මුලින්ම වාහනයක් ගන්නකොට උබලගෙ Monthly Income එක කියද?

Riddler1

Active member
  • Oct 12, 2025
    112
    162
    43
    ලීස් කරලද ගත්තෙ? වාහනේට කීයක් විතර මාසෙකට අයින් කරාද?

    ලීස් එක, Fuel cost එක, රෙපෙයාර් service වගේ දේවල් වලට එහෙම. :confused::confused:
     
    Riddler1

    Active member
  • Oct 12, 2025
    112
    162
    43
    මටම කියලා නම් දැනට වාහනයක් නෑ. මෝටර් බයික් එහෙමත් අදාළද ? :( 🤷‍♂️
    ඔව් ඔව්. මට බයික් එකක්වත් නෑ. දැන් ටිකක් stable නිසා ගෙදරට වාහනයක් ගන්න බැලුවෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,763
    1
    60,483
    113
    Mother Earth
    ඔව් ඔව්. මට බයික් එකක්වත් නෑ. දැන් ටිකක් stable නිසා ගෙදරට වාහනයක් ගන්න බැලුවෙ.
    හොඳයි හොඳයි. හොයල බලලා ගන්න ජරාවල් වලට අහු නොවී. good luck mchn 🤷‍♂️
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ලීස් කරලද ගත්තෙ? වාහනේට කීයක් විතර මාසෙකට අයින් කරාද?

    ලීස් එක, Fuel cost එක, රෙපෙයාර් service වගේ දේවල් වලට එහෙම. :confused::confused:
    padiya 20000. lease eka 14000, hebei kohoma hari goda yanawa kiyanan mind eka tibuna. eka nisa. wede kara gatta. eka eka kiyana de newe ubata hithata ena gut feeling ekath ekka game gahapan. jaya
     
    • Like
    Reactions: jjpala and Riddler1

    MindNipun

    Junior member
  • Jun 4, 2026
    84
    82
    18
    ලීස් කරලද ගත්තෙ? වාහනේට කීයක් විතර මාසෙකට අයින් කරාද?

    ලීස් එක, Fuel cost එක, රෙපෙයාර් service වගේ දේවල් වලට එහෙම. :confused::confused:

    Monawa nethath financial advice gannakota, financial patten hondatama diyunu ekekgen advice ganin.
    Loan/lease kiyanne jeewithee avurudu gaanak kelewela yanna puluwan dewal.