අපේ අම්මට කනේ ඔපරේෂන් එක කලානම් හරි කියල හිතෙනව බං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    ඩොක්ටර් තමා එහෙම කිව්වෙ
    හරිගියෙ නැත්තං ඔපරේෂන් කරමු කියල

    පොඩි ඔපරේෂන් එකක් නේද එළියෙන් කරන

    @Bad_horse

    oahAv9w.png
     
    Last edited:

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    680
    1,976
    93
    33
    කැරකැවිල්ල ආයෙත් ආවද? Operation කියල කරන්නේ කන් බෙරේ පොඩි සිදුරක් විදලා බටයක් දාලා තියෙනවා සැරව එළියට එන්න. පොඩි operation එකක්. දවස් දෙකක් වගේ hospital නවත්තගෙන තියලා එවයි. Operation එකෙන් පස්සේ කනේ ඇහිම අඩු වෙනවා. පස්සේ ආපහු අර විඳපු හිල හාවුණාම කන් කලින් වගේ ඇහෙනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    කැරකැවිල්ල ආයෙත් ආවද? Operation කියල කරන්නේ කන් බෙරේ පොඩි සිදුරක් විදලා බටයක් දාලා තියෙනවා සැරව එළියට එන්න. පොඩි operation එකක්. දවස් දෙකක් වගේ hospital නවත්තගෙන තියලා එවයි. Operation එකෙන් පස්සේ කනේ ඇහිම අඩු වෙනවා. පස්සේ ආපහු අර විඳපු හිල හාවුණාම කන් කලින් වගේ ඇහෙනවා

    කැරකැවිල්ල වගේ දෙයක් නම් ළගදි වුණේ නෑ.
    ඉස්සර වගේ විස්වාසෙන් ඇවිදින්නෙ නෑ ඒකයි
     
    • Wow
    Reactions: Candid-B

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    කැරකැවිල්ල වගේ දෙයක් නම් ළගදි වුණේ නෑ.
    ඉස්සර වගේ විස්වාසෙන් ඇවිදින්නෙ නෑ ඒකයි
    ඉන්ඩ්ග්‍රජිත්ට කිවනම් විස්වාසෙ දෙයි
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,549
    113
    Mother Earth
    කැරකැවිල්ල වගේ දෙයක් නම් ළගදි වුණේ නෑ.
    ඉස්සර වගේ විස්වාසෙන් ඇවිදින්නෙ නෑ ඒකයි
    එදා මම එනකොට හොඳට ඇවි්ද්දනෙ බන්. බීම එක හදලා මගේ අතටම ගෙනත් දුන්නා. ඇන්ටි ටිකක් මහත වැඩියි බන්. ඒකයි අවුල. ඇඟ බර වුණාම ඇවිදින්න අමාරු වෙනවා. 🤷‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    Age 60
    Ubata 43 yi

    Yamkisi deyak pennum Karanava
    අම්මට දැං අවුරදු 63 යි. මට 43 යි
    කරකැවිල්ලක් ඇවිල්ල ‌හොදටම අමාරු වෙලා ඇඩ්මිට් කලේ දැනුට අවුරුදු 3 කට කලින්. තනියම නැගිටල ඇවිදින්න බැරුවම ගියා. වැටෙන්නම යනව
    පස්සෙ හොද වුණා
    හැබැයි ඉස්සර වගේ 100% ක් විස්වාසෙන් ඇවිදින්නෙ නෑ
    පඩියක් වගේ නගිනකොට මොකක්හරි අල්ලගන්නම බලනව

    හයර් යන්නේ නැද්ද යකෝ
    උඹට මාව විස්වාස නෑ නේ බං
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    එදා මම එනකොට හොඳට ඇවි්ද්දනෙ බන්. බීම එක හදලා මගේ අතටම ගෙනත් දුන්නා. ඇන්ටි ටිකක් මහත වැඩියි බන්. ඒකයි අවුල. ඇඟ බර වුණාම ඇවිදින්න අමාරු වෙනවා. 🤷‍♂️
    Uba giyada gedara
     
    • Love
    Reactions: Candid-B

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,066
    14,144
    113
    පොඩ්ඩක් ඉදාම්.

    අවුරුදු 3ක් පරණ ඩයග්නෝසිස් කාඩ් එකක් දාලා.....

    Malice Smile GIF


    ඊළඟ ස්ටෙප්ස් ටික හිතා ගන්න පුළුවන් මට නම්.
    manike mage hithe Scam gana hitha yavi
     
    • Like
    Reactions: Tramadol

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,008
    1,654
    113
    ඩොක්ටර් තමා එහෙම කිව්වෙ
    හරිගියෙ නැත්තං ඔපරේෂන් කරමු කියල

    පොඩි ඔපරේෂන් එකක් නේද එළියෙන් කරන

    @Bad_horse

    oahAv9w.png
    2023 එකක් දාල ඇයි?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,361
    113
    2023 එකක් දාල ඇයි?
    ඒක තමා කියන්නෙ
    තාම 100%ක් හොද වෙලා නෑ
    හොද වෙන පාටකුත් නෑ
    ආයෙ ඩොක්ටර්ට පෙන්නල බලනව. ඔපරේෂන් කලාට අවුලක් නැද්ද කියල

    jcRjfAC.png


    OzrcSEG.png


    5IEUSaN.png


    WxKTgDO.png
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,008
    1,654
    113
    ඒක තමා කියන්නෙ
    තාම 100%ක් හොද වෙලා නෑ
    හොද වෙන පාටකුත් නෑ
    ආයෙ ඩොක්ටර්ට පෙන්නල බලනව. ඔපරේෂන් කලාට අවුලක් නැද්ද කියල

    jcRjfAC.png


    OzrcSEG.png


    5IEUSaN.png


    WxKTgDO.png
    ඉතිං අලුත් එක දාපං දැන්
     
    • Haha
    Reactions: yaka92 and Tramadol