කරන්ට් නෑ උදේ ඉඳන් 😖

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    ගෝටා හදල ගියපු සුරපුරේ ජෙප්පො විනාස කරනව බං
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    අපේ සදුදා රැ 8 ඉඳන් current නැ. දාපු complain එක in progress තියෙන්නේ, මෝකුත් කරන්නේ නැ. offgrid solar එක තියෙන නිසා හොඳයි. නැත්නම් ඉවරයි. දැන් නම් කළු වලාකුලක් ඇවිත්, battery එක charge වෙන්නේ නැ. අද රැට වැඩි වෙලාවක් battery තියෙන්නේ නැති වෙයි.
    හිතල කරන වැඩ වගේ තමයි. Strike එක ගැන කියල ටික වෙලාවකින් අපිට නැති උනේ. ape scheme එකේ ගෙවල් set එකකට තිබ්බ අනිත් line එකෙන් current එන. ඒ ගොල්ලන්ගෙත් අද දවල් ඉන්දන් නැ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,557
    28,437
    113

    කරන්ට් නැති වෙන එක අමුතු දෙයක් නෙමෙයි 🤣🤌

    #78 අවුරුද්දක් මග හැරුනු මිනිස්සු

    මේ කලකන්නියාට අඳ බාල ගොන්නු කිව්වේ NPP බලශක්ති වැඩ්ඩා කියලා
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    අපිට දැන් ආවා. (කීප සැරේ ළග ළග disconnect උනා) දැන් නම් තියෙනවා පැය බාගෙක වගේ ඉඳන්. ආයේ ගියේ නැති උනොත් හොදයි. 🫠
     
    • Like
    Reactions: Inigo Montoya

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    අපිට දැන් ආවා. (කීප සැරේ ළග ළග disconnect උනා) දැන් නම් තියෙනවා පැය බාගෙක වගේ ඉඳන්. ආයේ ගියේ නැති උනොත් හොදයි. 🫠

    අපේ සදුදා රැ 8 ඉඳන් current නැ. දාපු complain එක in progress තියෙන්නේ, මෝකුත් කරන්නේ නැ. offgrid solar එක තියෙන නිසා හොඳයි. නැත්නම් ඉවරයි. දැන් නම් කළු වලාකුලක් ඇවිත්, battery එක charge වෙන්නේ නැ. අද රැට වැඩි වෙලාවක් battery තියෙන්නේ නැති වෙයි.
    හිතල කරන වැඩ වගේ තමයි. Strike එක ගැන කියල ටික වෙලාවකින් අපිට නැති උනේ. ape scheme එකේ ගෙවල් set එකකට තිබ්බ අනිත් line එකෙන් current එන. ඒ ගොල්ලන්ගෙත් අද දවල් ඉන්දන් නැ
    Strike එක නවත්වනවා කියල, පැය බාගෙන් හැදුව. මට නම් හිතෙන්නේ මුන් ඕන කමින් off කරලා තිබ්බ කියල