කරන්ට් නෑ උදේ ඉඳන් 😖

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    අපේ ගෙවල් පැත්තට උදේ ඉඳන් කරන්ට් නෑ. මේ ළග පැත්තකට ඊයේ හවස ගිය පාර තාම නෑලු. හදන එකක් නැති වෙයිද මණ්ඩලේ කචල් එක නිසා.

    Hotline call කළා විනාඩි 20 වගේ waiting හිටිය - you are at position 36 කියලා කිව්ව නිසා කට් කරලා දැම්මා.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,918
    11,982
    113
    🌎
    image.png

    මණ්ඩලේ කචල් එක නිසා
    මණ්ඩලය කියල එකක් දැන් නැහැ පුතා. ගිහින් පවන්/ate ගගහා නිදා ගන්න.
     
    Last edited:

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    අපේ ගෙවල් පැත්තට උදේ ඉඳන් කරන්ට් නෑ. මේ ළග පැත්තකට ඊයේ හවස ගිය පාර තාම නෑලු. හදන එකක් නැති වෙයිද මණ්ඩලේ කචල් එක නිසා.

    Hotline call කළා විනාඩි 20 වගේ waiting හිටිය - you are at position 36 කියලා කිව්ව නිසා කට් කරලා දැම්මා.
    අපේ එක පැත්තකට ඊයෙ 2 විතර ඉදල නෑ. ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අපේ ගෙවල් පැත්තට උදේ ඉඳන් කරන්ට් නෑ. මේ ළග පැත්තකට ඊයේ හවස ගිය පාර තාම නෑලු. හදන එකක් නැති වෙයිද මණ්ඩලේ කචල් එක නිසා.

    Hotline call කළා විනාඩි 20 වගේ waiting හිටිය - you are at position 36 කියලා කිව්ව නිසා කට් කරලා දැම්මා.
    ක්ෂණික සේවාට අරන් අංක ඔබලා දාන්න කියන විදියට රෙකෝඩ් එකේ එතකොට පැමනිල්ල වැටෙනවා. මම කරන්නේ එහෙමයි නැතිනම් APP එකෙන් Mark කරන්න
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    ක්ෂණික සේවාට අරන් අංක ඔබලා දාන්න කියන විදියට රෙකෝඩ් එකේ එතකොට පැමනිල්ල වැටෙනවා. මම කරන්නේ එහෙමයි නැතිනම් APP එකෙන් Mark කරන්න
    ඒක වැඩ කරන්නෙත් නෑ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,443
    113
    වැඩ බැරි පච කයිවාරු තක්කඩි අනුර බොරුවෙන් බලයට ඇවිල්ලා රට කෑවා :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,110
    5,737
    113
    ශුවර් නෑ බන්. ඊයෙ රෑ ඉදල ඩිම් වෙලා තිබුනෙ, හොට් ලයින් හුත්ත වැඩත් නෑ. පස්සෙ යාලුවෙන් ඉන්නව ඌට අපේ පැත්තෙ බ්‍රාන්ච් එකට කතා කරල දැන් ටිකකට කලින් හරි ගියා.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    ශුවර් නෑ බන්. ඊයෙ රෑ ඉදල ඩිම් වෙලා තිබුනෙ, හොට් ලයින් හුත්ත වැඩත් නෑ. පස්සෙ යාලුවෙන් ඉන්නව ඌට අපේ පැත්තෙ බ්‍රාන්ච් එකට කතා කරල දැන් ටිකකට කලින් හරි ගියා.
    Hotline කෝල් කරලා waiting හිටියා පැය බාගයක් විතර agent කෙනෙක් connect උනේ නෑ. මාර කේස් එක තමයි. මේ ළග පැත්තකට දැන් පැය 24+ current නෑලු. හිතා මතාම කරන දෙවල්ද මන්ද මේවා නම් 😖
     
    වෙන නම්බර් එකක් නැද්ද 1987 ට අමතරව කෝල් කරන්න පුළුවන්?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,656
    25,666
    113
    Hotline කෝල් කරලා waiting හිටියා පැය බාගයක් විතර agent කෙනෙක් connect උනේ නෑ. මාර කේස් එක තමයි. මේ ළග පැත්තකට දැන් පැය 24+ current නෑලු. හිතා මතාම කරන දෙවල්ද මන්ද මේවා නම් 😖
    Hithala thama ban karanne, mehe area 3-4kma same time down, iye ude idan
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Wtf…24hrs?
    මේ පැත්තේ අයිය කෙනෙක් කරන්ට් නෑ කියලා fb පෝස්ට් එකක් දාලා තිබ්බා. එකේ comment කරලා තිබ්බා කට්ටිය කීප දෙනෙක් එයාලට දැන් පැය 24+ නෑ කියලා.

    maharagama arruwala lane ekakata 48 hours no power.
    Ade 😖
    ------ Post added on Mar 11, 2026 at 3:03 PM