Sysco LABS layoff ?

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Sysco කියන්නෙ IT Company එකක් නෙවෙයි ඔක sells, markets, and distributes food products.
    මුන්ගෙ ලංකාවෙ IT එකෙ 1200 ඉන්නවා හොදටම වැඩියි. එ අස්සෙ Tech M,Inforsys එහෙමත් වැඩ ඔය කම්පැනියෙ US වල පට්ට IT Staff එකක් තිබුනට මුන්ට ERP බරගානක් තියෙනවා internally workday ඉදන් තව බරගානක්. ඔවා ඔය IT staff එක manage කරන්නෙත් නැ එවා කරන්නෙත් එ අදාල කම්පැනියෙන්.
    මෙ තියෙන්නෙ මුන් ලගදි පටන් ගත්ත අලුත්ම ප්‍රඩක්ට් එක කැත බලපන්. ඔය කම්පැනියෙ US ලොක්කන්ගෙ ඔලුවට දැන් ඔක තෙරිලා තියෙන්නෙ
    https://www.syscotogo.com/

    syscotogo fail උන් දැන් https://www.restaurantdepot.com/ කම්පැනිය ඩොලර් බිලියන 20 ගන්න යනවා. එතකොට ඇතුලෙ internal restructure එකක් නොකර අලුත් එක ඇතුලට ගන්න අමාරුයි.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,837
    4,214
    113
    මෙ තියෙන්නෙ මුන් ලගදි පටන් ගත්ත අලුත්ම ප්‍රඩක්ට් එක කැත බලපන්. ඔය කම්පැනියෙ US ලොක්කන්ගෙ ඔලුවට දැන් ඔක තෙරිලා තියෙන්නෙ
    https://www.syscotogo.com/
    ඊය යකෝ..
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,167
    4,134
    113
    මෙ තියෙන්නෙ මුන් ලගදි පටන් ගත්ත අලුත්ම ප්‍රඩක්ට් එක කැත බලපන්. ඔය කම්පැනියෙ US ලොක්කන්ගෙ ඔලුවට දැන් ඔක තෙරිලා තියෙන්නෙ
    https://www.syscotogo.com/
    මේ මොකක් ද බන් මේ UI එකවත් හරියට හදා ගන්න බැරි ද? Desktop/Mobile දෙකම රහක් නෑනේ.
     
    • Like
    Reactions: ozykolla

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,233
    6,801
    113
    ඊය යකෝ..
    මේ මොකක් ද බන් මේ UI එකවත් හරියට හදා ගන්න බැරි ද? Desktop/Mobile දෙකම රහක් නෑනේ.

    සිංහලු නං ඕක ප්ලෑන් කරලා හදලා තියෙන්නෙ
    40%ක් අඩු කරන්න නෙමෙයි අනිවා සේරම එවුන් ගෙදර යවන්න ඕන. කතා දෙකක් නැහැ.
    ලංකාවෙ IT ෆීල්ඩ් එකේ කියලා අපිට කියන්නත් ලැජ්ජයි ඕව දැක්කම
    ඔයිට වඩා හොඳට හදලා තියනවා ලංකාවෙ ගවමන්ට් ඩිපාට්මන්ට් වල සයිට්

    මම හිතුවෙ ඕකෙ වැඩ කරන එවුන්ගෙ talk වල හැටියට ඇමසන් වලවත් නැතිව ඇති කියලා ඒ තරං ඩයල්
     
    • Sad
    Reactions: china ura

    china ura

    Junior member
  • Apr 15, 2026
    39
    11
    8
    Sysco කියන්නෙ IT Company එකක් නෙවෙයි ඔක sells, markets, and distributes food products.
    මුන්ගෙ ලංකාවෙ IT එකෙ 1200 ඉන්නවා හොදටම වැඩියි. එ අස්සෙ Tech M,Inforsys එහෙමත් වැඩ ඔය කම්පැනියෙ US වල පට්ට IT Staff එකක් තිබුනට මුන්ට ERP බරගානක් තියෙනවා internally workday ඉදන් තව බරගානක්. ඔවා ඔය IT staff එක manage කරන්නෙත් නැ එවා කරන්නෙත් එ අදාල කම්පැනියෙන්.
    මෙ තියෙන්නෙ මුන් ලගදි පටන් ගත්ත අලුත්ම ප්‍රඩක්ට් එක කැත බලපන්. ඔය කම්පැනියෙ US ලොක්කන්ගෙ ඔලුවට දැන් ඔක තෙරිලා තියෙන්නෙ
    https://www.syscotogo.com/

    syscotogo fail උන් දැන් https://www.restaurantdepot.com/ කම්පැනිය ඩොලර් බිලියන 20 ගන්න යනවා. එතකොට ඇතුලෙ internal restructure එකක් නොකර අලුත් එක ඇතුලට ගන්න අමාරුයි.
    Syscotogo meka nikan scam ekak wage me bn ,