වාහන පදින කලුවෝ වරෙල්ලා - ටයර් ප්‍රශ්නයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,187
    74,493
    113
    Yokohama gewenawa wadiyi comparatively. 35K wage weddi iwarai.
    මටත් වෙලා තියෙන්නෙ මේක තමා මම හිතන්නෙ. එක ටයර් එකක් මාරු කරන්න කිව්ව. බලද්දි 4ම 35ක් දුවලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,511
    113
    මටත් වෙලා තියෙන්නෙ මේක තමා මම හිතන්නෙ. එක ටයර් එකක් මාරු කරන්න කිව්ව. බලද්දි 4ම 35ක් දුවලා

    Dunlop Japanese set ekak ganna.

    Yokohama comfy and grippy wunata rubber compound eka soft da koheda.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,187
    74,493
    113
    අහලා තියෙන විදියට Japanese Dunlop එක smooth and comfortable. හැබැයි ඉක්මනට ගෙවෙනවා ලු
    :unsure: :unsure: 👆👆
    Dunlop Japanese set ekak ganna.

    Yokohama comfy and grippy wunata rubber compound eka soft da koheda.

    Dunlop (Japan) සුපිරි. Bridgestone පට්ට සුපිරි. :cool:
    Bridgestone කොහෙන්ද ගන්න පුලුවන්?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,727
    4,771
    113
    Bridgestone කොහෙන්ද ගන්න පුලුවන්?
    Autodrome එකේ බලන්න. සමහර සයිසස් tyreshoponline එකෙත් තියනවා. කොතනින් ගත්තත් Japan එක ගන්න (ගාන අඩු තායි ඒවත් තියනව).
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    මටත් වෙලා තියෙන්නෙ මේක තමා මම හිතන්නෙ. එක ටයර් එකක් මාරු කරන්න කිව්ව. බලද්දි 4ම 35ක් දුවලා
    එක ටයර් එකක් නම් මාරු කරන්න එපා. ටයර් දෙකම එක පාර මාරු කරන්න. Bridgestone හොදයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,187
    74,493
    113
    එක ටයර් එකක් නම් මාරු කරන්න එපා. ටයර් දෙකම එක පාර මාරු කරන්න. Bridgestone හොදයි.
    ගන්න තැනක් කියපන්. 215/50/R17 හොයන්නෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,804
    30,921
    113
    Yokohama gewenawa wadiyi comparatively. 35K wage weddi iwarai.

    Dunlop Japanese set ekak ganna.

    Yokohama comfy and grippy wunata rubber compound eka soft da koheda.
    ඩන්ලොප් ජපන් සෙට් එකකින් කිලෝමීටර් කීයක් දුවන්න පුලුවන් වෙයිද?
     
    • Like
    Reactions: tharakaf

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,511
    113
    ඩන්ලොප් ජපන් සෙට් එකකින් කිලෝමීටර් කීයක් දුවන්න පුලුවන් වෙයිද?

    Vitz ekaka 50K+ gihillath sahenna thuru wela thibba thread eka. Thawa 20-25K wath duwai kiyala mata hithune 50K gihillath gewila thibba tike hatiyata

    Mage 35K duwapu Yokohama wala ganna deyak na comparatively.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,804
    30,921
    113
    Vitz ekaka 50K+ gihillath sahenna thuru wela thibba thread eka. Thawa 20-25K wath duwai kiyala mata hithune 50K gihillath gewila thibba tike hatiyata

    Mage 35K duwapu Yokohama wala ganna deyak na comparatively.
    Driving style එකත් හේතුවක් වෙන්න ඇති. නැත්තං 50k නම් දුවනවා කියන්නෙ හිතන්න අමාරුයි ඩැග් ගහලා නැත්තං