මහන වෙච්ච දවසේ ඉඳන් අපිට සැපක් නෑ 😂

thomian

Well-known member
  • May 20, 2011
    12,918
    18,172
    113
    මුස්ලිම් සහ කතෝලික අන්තවාදීන් LTTE දෙමළ ඩයස් පොරාව එක්ක එකතු වෙලා භික්ෂුන්ගේ දානෙ වේලට වියග්‍රා දාලා දෙනවා. බෞද්ධයෝ බුදි. :angry:

    අපේ හීල් දානෙ හෙට... ම්ම්ම්ම්
     
    • Haha
    Reactions: Sinha-Le

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,045
    113
    නම වෙනස් කරා කියන එක කොහොම ද ඔච්චර ලොකු අමාරුවක් වෙන්නෙ? ලියුම් කවරෙ සල්ලි එද්දි, නිකං කන්න බොන්න දෙද්දි, බස් එකේ වයසක අම්මල නැගිට්ටවල සීට් එක අරන් ඉඳගෙන යද්දි, පන්සලේ ආදායම ගෙදෙට්ට යවද්දි, ප්‍රාඩෝ, බෙන්ස් වළඳද්දි පුදුම දුකක් ඇත්තෙ. ඒ මදිවට වටේ ඉන්න මිනිස්සුන්ට හිරිහැර කරනවා ලවුඩ්ස්පීකර් දාල.