වැලිපැන්නේ PizzaHut අයින් කරල කියන්නේ.. එතකොට අනිත් කඩ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,350
    12,287
    113
    ඕවා වැහෙන එකමයි හොද.. සෝසේජස් පීසා එකක් ගෙනාවා...සොසේජස් කෑලි හොයන්න මම වෙනම කන්ඩායමක් ගෙදරට ගෙන්නුවා..මේ කතා කරන වෙලාවෙත් එයාලා සොසේජස් කෑලි හොයන ගමන් ඉන්නේ....ඇත්තමයි සත්තයි
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,815
    2,324
    113
    Nugegoda
    බටහිරුන්ගෙ ආටෝපකාරී ආහාර වෙනුවට අපේ හෙළු භෝජන කාපල්ලාහ්.
     
    • Like
    Reactions: wpril5

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,031
    571
    113
    Pizza Hut ගියා කියමුකො මොකක් හරි හේතුවකට...

    අනිත් කඩත් වහනවද?
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,009
    29,601
    113
    කාලකන්නි හිඟන හොර ජෙප්පෝ ඔක්කොම කනවා :lol:

     

    Similar threads