හෙල පින් බිමේ තත්වෙ බලහල්ලා. 🥱🥱

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,006
    46,378
    113
    ඔය Amul butter , cheese කොලටි රසක් නෑ..කිරි රස අඩුයි...ලුණු ගතිය, සෝ‍ඩියම් වැඩියි...ලංකාවේ ඒවට වඩා නම් ටිකක් හොඳයි...අාසියාවේ වෙන රටවල උන්‍ කොහොම කොපි කරන්න හැදුවත් ඕස්ට්‍රේලියාවේ,New Zealand, යුරෝ‍පේ බටර්, චීස් රසට නම් ඒවා ලොවෙත් හදන්න බෑ..ඒ රස හිතෙන් මවන් කන්න තමයි වෙන්නේ..
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,113
    7,807
    113
    Galaha
    ඔය Amul butter , cheese කොලටි රසක් නෑ..කිරි රස අඩුයි...ලුණු ගතිය, සෝ‍ඩියම් වැඩියි...ලංකාවේ ඒවට වඩා නම් ටිකක් හොඳයි...අාසියාවේ වෙන රටවල උන්‍ කොහොම කොපි කරන්න හැදුවත් ඕස්ට්‍රේලියාවේ,New Zealand, යුරෝ‍පේ බටර්, චීස් රසට නම් ඒවා ලොවෙත් හදන්න බෑ..ඒ රස හිතෙන් මවන් කන්න තමයි වෙන්නේ..
    mama ape brothergen ahuwa dan meka yawala pora kiyanne eheth hena labai kiyala AU wala. balan yaddi api maara ratakane bn inne.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,006
    46,378
    113
    mama ape brothergen ahuwa dan meka yawala pora kiyanne eheth hena labai kiyala AU wala. balan yaddi api maara ratakane bn inne.

    ඔව් ඔව් අනිවා ඉන්දියාවෙ කෑම ලාභයි ලංකාවට වඩා..මම කිව්වේ ඔය ඉන්දියන් brand ඵකේ කොලටිය ගැන..ඒත් ලංකාවේ ඒවට වඩා කොලටිය හොඳයි..කිරි, බටර්, චීස් නම් ඉතිං AU තමයි..කොලටි බඩු අඩු ගාණට ගන්න පුළුවන්..❤️
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,218
    6,767
    113
    කොහොමත් බන් ඉන්දියාවෙ කෑම ගනං පට්ටම අඩුයිනේ

    ළූණු එහෙම ඉන්දියාවෙන් අරගෙන නැවේ දාල ගෙනත් ටැක්ස් ගෙවලා අතරමැදි එවුන්ගෙ කට් එකත් තිබ්බට පස්සෙ ලංකාවෙ වවන ඒවට වඩා රුපියල් 80ක් විතර ලාබයි. ඒක නිසා ආණ්ඩුවෙන් ලංකාවෙ ළූණු වවන එවුන් එල්ලිලා මැරෙන එක නවත්තන්න කිලෝ එකට තව රුපියල් 80ක විතර ටැක්ස් එකක් ගහනවා

    අල වලටත් මෙහෙමම තමයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,386
    86,635
    113
    ආශ්චර්යමත් රටක
    ඔය Amul butter , cheese කොලටි රසක් නෑ..කිරි රස අඩුයි...ලුණු ගතිය, සෝ‍ඩියම් වැඩියි...ලංකාවේ ඒවට වඩා නම් ටිකක් හොඳයි...අාසියාවේ වෙන රටවල උන්‍ කොහොම කොපි කරන්න හැදුවත් ඕස්ට්‍රේලියාවේ,New Zealand, යුරෝ‍පේ බටර්, චීස් රසට නම් ඒවා ලොවෙත් හදන්න බෑ..ඒ රස හිතෙන් මවන් කන්න තමයි වෙන්නේ..

    ලංකාවෙ මෙතෙක් කල් කාපු බටරුයි, මෙහේ දැන් ගන්න NZ, Ausi බටරුයි ගත්තම ලංකාවෙ තියෙන ඒව මොන ජරාවද කියල හිතෙනවා. කන්න තියා ළඟට ගන්නවත් බෑ පුස් ගඳයි මට ඒවා.

    උදේ පාන්දරම බයියො ටිපර් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දමන ලදි. ✌️😎
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,006
    46,378
    113
    ලංකාවෙ මෙතෙක් කල් කාපු බටරුයි, මෙහේ දැන් ගන්න NZ, Ausi බටරුයි ගත්තම ලංකාවෙ තියෙන ඒව මොන ජරාවද කියල හිතෙනවා. කන්න තියා ළඟට ගන්නවත් බෑ පුස් ගඳයි මට ඒවා.

    උදේ පාන්දරම බයියො ටිපර් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දමන ලදි. ✌️😎

    ඔව් ලංකාවේ බටර් ඉක්මනට පුස් රහක් එනවා..කඩලා තියාගන්න බැහැ ෆ්‍රිජ් එකේ වත්..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,702
    8,039
    113
    Kotahena
    ලංකාවෙ මෙතෙක් කල් කාපු බටරුයි, මෙහේ දැන් ගන්න NZ, Ausi බටරුයි ගත්තම ලංකාවෙ තියෙන ඒව මොන ජරාවද කියල හිතෙනවා. කන්න තියා ළඟට ගන්නවත් බෑ පුස් ගඳයි මට ඒවා.

    උදේ පාන්දරම බයියො ටිපර් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දමන ලදි. ✌️😎
    පොන්න jeppo ආවේ නැත්තන් ඕවා සැහෙන්න බැහැල
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,583
    9,354
    113
    ලංකාවෙ මෙතෙක් කල් කාපු බටරුයි, මෙහේ දැන් ගන්න NZ, Ausi බටරුයි ගත්තම ලංකාවෙ තියෙන ඒව මොන ජරාවද කියල හිතෙනවා. කන්න තියා ළඟට ගන්නවත් බෑ පුස් ගඳයි මට ඒවා.

    උදේ පාන්දරම බයියො ටිපර් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දමන ලදි. ✌️😎
    හරි බන් එල. දැනුවත් උනා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,386
    86,635
    113
    ආශ්චර්යමත් රටක
    හරි බන් එල. දැනුවත් උනා

    එකායි ✌️😎

    ඒක නෙවෙයි නම දැක්කත් උදේ පාන්දරම කැඳත් නැත්වෙන නපුංසක wsgpt ඇවිල්ලා නේද. Show ignored content වැටිල තියෙන එකෙන් දැක්කෙ. 😹😹

    බල්ලෙකුයි, කසිප්පු බීපු හිඟන්නෙකුයි එකම දවසෙ හුකලා දෙකම එකතු වෙලා හැදිච්ච හරි ජෙන්ඩර් එකක් නැති මූසල wsgptව දැකලා දවසම මූසල කරගන්න බැරි නිසා නපුංසක පොන්ස්ව ignore දාල තියෙන්නෙ. ✌️😎
    ------ Post added on Jul 28, 2026 at 7:17 AM
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    412
    71
    28
    monaa kerannath Milk production eka madi lankave. milk production ekata vada vadi output ekak denva lankave company. mona jaraval daanavada danne na. as deken dakala thynne highland vitharai hariyatama kerana ekkata. ekath ambewela eke vitharai dakke
     
    • Like
    Reactions: Inigo Montoya