දුරකථන අංක 10 ක් වැඩියි.

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    958
    529
    93
    Siri Baijan
    ඉන්දියාවෙත් අංක 11 නොම්මරයක් භාවිතා කරන්නේ. වයසක අයට වරදිනවා අංක 10 ගොඩක් වෙලාවට. ලංකාවේ ෆෝන් මිලියන 66 තියෙන්නේ. 66,000,000 මේක අංක 8 නොම්මරයක්. ඉස්සරහට බිංදුව දැම්මම අංක 9 ක් හොඳටම ඇති.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    450
    460
    63
    ඉන්දියාවෙත් අංක 11 නොම්මරයක් භාවිතා කරන්නේ. වයසක අයට වරදිනවා අංක 10 ගොඩක් වෙලාවට. ලංකාවේ ෆෝන් මිලියන 66 තියෙන්නේ. 66,000,000 මේක අංක 8 නොම්මරයක්. ඉස්සරහට බිංදුව දැම්මම අංක 9 ක් හොඳටම ඇති.

    awulak ne, uba wayasaka ayata kiyapan kemathi numbers 8 or 9 dial kaanna kiyala. eethakota hari
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉන්දියාවෙත් අංක 11 නොම්මරයක් භාවිතා කරන්නේ. වයසක අයට වරදිනවා අංක 10 ගොඩක් වෙලාවට. ලංකාවේ ෆෝන් මිලියන 66 තියෙන්නේ. 66,000,000 මේක අංක 8 නොම්මරයක්. ඉස්සරහට බිංදුව දැම්මම අංක 9 ක් හොඳටම ඇති.
    උබ අද ඩිලිවරි ගියේ නැද්ද ? :rofl:
     
    • Haha
    Reactions: wpril5 and tharakaf

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,229
    6,799
    113
    ඉතිං හුත්තො මොබයිල් නං 07යි දෙකම අමතක කරන්න කියපන්
    එතකොට ඉලක්කං 8යි තියෙන්නෙ තෝ කියන විදියටම තමයි

    තොපිලට හිතෙන හිතෙන විදියට නම්බර් මාරු කරන්න පිස්සුද හුත්තො

    ෆෝන් අංක 10 වරදින එවුන්ට 8ත් වරදිනවා
    ඒකට තමයි ෆෝන් බුක් අනං මනං තියෙන්නෙ නම්බර් සේවු කරලා තියා ගන්න
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    958
    529
    93
    Siri Baijan
    උබ අද ඩිලිවරි ගියේ නැද්ද ? :rofl:
    මොන ඩිලිවරි ද? ඊයෙ රෑත් මට මේ සිද්ධිය උනා. වයසක මනුස්සයෙක් නොම්මරයක් අරං දුන්නා ත්‍රීවීල් එකකට ඒක වැරදි නොම්මරයක්.

    ඉතිං හුත්තො මොබයිල් නං 07යි දෙකම අමතක කරන්න කියපන්
    එතකොට ඉලක්කං 8යි තියෙන්නෙ තෝ කියන විදියටම තමයි

    තොපිලට හිතෙන හිතෙන විදියට නම්බර් මාරු කරන්න පිස්සුද හුත්තො

    ෆෝන් අංක 10 වරදින එවුන්ට 8ත් වරදිනවා
    ඒකට තමයි ෆෝන් බුක් අනං මනං තියෙන්නෙ නම්බර් සේවු කරලා තියා ගන්න
    Z gen එක නෙවෙයි චන්දේ දෙන්නේ යකෝ. මේ රටේ වැඩිපුර ජන්දේ දෙන්න නාකි ඩයල්. ටිල්වින් සිල්වා කිව්වේ ඒකයි 2020 දි වයසක අයගේ ජන්ද කප්පාදු කරන්න ඕනෙ කියලා.
    ------ Post added on Jul 27, 2026 at 4:29 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොන ඩිලිවරි ද? ඊයෙ රෑත් මට මේ සිද්ධිය උනා. වයසක මනුස්සයෙක් නොම්මරයක් අරං දුන්නා ත්‍රීවීල් එකකට ඒක වැරදි නොම්මරයක්.
    ඇයි දැන් උබේ ඩිලිවරි එක නවත්තුවාද ? පාඩුයි කියලා පොස්ට් එක නම් දැක්කා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,725
    12,984
    113
    35
    Spain
    ඉස්සර ලෑන්ඩ් ලයින්වලට අංක 5යිනේ තිබ්බෙ. පස්සෙනෙ 011 2 or 22 දාල ආවේ.
    තාමත් එකම දිස්ත්‍රික්කය ඇතුලේ නම් මුල් ඉලක්කම් 3 මග ඇරලා කෝල් එක ගත හැකි. ටෙලිකොම් සඳහා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,134
    12,113
    113
    Ohio, USA
    ඉතිං හුත්තො මොබයිල් නං 07යි දෙකම අමතක කරන්න කියපන්
    එතකොට ඉලක්කං 8යි තියෙන්නෙ තෝ කියන විදියටම තමයි

    තොපිලට හිතෙන හිතෙන විදියට නම්බර් මාරු කරන්න පිස්සුද හුත්තො

    ෆෝන් අංක 10 වරදින එවුන්ට 8ත් වරදිනවා
    ඒකට තමයි ෆෝන් බුක් අනං මනං තියෙන්නෙ නම්බර් සේවු කරලා තියා ගන්න
    ඉස්සර ලෑන්ඩ් ලයින්වලට අංක 5යිනේ තිබ්බෙ. පස්සෙනෙ 011 2 or 22 දාල ආවේ.
    ඇත්තටම ඕක මරු කතාව. ඉස්සර ලෑන්ඩ් ෆෝන් විතරක් තිබුණු කාලේ තමන්ගේ දිස්ත්‍රික්කය ඇතුළේ කෝල් එකක් ගන්න තිබුණේ ඉලක්කම් 5ක පුංචි නම්බර් එකක් විතරයි. වෙන දිස්ත්‍රික්කයකට කෝල් එකක් ගන්නවා නම් විතරක් ඉස්සරහට කොළඹට 01, ගාල්ලට 09 වගේ තවත් ඉලක්කම් දෙකක කෝඩ් එකක් එකතු කරන්න ඕනේ වුණා. හැබැයි චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලේ මංගල සමරවීර ඇමතිවරයා ටෙලිෆෝන් ලයින් ගන්න තිබුණු දිග පෝලිම් ක්‍රමය නැති කරලා සිස්ටම් එක වේගයෙන් දියුණු කරපු නිසා ෆෝන් පාවිච්චි කරන අය එකපාරටම වැඩි වුණා. ඒ නිසා ඉලක්කම් 5 මදි වෙලා නම්බර්ස් ඉලක්කම් 6ක් කරන්න සිද්ධ වුණා.

    ඊට පස්සේ මොබයිල් ෆෝන් ලංකාවට එන්න ගත්තම පරණ දිස්ත්‍රික් අංක ක්‍රමය හැමෝටම ගැලපුණේ නැහැ. ඒ නිසා දිස්ත්‍රික් සහ මොබයිල් සමාගම් ඔක්කොටම හරියන්න ඉස්සරහ කෝඩ් එක ඉලක්කම් 2 ඉඳන් 3 දක්වා වැඩි කළා. ඒත් එක්කම සෙනඟ වැඩි වුණු නිසා ප්‍රධාන ෆෝන් නම්බර් එකත් ඉලක්කම් 6 ඉඳන් 7 දක්වා දික් වුණා. ලංකාවේ ෆෝන් නම්බර්ස් දික් වුණේ ඔන්න ඔහොමයි. මුළු ගමටම එක ෆෝන් එකක් තිබුණු කාලේ ඉඳන් අද හැමෝගෙම අතේ ෆෝන් එකක් තියෙන තැනට මේ ආපු ගමන අපි ඇස් දෙකෙන්ම දැක්කා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,126
    7,826
    113
    Galaha
    තාමත් එකම දිස්ත්‍රික්කය ඇතුලේ නම් මුල් ඉලක්කම් 3 මග ඇරලා කෝල් එක ගත හැකි. ටෙලිකොම් සඳහා.
    අපේ ගෙදර තවම ඩයක් පෝන් එකක් තියෙයි. ඒ දවස්වල අපේ මාමා කඩේට කෝල් කරන්නෙ අංක 5 ගහල තමයි මම වැඩේ පස්සෙ තමයි තේරුම් ගත්තෙ. 🥴
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,725
    12,984
    113
    35
    Spain
    ඇත්තටම ඕක මරු කතාව. ඉස්සර ලෑන්ඩ් ෆෝන් විතරක් තිබුණු කාලේ තමන්ගේ දිස්ත්‍රික්කය ඇතුළේ කෝල් එකක් ගන්න තිබුණේ ඉලක්කම් 5ක පුංචි නම්බර් එකක් විතරයි. වෙන දිස්ත්‍රික්කයකට කෝල් එකක් ගන්නවා නම් විතරක් ඉස්සරහට කොළඹට 01, ගාල්ලට 09 වගේ තවත් ඉලක්කම් දෙකක කෝඩ් එකක් එකතු කරන්න ඕනේ වුණා. හැබැයි චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලේ මංගල සමරවීර ඇමතිවරයා ටෙලිෆෝන් ලයින් ගන්න තිබුණු දිග පෝලිම් ක්‍රමය නැති කරලා සිස්ටම් එක වේගයෙන් දියුණු කරපු නිසා ෆෝන් පාවිච්චි කරන අය එකපාරටම වැඩි වුණා. ඒ නිසා ඉලක්කම් 5 මදි වෙලා නම්බර්ස් ඉලක්කම් 6ක් කරන්න සිද්ධ වුණා.

    ඊට පස්සේ මොබයිල් ෆෝන් ලංකාවට එන්න ගත්තම පරණ දිස්ත්‍රික් අංක ක්‍රමය හැමෝටම ගැලපුණේ නැහැ. ඒ නිසා දිස්ත්‍රික් සහ මොබයිල් සමාගම් ඔක්කොටම හරියන්න ඉස්සරහ කෝඩ් එක ඉලක්කම් 2 ඉඳන් 3 දක්වා වැඩි කළා. ඒත් එක්කම සෙනඟ වැඩි වුණු නිසා ප්‍රධාන ෆෝන් නම්බර් එකත් ඉලක්කම් 6 ඉඳන් 7 දක්වා දික් වුණා. ලංකාවේ ෆෝන් නම්බර්ස් දික් වුණේ ඔන්න ඔහොමයි. මුළු ගමටම එක ෆෝන් එකක් තිබුණු කාලේ ඉඳන් අද හැමෝගෙම අතේ ෆෝන් එකක් තියෙන තැනට මේ ආපු ගමන අපි ඇස් දෙකෙන්ම දැක්කා.
    ඔවු බන්, ඒ කාලේ ෆෝන් එකක් ගන්න රෙජිස්ටර් වෙලා ඉන්න ඕන. ලූප් තියෙනවද බලන්න ඕන. ලූප් නැත්නම් අල්ලපු ගෙදර එකාගේ ලයින් එකට කනෙක්ට් කරලා දෙන්නම් කියනවා. එත් එතකොට උන්ට අපේ කෝල්ස් යනවා. චන්ද්‍රිකා කාලේ NTT ජපන් ටෙලිකොම් එකට වික්කට පස්සේ තමයි ඒවා වෙනස් වෙලා හැදිලා ආවේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    958
    529
    93
    Siri Baijan
    ඔවු බන්, ඒ කාලේ ෆෝන් එකක් ගන්න රෙජිස්ටර් වෙලා ඉන්න ඕන. ලූප් තියෙනවද බලන්න ඕන. ලූප් නැත්නම් අල්ලපු ගෙදර එකාගේ ලයින් එකට කනෙක්ට් කරලා දෙන්නම් කියනවා. එත් එතකොට උන්ට අපේ කෝල්ස් යනවා. චන්ද්‍රිකා කාලේ NTT ජපන් ටෙලිකොම් එකට වික්කට පස්සේ තමයි ඒවා වෙනස් වෙලා හැදිලා ආවේ.
    පොඩ්ඩක් ටෙලිකොම් එකේ ඉතිහාසය කියපංකො අපිත් ආසයි දැනගන්න. ඇයි ජපන්නු ගියේ? මහින්ද ද එලෙව්වේ? අපි අහලා තියෙනවා මැලේසියාවට දුන්නා කියලා. ටෙලිකොම් එක ෆැක්ස් එකක් එහෙම දුන්න කාලයක් මතක නෑ. පී.ඊ.ඕ ටීවී දුන්න පලවෙනි දවසේ බලන්න බැරුව කොටු වැටුනා.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,247
    15,350
    113
    ඉස්සර ලෑන්ඩ් ලයින්වලට අංක 5යිනේ තිබ්බෙ. පස්සෙනෙ 011 2 or 22 දාල ආවේ.
    :yes: :yes:

    ඇත්තටම ඕක මරු කතාව. ඉස්සර ලෑන්ඩ් ෆෝන් විතරක් තිබුණු කාලේ තමන්ගේ දිස්ත්‍රික්කය ඇතුළේ කෝල් එකක් ගන්න තිබුණේ ඉලක්කම් 5ක පුංචි නම්බර් එකක් විතරයි. වෙන දිස්ත්‍රික්කයකට කෝල් එකක් ගන්නවා නම් විතරක් ඉස්සරහට කොළඹට 01, ගාල්ලට 09 වගේ තවත් ඉලක්කම් දෙකක කෝඩ් එකක් එකතු කරන්න ඕනේ වුණා. හැබැයි චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලේ මංගල සමරවීර ඇමතිවරයා ටෙලිෆෝන් ලයින් ගන්න තිබුණු දිග පෝලිම් ක්‍රමය නැති කරලා සිස්ටම් එක වේගයෙන් දියුණු කරපු නිසා ෆෝන් පාවිච්චි කරන අය එකපාරටම වැඩි වුණා. ඒ නිසා ඉලක්කම් 5 මදි වෙලා නම්බර්ස් ඉලක්කම් 6ක් කරන්න සිද්ධ වුණා.

    ඊට පස්සේ මොබයිල් ෆෝන් ලංකාවට එන්න ගත්තම පරණ දිස්ත්‍රික් අංක ක්‍රමය හැමෝටම ගැලපුණේ නැහැ. ඒ නිසා දිස්ත්‍රික් සහ මොබයිල් සමාගම් ඔක්කොටම හරියන්න ඉස්සරහ කෝඩ් එක ඉලක්කම් 2 ඉඳන් 3 දක්වා වැඩි කළා. ඒත් එක්කම සෙනඟ වැඩි වුණු නිසා ප්‍රධාන ෆෝන් නම්බර් එකත් ඉලක්කම් 6 ඉඳන් 7 දක්වා දික් වුණා. ලංකාවේ ෆෝන් නම්බර්ස් දික් වුණේ ඔන්න ඔහොමයි. මුළු ගමටම එක ෆෝන් එකක් තිබුණු කාලේ ඉඳන් අද හැමෝගෙම අතේ ෆෝන් එකක් තියෙන තැනට මේ ආපු ගමන අපි ඇස් දෙකෙන්ම දැක්කා.
    E kale campaign ekak giya 'api 10ta yanawa' kiyala. mathakda?
    ------ Post added on Jul 27, 2026 at 8:30 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,725
    12,984
    113
    35
    Spain
    පොඩ්ඩක් ටෙලිකොම් එකේ ඉතිහාසය කියපංකො අපිත් ආසයි දැනගන්න. ඇයි ජපන්නු ගියේ? මහින්ද ද එලෙව්වේ? අපි අහලා තියෙනවා මැලේසියාවට දුන්නා කියලා. ටෙලිකොම් එක ෆැක්ස් එකක් එහෙම දුන්න කාලයක් මතක නෑ. පී.ඊ.ඕ ටීවී දුන්න පලවෙනි දවසේ බලන්න බැරුව කොටු වැටුනා.
    එලෙව්වේ නැහැ බන්, NTT ජපන්නු වියදන් කළා ඩොලර් මිලියන 400ක් එක ඒ කාලේ මහා විශාල ආයෝජනයක්. එත් මෙහෙ රිටන් එක මදි. ඒ තරම් සල්ලි වියදන් කරලා ඔය රිටන් එකෙන් වැඩක් නැහැ. ඉතින් උන් උන්ගේ කොටස් මැලේසියාවට විකුණලා ගියා. ඔය කාලෙමයි ජපන්නු උන්ගේ මිනි කැබ් ලංකාවට ගෙනාවේ. ඊට කලින් ටෙලිකොම් එකෙන් ආවේ කෘකැබ් වලින්. ජපන්නු ගියාට පස්සේ ත්‍රීවීල් වලටත් බැස්ස. මිනි කැබ්, වෑන් ජනප්‍රිය වෙන්නත් හේතුවක් වුනේ ජපන්නු ගෙන්නපු වාහන ටික. adsl සර්විස් එකත් පටන් ගත්තේ ජපන්නු.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,991
    113
    issarahata phone number godak wadi wenna puluwan..
    cctv cam walatama kochchara 4g sim danawada, car dash cam, internet routers, iot devices etc..
     
    Similar threads