමෝම 🥰

    මිත්යා දෘස්ටි කියන එකත් මචන් මාර්ගඵල ලබල සෝතාපන්න වුන කෙනෙක්ට ඇරෙන්න හැම පෘථක්ජන කෙනෙක්ටම තියෙනවා 🥰

    ඉතින් මන් පින් පව් ගැන අහපු ප්‍රස්නෙට උබනේ බන් පොතක කෑල්ලක් දැම්මේ
    මාත් ආර්ය පර්යේක්සනය කරලනම් දැන් ගොඩක් කල්, ඒත් පින්/ පව් හම්බුන්නැහැ මට 😛

    ලොල් ජනෙලෙන් පුක නොදි මෙන්සන් කරලා කෙලින් කියපන් 😝
    ------ Post added on Apr 21, 2025 at 7:18 PM
    Kelin thamai kiwwuwe, ay umbata reading comprehension case da?

    බයිලා වැඩක් නැහැ
    උබ තමයි මන් පින් පව් ගැන අහපු ප්‍රස්නෙට රිප්ලයි කරේ
    ඉතින් දැන් දෙන්න උත්තර නැති වුනාම බයිලා ගහන්න ඔට්ටු නැ මචන් 😋

    උබලට අඩු තරමේ සිවිලයිස්ඩ් විදිහට සන්වාදයක් කරන්න බැහැ, ඉතින් තව මොනාද.. මගේ attitude අරහෙමයි, මගේ මොලේ, මගේ දිට්ටි..
    ad hominem lol

    😝
    ලොල් ජනෙලෙන් පුක නොදි <-- pake civilised
    ------ Post added on Apr 21, 2025 at 7:49 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Kelin thamai kiwwuwe, ay umbata reading comprehension case da?

    කේස් මචන්, දෙයියා මවපු හැටි තමයි 😛

    ලොල් ජනෙලෙන් පුක නොදි <-- pake civilised

    උබ එක්ක තර්ක කරන්න දෙයක් නැහැනේ බන්, මැනුවල් වෙනස්නේ, කලිනුත් කිව්වනේ අයිශාගෙ කතාවල් මන් දන්නැ කියලා 😝
    බෞද්ධ කෙනෙක් එක්ක කතා කරේ කලින් මන්, උට කිව්වේ සිවිලයි.. කතාව
    කමක් නැ උබට ඕනෙමනම් පාත් වෙයන් මන් අරින්නම් 😂
     
    Last edited:
    • Haha
    Reactions: lankalk

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    පුණ්ණ දුගියාගේ කතාව
    (ධම්මපදට්ඨකථා 495)

    මමනම් බෞද්ධ. මොකාටවත් කොන පුදල නෑ. උබත් පරතෙරට දන්නව වගේ අට්ට කතා ගැන ඇහුවට කුනුහරපෙන් බැනල ආගම බේරගන්න හදන හෙලයෙක් කියල පේනව.

    ඕන් දානෙ දීල ටික වෙලාවකින් කුබුරම රත්තරන් උනා කියල තියෙනව. උබ වගේ එකෙකුට ඕවා තේරෙනවද දන්නෑ. බලපන් පාතින්
    කම්මැලිනම් මූ එක්ක වාද කරපන් මේ ගැන @dilann

    පුණ්ණගේ බිරිය වහා ගෙදර ගොස් සහල් සොයා නැවතත් බත් පිසුවාය. පුණ්ණ අඩකිරියක් පමණ පෙදෙස සා සාගින්න ඉවසිය නොහැකිව ගොණුන් මුදා හැර සෙවන් ඇති තැනකට වී බත පමා වන්නේ කිම් දෝ’ යි මඟ දෙස බලාගෙන හුන්නේ ය. බිරිය බත් ගෙන එන්නි ඔහු දැක, ‘ඉදින් මොහු කිපි තී මෙතෙක් කුමක් කළේ දැයි කෙවිටෙන් පහර දිනි නම් මා කළ පින්කම නිෂ්ඵල වන්නේ ය. එබැවින් කාරණය කෙලින්ම කියමි’ යි සිතා කියන්නී ‘හිමියනි, ඔබත් සිත පහදා ගන්න, මම උදැසනින් ම ඔබට බත් ගෙන ආමි. අතරමඟදී දම්සෙනෙවියන් වහන්සේ හමුවී ඔබට ගෙනා බත උන්වහන්සේට පිළිගන්වා ගෙදර ගොස් නැවත ද බස් පිසගෙන ආමි. ඔබ ඒ ගැන සිත පහදා ගන්න’ යයි කීවා ය. ‘සොඳුර, තී කළ දෙය ඉතා යහපති, මම ද අද උදැසන උන්වහන්සේට දැහැටි හා පැන් පිළිගැන්වීමි’ යි කියා පසන් සිතින් පින් අනුමෝදන්ව, දහවල් වී බත් අනුබව කිරිමෙන් ක්ලාන්ත වී ඇගේ ඇකයෙහි හිස තබා මඳක් නිදා ගත්තේ ය. ‘සොඳුර, ඉතා දහවල් වී ආහාරගත් බැවින් මගේ ඇස් දෙකත් නරක් වූනා වැනිය, මට අර සෑ පෙදෙසේ මැටිකැට පෙනෙන්නේ රත්තරන් සේ ය’යි කීය. මට පෙනෙන්නෙත් එසේය’ යි බිරිය කීවාය. ඔහු ‘කිමෙක්දෝ’ යි පිරික්සනු පිණිස එහි ගොස් එක් කැටයක් ගෙන නගුලෙහි ගසා ඒවා රන් වී ඇති බව දැන ‘අහෝ ආර්යයයන් වහන්සේට දුන් දානයේ විපාක අදම පෙනෙන්නේ ය’ යි ඉමහත් සොම්නසට පැමිණ කුඹුරේ පස් සියල්ල රන් වී ඇත, මෙතෙක් දනය මා වෙත පරිහරණය නො කළ හැකිය, රජුගේ මාර්ගයෙන් මේ ධනස්කන්ධය ගෙන්වා ගත යුතුය යි සිතා, රජු වෙත ගොස් ‘දේවයන් වහන්ස, මා සෑ කුඹුරේ පස් රන් වී ඇත. ඒවා ගෙන්වා ගන්නට වටනේ ය’ යි කීය. රජතුමා ‘නුඹ අද කුමක් කළෙහි දැ’ යි ඇසීය. ‘දේවයන් වහන්ස, මම අද උදැසන කුඹුරේදි දම්සෙනෙවියන් වහන්සේට දැහැටි හා පැන් පිළිගැන්වීමි. මාගේ බිරිය මට ගෙනෙන ලද බත ද උන්වහන්සේට පිළිගැන්වීය’ යි පුණ්ණ කීය. රජතුමා ‘දම්සෙනෙවියන් වහන්සේට දුන් දානයේ විපාක අදම පෙන්වන්නේ ය’යි කියා ‘දරුව, දැන් කුමක් කළ යුතුදැ’ යි ඇසීය.

    ‘බොහෝ ගැල් යවා ඒ රන් ගෙන්වුව මැනවැ’යි පුණ්ණ කීය. රජතුමා රන් ගෙනෙනු පිණිස බොහෝ ගැල් යැවිය. රාජපුරුෂයෝ එහි ගොස් ‘රජුගේ රත්තරන්ය’ යි ගත් කල්හි අතට එන රන් කැට නැවත මැටිකැටම විය. ඒ බව රජු දැන්වු කල්හි රජතුමා ඒවා ‘ පුණ්ණ ගේ රන්ය’ කියා ගැල්වලට පටවා ගන්නට කීය. එසේ කරන කල්හි ඒවා රත්තරන් ලෙසම තිබිණ. ගැල්කරුවෝ ඒ සියල්ල ගෙනවුත් රජ මිදුලේ ගොඩ ගැසුහ. අසූ රියනක් උස රන් ගොඩක් විය.

    ඉක්බිති රජතුමා නුවරුන් රැස් කරවා ‘මේ නුවර මෙතෙක් රන් කවරකුට ඇත්තේ දැ’යි ඇසීය. ‘දේවයන් වහන්ස, කිසිවකුට නැතැ’යි වැසියෝ කීහ.’ දැන් මොහුට කුමක් කළ යුතුදැ’ යි රජු ඇසු කල්හි ‘දේවයිනි, සිටු තනතුර දෙන්නට වටනේය’ යි නුවර වැසියෝ කීය.

    🙏🙏🙏🙏

    මේ කතාව නෙවෙයි බන් මම කියන්නෙ.. උඹ අර කියලා තිබුනෙ ඉස්සර මිනිස්සු හාමුදුරුවන්ට මෙහෙන් දානෙ දෙද්දි අරෙහෙන් දෙයියො කන්ටේනර් ගනන් වස්තුව ගෙනල්ලා ගෙදර පුරවන සීන් එක..

    බුදු කෙනෙක්ට දානයක් දෙද්දි කොහොමත් සැප විපාක ලැබෙනවනේ.. භෞතික හෝ ආධ්‍යාත්මීය වශයෙන්... පුණ්ණ ඉතිං බුදුන්ට නේ දානෙ දීලා තියෙන්නෙ

    බුද්ධාගම කොහොම වුනත් බෞද්ධ සාහිත්‍යයට කැමතියි ඒක හරි රසවත්. ඒකයි එහෙම කතාවක් තියනවද කියලා බැලුවේ...
     
    • Dislike
    Reactions: Sinhalese Victor

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    වන්දනා කරපු උන්ට සෙතකුත් නෑ ඉතින් , ඉස්සර කතා වලනම් දුප්පත් මිනිස්සු හාමුදුරුවන්ට දානෙ දීල ගෙදර යද්දි දෙවිවරු වස්තුව ගෙනත් දාල ගේ පිරෙන්න.
    ඒත් දැං එහෙම නෑනෙ

    මට තේරුණ විදියට ඔය දන්ත ධාතු කියල වදින්නෙ ඇත්දල වලින් කපපු එකකට
    ඒ වගේම අපි දාන දෙන්න හාමුදුරුවරු දුෂ්ෂීලයි.
    ඒ හින්ද තමයි ප්රතිඵල නැත්තෙ.
    දැන් දෙයියො එන්නෙ නෑ විඩියෝ කරල ෆේස්බුක් දානවනෙ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    🙏🙏🙏🙏

    මේ කතාව නෙවෙයි බන් මම කියන්නෙ.. උඹ අර කියලා තිබුනෙ ඉස්සර මිනිස්සු හාමුදුරුවන්ට මෙහෙන් දානෙ දෙද්දි අරෙහෙන් දෙයියො කන්ටේනර් ගනන් වස්තුව ගෙනල්ලා ගෙදර පුරවන සීන් එක..

    බුදු කෙනෙක්ට දානයක් දෙද්දි කොහොමත් සැප විපාක ලැබෙනවනේ.. භෞතික හෝ ආධ්‍යාත්මීය වශයෙන්... පුණ්ණ ඉතිං බුදුන්ට නේ දානෙ දීලා තියෙන්නෙ

    බුද්ධාගම කොහොම වුනත් බෞද්ධ සාහිත්‍යයට කැමතියි ඒක හරි රසවත්. ඒකයි එහෙම කතාවක් තියනවද කියලා බැලුවේ...
    බුදුන්ට නෙවෙයි රහතන් වහන්සේ නමකට දානෙ දීල තියෙන්නෙ
    අපි දානදෙන උන්දලත් ධර්මයේ හැසිරිලා රහත් උනානම් අපිට සැප ලැබෙනව
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    Ehema viwechana karata paw pirenne ne,
    Wicharayen thorawa yamaka atta nattan hoyagandath be.
    Anika budu dahame thiyenne araka kiwoth pawda, katineda lokuma Pina oya baila newe,
    Awith krame thiyanawa thaman pilipadala prathipala balanda thiyenne
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ලන්කාවේ එවුන්ට දෙයක් කියනවාට වඩා හොදයි උන්ගෙ පාඩුවේ ඕන අට මගලයක් කරගන්න කියල ඉන්න එක. බුදුහාමුදුරුවෝ කියලා දුන්න බුදු දහම ඇරෙන්න අනිත් හැම දේම කරනවා. ඕන එකක් වැදගෙන ඕන අට මගුලක් කරගෙන ඉන්න විදියකට ඉන්න කියල අපි පාඩුවේ ඉන්න එක තමා ලේසි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,115
    34,669
    113
    මොන ගොබ්බ කතාද බං මේවා? අවුරුදු 2500 කට කලින් හිටපු කොළ අතු අ‍ැඳ ගත්ත වනචාරී ගෝත්‍රික හැත්තට නම් හරි යනවා. හැබැයි පොඩ්ඩක් logically හිතල බලහන්කො. මේවා ඉතින් අ‍පාය, දිව්‍ය ලෝකෙ ගැන තියෙන බයිලාවලටත් අදාළයි.

    කුණු ගඳ හමනවලු. කුණු ගඳ කියන්නෙ මොකක්ද? කාබනික ද්‍රව්‍යයක් බැක්ටීරියාවලින් ජීර්ණය කරලා පිට වෙන වායු වර්ග. වායු පිට වෙනවා කියන්නෙම කාලෙත් එක්ක එ‍් කාබනික පරමාණු ඉවර වෙනවා. පෙරේතයාට කොහෙන්ද කියපන්කො එ‍් කාබනික ද්‍රව්‍ය? අනික එහෙම තියෙනවා නම් පේන් නැතිව ඉන්නෙ කොහොමද? කට කපනවලු. ලුණු වතුර ඉහිනවලු. 🤣🤣

    පොඩ්ඩක් objectively බලපන් මොන තරම් ප්‍රාථමික බයිලාද කියලා? අද කාලෙ comic book වල තියෙන විස්තර වගේ නේද? එ‍් කාලෙ හිටපු උන් දැනන් හිටිය අල්ප මාත්‍ර දේවල් ටික ගලපලා උපරිම අප්පිරියා වෙන්න ලියල තියෙනවා. හැබැයි කිසිම scientific accuracy එකක් නෑ, logics ගත්තත්, chemistry ගත්තත්, biology ගත්තත්, physics ගත්තත් ඔය සේරම අමු බයිලා නේද බං? අ‍ැයි එ‍්ක consciously ම disregard කරන්න හදන්නෙ?

    තියෙන්නෙ එකම උත්තරයයි. හරියට හොයල බැලුවොත් ඔය කිසිම බයිලාවක් scientific rigor එකකට, scrutiny එකකට මුහුණ දුන්නොත් ඉතිරි වෙන් නෑ. අනිවාර්යයෙන්ම පට්ටපල් බොරු කියල ඔප්පු වෙනවා. අදාළම නැති confirmation bias ටිකක් අල්ලගෙන කර්මය කර්මය ගගා බයිලාවක් අල්ලගෙන ගොන් අ‍ාතල් ගන්නවා විතරයි.

    ඔය පකවල් නෙවෙයි, දැන් 21 වන ශත වර්ෂයෙනුත් 1/4 ක් ගිහින් ඉවරයි. මෙච්චර දියුණු ලෝකෙට බුදු දහම apply වෙන පදනම විතරක් ගනින්. බුදු දහමෙ යථාර්ථය තමයි හිත පහන් කරන හොඳ වැඩ කරන එක, හිත පිච්චෙන නරක වැඩ නොකර ඉන්න එක තුලින් තමන්ගෙ මානසික සාමය පවත්වාගෙන යාම සහ හැමෝම එහෙම ඉන්න උත්සාහ කිරීමෙන් සමාජයම යහපත් වෙන එක. ඕකෙ වෙන දෙයක් නැහැ.

    කැමති නම්‍ පව් කරන්න බය වෙන්න පව් කරාම අරවා මේවා විපාක වෙනවා කියල බය වෙලා නොකර ඉන්න පුළුවන්, කැමති නම් දිව්‍ය ලෝකෙ ගිහින් බඩු ගහන්න හිතාගෙන පින් කරන්න පුළුවන් අවුලක් නෑ. හැබැයි ඔය දෙකෙන් එකක්වත් අ‍ැත්ත නෙවෙයි කියල මතක තියා ගනින්. උඹලව condition කරල හොඳ අතට හරවන්න හදපු construct දෙකක් විතරයි. එ‍්කට oblivious කියන්නෙම උඹලගෙ තියෙන මරි මෝඩ කම.

    රටේ සාමාන්‍යයෙන් ඉහළ තැනක ඉන්න, අධ්‍යාපනයක්, දැනුමක් තියෙන හැමෝම ඔය යථාර්ථය දන්නවා. දැන දැනමයි ගැළරිය චූන් කරන්න උන් ඉල්ලන බයිලාවම කියවලා සහයෝගය දිනා ගන්න හදන්නෙ. හුතුගලගෙ ඉඳලා දැල් බංඩාරලා, ඉරාජ්ලා කොටින්ම ලපයා රනිල් සජිත් පවා එහෙමයි. පොදු හරක්ගෙ අ‍ැන්කෝර් එක දිනා ගන්න ගහන අමු බයිලා මේ.

    එ‍් යථාර්ථය එ‍් මට්ටමෙන් තේරුම් ගන්න තරම් මොළය වර්ධනය කරගනිල්ලා. උඹලට මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න එ‍් බොරුවම දැන දැන repeat කරන එක නම් අවුලක් නෑ. හැමෝම එහෙමනෙ.

    හැබැයි අ‍ැත්තටම මේවා විශ්වාස කරනවා නම් උඹලා සිරාවටම පව් බං. කවදා හරි යථාර්ථය දකින්න ලැබෙයි කියල ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. 🙏
    උඹගේ දර්ශනයට අනුව
    කෙනෙක් කන්නවත් නැති දුගී පැලක ඉපදෙන්නේත්
    තව කෙනෙක් සුපිරි මන්දිරයක සියළු සැප සම්පත් ඇතිව උපදින්නේත් ඇයි?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,128
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි නම් ගරහන්නෙ දන්ත ධාතුව වන්දනාමාන කරන්න සිංහලුන්ට නෙමෙයි, සිංහලුන්ව අනවශ්‍ය විදිහට මහන්සි කරවලා, පීඩනේකට ලක් කරලා ජීවිතේටම එක පාරක් විතරක් බලන්න හම්බෙන චාන්ස් එකක්ය කියලා ඒක මැජික් එකක් කරවන උඩ ඉන්න උන්ට.
    මේ කතාවට එකඟයි.

    ධාතු වන්දනාව නිවනට හේතුවෙනවා නම්, නැත්නම් ජිවිතේ ප්‍රශ්න විසඳෙනවා නම් ඕක පැය 24ම ප්‍රදර්ශනය කරන්න ඕන
     
    • Love
    Reactions: Heshan Daminda

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උඹගේ දර්ශනයට අනුව
    කෙනෙක් කන්නවත් නැති දුගී පැලක ඉපදෙන්නේත්
    තව කෙනෙක් සුපිරි මන්දිරයක සියළු සැප සම්පත් ඇතිව උපදින්නේත් ඇයි?

    ඔයා හිතන්නේ ඇයි?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    මේ කතාවට එකඟයි.

    ධාතු වන්දනාව නිවනට හේතුවෙනවා නම්, නැත්නම් ජිවිතේ ප්‍රශ්න විසඳෙනවා නම් ඕක පැය 24ම ප්‍රදර්ශනය කරන්න ඕන
    ඕකත් නිකන් සිරීපාදේ කට්ට කාලා, පයින්ම කන්ද නැග්ගෙ නැත්තන් පින් හම්බෙන්නෙ නෑ කියනව වගේ වැඩක්නෙ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,563
    113
    උඹගේ දර්ශනයට අනුව
    කෙනෙක් කන්නවත් නැති දුගී පැලක ඉපදෙන්නේත්
    තව කෙනෙක් සුපිරි මන්දිරයක සියළු සැප සම්පත් ඇතිව උපදින්නේත් ඇයි?

    Random chance ගොනෝ. කාසියක් උඩ විසි කරාම head හෝ tails වැටෙන්නෙ අ‍ැයි? කාසිය පෙර අ‍ාත්මෙ කරපු කර්මයක් නිසාද? නෑනෙ. පණ තිබුණා හෝ නෑ කියල එ‍්ක වෙනසක් වෙන් නෑ. සේරම Random chance. උඹට අද දවසෙ මුල්ම පඩේ ගිය මොහොතෙ ඔරලෝසුවෙ විනාඩි කටුව / ඉලක්කම තිබ්බෙ ඔත්තේ සංඛ්‍යාවකද ඉරට්ටේ සංඛ්‍යාවකද? එ‍්කට විශේෂ හේතුවක් තියෙනවද? නෑනෙ. අනිත් හුත්තවලුත් එච්චරයි.

    හැබැයි random chance එකට කර්මය කියල එකක් පටලවලා අරගෙන කරන හැම දේකම විපාක තියෙනවා කියල බය කරාම නොදියුණු වනචාරීන් හදල ගන්න එ‍්ක ලොකු උපකාරයක් වෙන්න පුළුවන්. අ‍ැත්‍තටම consciously පවා එහෙම හිතල අනවශ්‍ය වැඩක් නොකර ඉන්න පුළුවන්නෙ. පොලීසියට අහු වෙයි කියල හිතල මිනියක් නොමරා ඉන්න එකත් අන්න එ‍් වගේ දෙයක්. එ‍්ක big picture එකක් විදිහට ගත්තාම අනිවාර්යයෙන්ම සමාජයට වැඩදායකයි, එ‍්කෙ තර්කයක් නෑ.

    හැබැයි එ‍්ක අ‍ැත්තටම එහෙමයි කියල හිතාගෙන ඉන්නවා නම් එ‍්ක උඹලගෙ මොළේ ප්‍රශ්නයක්. 🤣
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Random chance ගොනෝ. කාසියක් උඩ විසි කරාම head හෝ tails වැටෙන්නෙ අ‍ැයි? කාසිය පෙර අ‍ාත්මෙ කරපු කර්මයක් නිසාද?

    PONS

    head or tail වැටෙන්නේ, උබට ඇස් පේන නිසා සහ කලින් මේක තමයි හෙඩ්, මේක ටේල් කියන දැනුම මතකයක් විදිහට මොලේ තියෙන නිසා

    කර්මයි කර්ම විපාකයයි කියන්නේ ඒක තමයි

    කාසිය බිම වැටෙද්දි පෙනීම ඇති වෙනවා, ඔය පෙනීම තුල head or tail කියලා ගන්න ඇත්තට දෙයක් නැහැ, ඒ වගේම කලින් එහෙම ගන්න දෙයක් නැති පෙනීමවල් සහ ඇසීමවල් වලින් උබ තේරුම් ගත්ත දැනුමක් තමයි ඔය head or tails කියන්නේ. කාසි නැති ග්‍රහලෝකෙක ඉදන් ආපු එකෙක්ට ඔය බිම වැටුන කාසිය දැක්කහම head or tail පේන්නැහැනේ දැන් උබට පෙනුනනට. ඔය ඔය දකික head or tail තමයි අවිද්යාව කියන්නේ. අවිද්යා පච්චයා සංකාරා.. මෙතනින් තමයි කර්මය, දැන් උබ ඕක දැකලා නිකන් ඉන්නැහැනේ ඒ දැක්ක දේ අරමුනු කරන් කර්මය සහ ඵලය නැවත නැවත සකස් වෙවී යනවා ඉවරයක් නැතුව

    එක උදාහරෙනිකන් ගත්තොත් සරලව,
    උඩ incident එක වෙද්දි උබ කියන්නේ head කියලා. ඒත් වැටෙන්නේ tail. උබ හිතපු නැති එක ආව නිසා දැන් මොකක් හරි දැනෙනවා නේ? දුකක්, දෙකටම නැති එකක් or මොකක්හරි..
    ඒක තමයි කර්ම විපාකය

    අවිද්යාව තුල ඉන්නකන් විතරයි ඔය කර්ම-ඵල ක්‍රියාවලිය සකස් වෙන්නේ. රහතන් වහන්සේලාට කර්ම-ඵල නැත්තේ ඒ නිසා

    රහතන් වහන්සේට පිලිකාවක් හැදෙනවා. x කියන මනුස්සයටත් හැදෙනවා. x කියන මනුස්සයා ඕක දැන ගත්ත දවසේ ඉදන් මැරි මැරි දුක් වෙනවා.. කර්මය පිලිකාව නෙමෙයි, x ට පිලිකාවක් තියෙනවා කියලා x දැනගත්ත එක ඒ වගේම තමයි පිලිකාවේ side effects විදිහට x ට එන වේදනාව.. ඔතනත් රිදෙනවා, සැපයි.. රිදෙන්නැහැ.. කියලා ගන්න දේවල් නැහැ ඒත් පෘථක්ජන කෙනෙක් ඉන්නේ අවිද්යාව ඇතුලේ.. ඉතින් කර්ම-ඵල විදිහට එක දිගට යනවා
    රහතන් වහන්සේටත් පිලිකාව තියෙනවා. ඒත් කර්ම-ඵල සැකසෙන්නැහැ. සැකසෙන්න අවිද්යාව තුල නැහැ. මෙයාටත් අරුට දැනෙන ඔක්කොම දැනෙනවා. මේ POV එක කතා කරන්න බැහැ. ඒත් කට්ටකින් අතට ඇන්නහම උබට දැනෙන එකම රහතන් වහන්සේටත් දැනෙනවා කියලා සරලව හිතපන්

    මේ ලෝකේ උබට බාහිරින් පනවන්න බැහැ. කාසියක් වත් මොකක් වත් මේ ඔක්කොම උබගේ perceptions ටිකක් විතරයි. මෙ perceptions definine කරන් ලේබල් ගහන් ඉන්නේ උබ.

    අනික මෙතන උබේ 150 IQ මොලෙන් ගන්න logic නැහැ මෙහෙම කිව්වට. මේක මෙහෙම කියන එකත් ආර්ය POV එකෙන් විහිලුවක්. මේ පාරේ ගියොත් මේක බලාගන්න පුලුවන් කියලා විතරයි තියෙන්නේ බුදු දහමෙ
     
    Last edited: