කරන්ට් නෑ උදේ ඉඳන් 😖

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    බොට දැන් පාළුවක් නැහැ. සෙට් එකක්ම ඉන්නවනේ කරන්ට් නැති
    තමන්ට වෙනකොට තමයි වේදනාව කියල දැන් තේරුම් ගිහිං ඇති කෂ්ටියට... :(
     
    • Like
    Reactions: EzioAuditore

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,781
    113
    දෙහිවල
    තමන්ට වෙනකොට තමයි වේදනාව කියල දැන් තේරුම් ගිහිං ඇති කෂ්ටියට... :(
    පට්ට රස්නෙයි යකෝ. එපාවෙනවා ඉතින්. තව කපන්න ගත්තම සැප තමයි එක මිටට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    පට්ට රස්නෙයි යකෝ. එපාවෙනවා ඉතින්. තව කපන්න ගත්තම සැප තමයි එක මිටට
    ඉක්මණට සහෝදරවරු අකුලගෙන යන්න ආස ඇතිනේ, ඒකනේ හාන්නෙ හැම තැනම, ඔන්න ඔහෙ හාපුදෙන්, මිනිස්සු දීපු නිසානෙ හානවද නැද්ද කියල හරි බලාගන්න පුළුවන් උනේ...
     
    • Like
    Reactions: EzioAuditore

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ඒකියන්නේ දැන් උන් හදනවා ද? අම්මලාගේ ගෙදරට පෙරේදා රෑ 12 ට ගිය පාර තාම නෑ. වතුර නෑ, ෆ්‍රිජ් එකේ තිබ්බ සේරම ඉවරයි...
     
    • Like
    Reactions: EzioAuditore

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    අපේ ගෙවල් පැත්තට උදේ ඉඳන් කරන්ට් නෑ. මේ ළග පැත්තකට ඊයේ හවස ගිය පාර තාම නෑලු. හදන එකක් නැති වෙයිද මණ්ඩලේ කචල් එක නිසා.

    Hotline call කළා විනාඩි 20 වගේ waiting හිටිය - you are at position 36 කියලා කිව්ව නිසා කට් කරලා දැම්මා.
    හදන්නේ කවුද ?
    බිමල් ගේ ෆෝන් එකට කෝල් එකක් ගන්න