ඉන්දියාවෙත් අංක 11 නොම්මරයක් භාවිතා කරන්නේ. වයසක අයට වරදිනවා අංක 10 ගොඩක් වෙලාවට. ලංකාවේ ෆෝන් මිලියන 66 තියෙන්නේ. 66,000,000 මේක අංක 8 නොම්මරයක්. ඉස්සරහට බිංදුව දැම්මම අංක 9 ක් හොඳටම ඇති.
ඉන්දියාවෙත් අංක 11 නොම්මරයක් භාවිතා කරන්නේ. වයසක අයට වරදිනවා අංක 10 ගොඩක් වෙලාවට. ලංකාවේ ෆෝන් මිලියන 66 තියෙන්නේ. 66,000,000 මේක අංක 8 නොම්මරයක්. ඉස්සරහට බිංදුව දැම්මම අංක 9 ක් හොඳටම ඇති.
උබ අද ඩිලිවරි ගියේ නැද්ද ?ඉන්දියාවෙත් අංක 11 නොම්මරයක් භාවිතා කරන්නේ. වයසක අයට වරදිනවා අංක 10 ගොඩක් වෙලාවට. ලංකාවේ ෆෝන් මිලියන 66 තියෙන්නේ. 66,000,000 මේක අංක 8 නොම්මරයක්. ඉස්සරහට බිංදුව දැම්මම අංක 9 ක් හොඳටම ඇති.

මොන ඩිලිවරි ද? ඊයෙ රෑත් මට මේ සිද්ධිය උනා. වයසක මනුස්සයෙක් නොම්මරයක් අරං දුන්නා ත්‍රීවීල් එකකට ඒක වැරදි නොම්මරයක්.උබ අද ඩිලිවරි ගියේ නැද්ද ?![]()
Z gen එක නෙවෙයි චන්දේ දෙන්නේ යකෝ. මේ රටේ වැඩිපුර ජන්දේ දෙන්න නාකි ඩයල්. ටිල්වින් සිල්වා කිව්වේ ඒකයි 2020 දි වයසක අයගේ ජන්ද කප්පාදු කරන්න ඕනෙ කියලා.ඉතිං හුත්තො මොබයිල් නං 07යි දෙකම අමතක කරන්න කියපන්
එතකොට ඉලක්කං 8යි තියෙන්නෙ තෝ කියන විදියටම තමයි
තොපිලට හිතෙන හිතෙන විදියට නම්බර් මාරු කරන්න පිස්සුද හුත්තො
ෆෝන් අංක 10 වරදින එවුන්ට 8ත් වරදිනවා
ඒකට තමයි ෆෝන් බුක් අනං මනං තියෙන්නෙ නම්බර් සේවු කරලා තියා ගන්න
ඇයි දැන් උබේ ඩිලිවරි එක නවත්තුවාද ? පාඩුයි කියලා පොස්ට් එක නම් දැක්කාමොන ඩිලිවරි ද? ඊයෙ රෑත් මට මේ සිද්ධිය උනා. වයසක මනුස්සයෙක් නොම්මරයක් අරං දුන්නා ත්‍රීවීල් එකකට ඒක වැරදි නොම්මරයක්.
ඔය ඉන්නෙ @AnuradhaRa ද?ඇයි දැන් උබේ ඩිලිවරි එක නවත්තුවාද ? පාඩුයි කියලා පොස්ට් එක නම් දැක්කා
උබ තමා ඔය වගේ දේවල් කියන්න සුදුසුඔය ඉන්නෙ @AnuradhaRa ද?![]()
![]()
තාමත් එකම දිස්ත්‍රික්කය ඇතුලේ නම් මුල් ඉලක්කම් 3 මග ඇරලා කෝල් එක ගත හැකි. ටෙලිකොම් සඳහා.ඉස්සර ලෑන්ඩ් ලයින්වලට අංක 5යිනේ තිබ්බෙ. පස්සෙනෙ 011 2 or 22 දාල ආවේ.
ඉතිං හුත්තො මොබයිල් නං 07යි දෙකම අමතක කරන්න කියපන්
එතකොට ඉලක්කං 8යි තියෙන්නෙ තෝ කියන විදියටම තමයි
තොපිලට හිතෙන හිතෙන විදියට නම්බර් මාරු කරන්න පිස්සුද හුත්තො
ෆෝන් අංක 10 වරදින එවුන්ට 8ත් වරදිනවා
ඒකට තමයි ෆෝන් බුක් අනං මනං තියෙන්නෙ නම්බර් සේවු කරලා තියා ගන්න
ඇත්තටම ඕක මරු කතාව. ඉස්සර ලෑන්ඩ් ෆෝන් විතරක් තිබුණු කාලේ තමන්ගේ දිස්ත්‍රික්කය ඇතුළේ කෝල් එකක් ගන්න තිබුණේ ඉලක්කම් 5ක පුංචි නම්බර් එකක් විතරයි. වෙන දිස්ත්‍රික්කයකට කෝල් එකක් ගන්නවා නම් විතරක් ඉස්සරහට කොළඹට 01, ගාල්ලට 09 වගේ තවත් ඉලක්කම් දෙකක කෝඩ් එකක් එකතු කරන්න ඕනේ වුණා. හැබැයි චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලේ මංගල සමරවීර ඇමතිවරයා ටෙලිෆෝන් ලයින් ගන්න තිබුණු දිග පෝලිම් ක්‍රමය නැති කරලා සිස්ටම් එක වේගයෙන් දියුණු කරපු නිසා ෆෝන් පාවිච්චි කරන අය එකපාරටම වැඩි වුණා. ඒ නිසා ඉලක්කම් 5 මදි වෙලා නම්බර්ස් ඉලක්කම් 6ක් කරන්න සිද්ධ වුණා.ඉස්සර ලෑන්ඩ් ලයින්වලට අංක 5යිනේ තිබ්බෙ. පස්සෙනෙ 011 2 or 22 දාල ආවේ.
අපේ ගෙදර තවම ඩයක් පෝන් එකක් තියෙයි. ඒ දවස්වල අපේ මාමා කඩේට කෝල් කරන්නෙ අංක 5 ගහල තමයි මම වැඩේ පස්සෙ තමයි තේරුම් ගත්තෙ.තාමත් එකම දිස්ත්‍රික්කය ඇතුලේ නම් මුල් ඉලක්කම් 3 මග ඇරලා කෝල් එක ගත හැකි. ටෙලිකොම් සඳහා.
ඔවු බන්, ඒ කාලේ ෆෝන් එකක් ගන්න රෙජිස්ටර් වෙලා ඉන්න ඕන. ලූප් තියෙනවද බලන්න ඕන. ලූප් නැත්නම් අල්ලපු ගෙදර එකාගේ ලයින් එකට කනෙක්ට් කරලා දෙන්නම් කියනවා. එත් එතකොට උන්ට අපේ කෝල්ස් යනවා. චන්ද්‍රිකා කාලේ NTT ජපන් ටෙලිකොම් එකට වික්කට පස්සේ තමයි ඒවා වෙනස් වෙලා හැදිලා ආවේ.ඇත්තටම ඕක මරු කතාව. ඉස්සර ලෑන්ඩ් ෆෝන් විතරක් තිබුණු කාලේ තමන්ගේ දිස්ත්‍රික්කය ඇතුළේ කෝල් එකක් ගන්න තිබුණේ ඉලක්කම් 5ක පුංචි නම්බර් එකක් විතරයි. වෙන දිස්ත්‍රික්කයකට කෝල් එකක් ගන්නවා නම් විතරක් ඉස්සරහට කොළඹට 01, ගාල්ලට 09 වගේ තවත් ඉලක්කම් දෙකක කෝඩ් එකක් එකතු කරන්න ඕනේ වුණා. හැබැයි චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලේ මංගල සමරවීර ඇමතිවරයා ටෙලිෆෝන් ලයින් ගන්න තිබුණු දිග පෝලිම් ක්‍රමය නැති කරලා සිස්ටම් එක වේගයෙන් දියුණු කරපු නිසා ෆෝන් පාවිච්චි කරන අය එකපාරටම වැඩි වුණා. ඒ නිසා ඉලක්කම් 5 මදි වෙලා නම්බර්ස් ඉලක්කම් 6ක් කරන්න සිද්ධ වුණා.
ඊට පස්සේ මොබයිල් ෆෝන් ලංකාවට එන්න ගත්තම පරණ දිස්ත්‍රික් අංක ක්‍රමය හැමෝටම ගැලපුණේ නැහැ. ඒ නිසා දිස්ත්‍රික් සහ මොබයිල් සමාගම් ඔක්කොටම හරියන්න ඉස්සරහ කෝඩ් එක ඉලක්කම් 2 ඉඳන් 3 දක්වා වැඩි කළා. ඒත් එක්කම සෙනඟ වැඩි වුණු නිසා ප්‍රධාන ෆෝන් නම්බර් එකත් ඉලක්කම් 6 ඉඳන් 7 දක්වා දික් වුණා. ලංකාවේ ෆෝන් නම්බර්ස් දික් වුණේ ඔන්න ඔහොමයි. මුළු ගමටම එක ෆෝන් එකක් තිබුණු කාලේ ඉඳන් අද හැමෝගෙම අතේ ෆෝන් එකක් තියෙන තැනට මේ ආපු ගමන අපි ඇස් දෙකෙන්ම දැක්කා.
පොඩ්ඩක් ටෙලිකොම් එකේ ඉතිහාසය කියපංකො අපිත් ආසයි දැනගන්න. ඇයි ජපන්නු ගියේ? මහින්ද ද එලෙව්වේ? අපි අහලා තියෙනවා මැලේසියාවට දුන්නා කියලා. ටෙලිකොම් එක ෆැක්ස් එකක් එහෙම දුන්න කාලයක් මතක නෑ. පී.ඊ.ඕ ටීවී දුන්න පලවෙනි දවසේ බලන්න බැරුව කොටු වැටුනා.ඔවු බන්, ඒ කාලේ ෆෝන් එකක් ගන්න රෙජිස්ටර් වෙලා ඉන්න ඕන. ලූප් තියෙනවද බලන්න ඕන. ලූප් නැත්නම් අල්ලපු ගෙදර එකාගේ ලයින් එකට කනෙක්ට් කරලා දෙන්නම් කියනවා. එත් එතකොට උන්ට අපේ කෝල්ස් යනවා. චන්ද්‍රිකා කාලේ NTT ජපන් ටෙලිකොම් එකට වික්කට පස්සේ තමයි ඒවා වෙනස් වෙලා හැදිලා ආවේ.
ඉස්සර ලෑන්ඩ් ලයින්වලට අංක 5යිනේ තිබ්බෙ. පස්සෙනෙ 011 2 or 22 දාල ආවේ.

E kale campaign ekak giya 'api 10ta yanawa' kiyala. mathakda?ඇත්තටම ඕක මරු කතාව. ඉස්සර ලෑන්ඩ් ෆෝන් විතරක් තිබුණු කාලේ තමන්ගේ දිස්ත්‍රික්කය ඇතුළේ කෝල් එකක් ගන්න තිබුණේ ඉලක්කම් 5ක පුංචි නම්බර් එකක් විතරයි. වෙන දිස්ත්‍රික්කයකට කෝල් එකක් ගන්නවා නම් විතරක් ඉස්සරහට කොළඹට 01, ගාල්ලට 09 වගේ තවත් ඉලක්කම් දෙකක කෝඩ් එකක් එකතු කරන්න ඕනේ වුණා. හැබැයි චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලේ මංගල සමරවීර ඇමතිවරයා ටෙලිෆෝන් ලයින් ගන්න තිබුණු දිග පෝලිම් ක්‍රමය නැති කරලා සිස්ටම් එක වේගයෙන් දියුණු කරපු නිසා ෆෝන් පාවිච්චි කරන අය එකපාරටම වැඩි වුණා. ඒ නිසා ඉලක්කම් 5 මදි වෙලා නම්බර්ස් ඉලක්කම් 6ක් කරන්න සිද්ධ වුණා.
ඊට පස්සේ මොබයිල් ෆෝන් ලංකාවට එන්න ගත්තම පරණ දිස්ත්‍රික් අංක ක්‍රමය හැමෝටම ගැලපුණේ නැහැ. ඒ නිසා දිස්ත්‍රික් සහ මොබයිල් සමාගම් ඔක්කොටම හරියන්න ඉස්සරහ කෝඩ් එක ඉලක්කම් 2 ඉඳන් 3 දක්වා වැඩි කළා. ඒත් එක්කම සෙනඟ වැඩි වුණු නිසා ප්‍රධාන ෆෝන් නම්බර් එකත් ඉලක්කම් 6 ඉඳන් 7 දක්වා දික් වුණා. ලංකාවේ ෆෝන් නම්බර්ස් දික් වුණේ ඔන්න ඔහොමයි. මුළු ගමටම එක ෆෝන් එකක් තිබුණු කාලේ ඉඳන් අද හැමෝගෙම අතේ ෆෝන් එකක් තියෙන තැනට මේ ආපු ගමන අපි ඇස් දෙකෙන්ම දැක්කා.
එලෙව්වේ නැහැ බන්, NTT ජපන්නු වියදන් කළා ඩොලර් මිලියන 400ක් එක ඒ කාලේ මහා විශාල ආයෝජනයක්. එත් මෙහෙ රිටන් එක මදි. ඒ තරම් සල්ලි වියදන් කරලා ඔය රිටන් එකෙන් වැඩක් නැහැ. ඉතින් උන් උන්ගේ කොටස් මැලේසියාවට විකුණලා ගියා. ඔය කාලෙමයි ජපන්නු උන්ගේ මිනි කැබ් ලංකාවට ගෙනාවේ. ඊට කලින් ටෙලිකොම් එකෙන් ආවේ කෘකැබ් වලින්. ජපන්නු ගියාට පස්සේ ත්‍රීවීල් වලටත් බැස්ස. මිනි කැබ්, වෑන් ජනප්‍රිය වෙන්නත් හේතුවක් වුනේ ජපන්නු ගෙන්නපු වාහන ටික. adsl සර්විස් එකත් පටන් ගත්තේ ජපන්නු.පොඩ්ඩක් ටෙලිකොම් එකේ ඉතිහාසය කියපංකො අපිත් ආසයි දැනගන්න. ඇයි ජපන්නු ගියේ? මහින්ද ද එලෙව්වේ? අපි අහලා තියෙනවා මැලේසියාවට දුන්නා කියලා. ටෙලිකොම් එක ෆැක්ස් එකක් එහෙම දුන්න කාලයක් මතක නෑ. පී.ඊ.ඕ ටීවී දුන්න පලවෙනි දවසේ බලන්න බැරුව කොටු වැටුනා.