එකෝ (eco) ටයර් වලින් ෆුඅල් සේව් වෙනවා කියල ටයර් නිෂ්පාදකයෝ එයාලගේ ටයර් ප්‍රමෝට් කරනවා එහෙම ලොකු වෙනසක් වෙන්න පුලුවන්ද උදා brigestone ecopia