නම වෙනස් කරා කියන එක කොහොම ද ඔච්චර ලොකු අමාරුවක් වෙන්නෙ? ලියුම් කවරෙ සල්ලි එද්දි, නිකං කන්න බොන්න දෙද්දි, බස් එකේ වයසක අම්මල නැගිට්ටවල සීට් එක අරන් ඉඳගෙන යද්දි, පන්සලේ ආදායම ගෙදෙට්ට යවද්දි, ප්‍රාඩෝ, බෙන්ස් වළඳද්දි පුදුම දුකක් ඇත්තෙ. ඒ මදිවට වටේ ඉන්න මිනිස්සුන්ට හිරිහැර කරනවා ලවුඩ්ස්පීකර් දාල.