ගුරුවරු පාසල් ළමයින්ට කායිකව දඬුවම් කිරීම වැරදියි

Pundit

Well-known member
  • Oct 18, 2022
    493
    559
    93
    කවුද හුත්තෝ මේකෙ උඹට ත්‍රෙඩ් දාන්න කියලා ඉල්ලීම් කරන්නෙ

    පුලුවන් නං ඒ ත්‍රෙඩ් දාන්න කියපු ඉල්ලීම් ටික මේකෙ SS දාපන් නැත්තං ත්‍රෙඩ් එකත් පුකේ ගහං පලයන් යන්න යන දේවාලෙක
    උඹේ
    මොකෝ උඹ මේකෙ ලේකම් ද
    1785172023673.png

    මට යන්න කියන්න උඹ මේකේ ඇඩ්මින්ද හුත්තෝ ? :lol: මම මේකේ පෝස්ට් දන්නේ උඹට ඕන විදිහට නෙවෙයි. පුක නොදී පලයන් ! අවා මෙතන මට අණ දෙන්න :lol:
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,207
    113
    ගම මහනුවරයි
    lminta gajnna, abuse karanta denta hoda na ban me pare yana eka eka halparuwonta.... unge job eka ugannana eka... lamai hadana eka demapiyo balaganilla

    meke ewun harima asai unge lamanta naki ballo gahanawata.... munta mentalda koheda.... munge lamai paw itin.... ungeth karume....
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    493
    559
    93
    lminta gajnna, abuse karanta denta hoda na ban me pare yana eka eka halparuwonta.... unge job eka ugannana eka... lamai hadana eka demapiyo balaganilla

    meke ewun harima asai unge lamanta naki ballo gahanawata.... munta mentalda koheda.... munge lamai paw itin.... ungeth karume....
    උඹේ කතාවට මම එකඟයි
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,334
    1,716
    113
    Gotham City 👁
    ඔවි ළමයින්ට ගහන එක සම්පූර්ණයෙන්ම වැරදි හුගක් ගුරුවරු ළමයිට ගහන්නේ ඒ ළමයා හදන්න බලාගෙන නෙවේයි තමන්ගේ ඇරියස් කවර් කරන්න , සමහර ළමයින්ට learning disabilities පවා තියෙන්න පුලුවන් ඒ වගේ ළමයෙක්ට කෝචර තැලුවත් වැඩක් නැහැ, learning disabilities ගැන හුගක් ගුරුවරුන්ට අවබෝධයක් නැහැ

    dyslexia (reading), dyscalculia (math), and dysgraphia (writing)

    මේ කිහිපයක්, මේවා මොලේ තියෙන මානසික ආබාධ මේ සමබන්ධ දැනුමක් නැතුව ළමයි කි දෙනෙක්ගේ අධ්‍යාපනය නැති වෙලා ඇතිද, ත්‍රිවිල්, කුලි වැඩ, දවසේ පඩියේ රස්සා වලට වැවෙන්නේ මේ learning disabilities තියෙන බහු තරය... පව් ඇත්තටම
     
    Last edited:

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    493
    559
    93
    උබ ප්‍රස්න අහන විදිහ සැක සහිතයි ⚠️⚠️
    මම මේ ත්‍රෙඩ් එකේ ප්‍රශ්නයක් අහලා නෑනේ :rolleyes:

    ඔවි ළමයින්ට ගහන එක සම්පූර්ණයෙන්ම වැරදි හුගක් ගුරුවරු ළමයිට ගහන්නේ ඒ ළමයා හදන්න බලාගෙන නෙවේයි තමන්ගේ ඇරියස් කවර් කරන්න , සමහර ළමයින්ට learning disabilities පවා තියෙන්න පුලුවන් ඒ වගේ ළමයෙක්ට කෝචර තැලුවත් වැඩක් නැහැ, learning disabilities ගැන හුගක් ගුරුවරුන්ට අවබෝධයක් නැහැ

    dyslexia (reading), dyscalculia (math), and dysgraphia (writing)

    මේ කිහිපයක්, මේවා මොලේ තියෙන මානසික ආබාධ මේ සමබන්ධ දැනුමක් නැතුව ළමයි කි දෙනෙක්ගේ අධ්‍යාපනය නැති වෙලා ඇතිද, ත්‍රිවිල්, කුලි වැඩ, දවසේ පඩියේ රස්සා වලට වැවෙන්නේ මේ learning disabilities තියෙන බහු තරය... පව් ඇත්තටම
    ඔව් මේකේ ඉන්න සමහරක් එවුන්ට මේකේ බරපතලකම තේරෙන්නේ නෑ
    ------ Post added on Jul 28, 2026 at 12:55 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    දැන් ලමයි ලොන්තයෝ වගේ
    උන්ට ගහලා වැඩකුත් නෑ පයින් ගහන්න හිතෙන්නේ . හෙනම ලාමක ටිං ටිං මානසිකත්වය ඉන්නේ. දරාගනන බෑ දෙයක් , මමත්වය වැඩී, කන්ඩායම් හැගීමක් නෑ , රිස්ක් එකක් ගන්න බෑ , හොර වැඩක් කරගන්න බෑ , ගේමක් ගහන්න තේරෙන් නෑ , ඩිපෙන්ඩන්ට් වැඩී, රිදෙනවා අමාරුයි කම්මැලි හැම වෙලාවෙම . කොටින්ම මුන්ට ගහක් නැගගන්න බෑ , බල්ලෙක් දැක්කම බල්ලට වඩා වේගෙන් ඌ දුවලා , ගෙට වෙලා පුක දෙනවා එලියකට පහලියකට යන් නෑ . ටෝක්ස් නම් දෙනවා ඇවිල්ලා හොම්බ රිවට් වෙන්න දෙන්න හිතෙනවා .
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,056
    578
    113
    Siri Baijan
    ඔවි ළමයින්ට ගහන එක සම්පූර්ණයෙන්ම වැරදි හුගක් ගුරුවරු ළමයිට ගහන්නේ ඒ ළමයා හදන්න බලාගෙන නෙවේයි තමන්ගේ ඇරියස් කවර් කරන්න , සමහර ළමයින්ට learning disabilities පවා තියෙන්න පුලුවන් ඒ වගේ ළමයෙක්ට කෝචර තැලුවත් වැඩක් නැහැ, learning disabilities ගැන හුගක් ගුරුවරුන්ට අවබෝධයක් නැහැ

    dyslexia (reading), dyscalculia (math), and dysgraphia (writing)

    මේ කිහිපයක්, මේවා මොලේ තියෙන මානසික ආබාධ මේ සමබන්ධ දැනුමක් නැතුව ළමයි කි දෙනෙක්ගේ අධ්‍යාපනය නැති වෙලා ඇතිද, ත්‍රිවිල්, කුලි වැඩ, දවසේ පඩියේ රස්සා වලට වැවෙන්නේ මේ learning disabilities තියෙන බහු තරය... පව් ඇත්තටම
    ඔව් මේවා නන් ඇත්ත , ගුරුවරුන්ට මනෝවිද්‍යාව ගැන අධ්‍යාපනයක් දෙන්න ඕන. හැබැයි වැඩිපුර රට හදන්න යන්නේ ඔය IQ එක අඩු පොරවල්.

    ------ Post added on Jul 28, 2026 at 6:00 AM
     
    • Like
    Reactions: Pundit

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    View attachment 268275

    මම ඉස්කෝලේ ගියෙ නැහැ කියන එකා මෙතන මගෙන් අහනවා ඉස්කෝලේ නිවාඩුද කියලා ? මූ බෝතල් කාලක් බීලද එළකිරි එන්නේ ? මේ වගේ තමන් කියපු දේට පටහැනි දේවල් කියන එකෙක් දැක්කමයි

    https://elakiri.com/threads/ඉස්කොලෙ-කාලෙ-ඉගෙන-ගත්ත-පච.2259275/post-31528514
    ඔච්චර ලොකුවට දාන්න තරම් රිදෝගත්තද? ස්කෝලෙ ගියෙ නෑ කිව්ව එකට.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,995
    113
    View attachment 268278

    මට යන්න කියන්න උඹ මේකේ ඇඩ්මින්ද හුත්තෝ ? :lol: මම මේකේ පෝස්ට් දන්නේ උඹට ඕන විදිහට නෙවෙයි. පුක නොදී පලයන් ! අවා මෙතන මට අණ දෙන්න :lol:
    අපි උඹට අණ දෙන්න ඕන නැහැ අතගාල බැලුවා නං අන අහුවේවි හෙමීට අතගාල බලපන්
    මොකද ඔය කමෙන්ට් එකේ තියන එකෙන් උඹට තේරුනේ ත්‍රෙඩ් එකක් දාන්න කියලා කිවුවා නං අනිවා උඹට අන ඇවිත් ඇති

    @windows_ubuntu මේ බලහන්කෝ මූ
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    493
    559
    93
    ඔච්චර ලොකුවට දාන්න තරම් රිදෝගත්තද? ස්කෝලෙ ගියෙ නෑ කිව්ව එකට.
    ඇත්ත තිත්තයි නේද ?

    අපි උඹට අණ දෙන්න ඕන නැහැ අතගාල බැලුවා නං අන අහුවේවි හෙමීට අතගාල බලපන්
    මොකද ඔය කමෙන්ට් එකේ තියන එකෙන් උඹට තේරුනේ ත්‍රෙඩ් එකක් දාන්න කියලා කිවුවා නං අනිවා උඹට අන ඇවිත් ඇති

    @windows_ubuntu මේ බලහන්කෝ මූ
    අන්න එහෙම අණ දෙන්න බැරි බව පිළිගනින්
    ------ Post added on Jul 28, 2026 at 8:16 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    අපි උඹට අණ දෙන්න ඕන නැහැ අතගාල බැලුවා නං අන අහුවේවි හෙමීට අතගාල බලපන්
    මොකද ඔය කමෙන්ට් එකේ තියන එකෙන් උඹට තේරුනේ ත්‍රෙඩ් එකක් දාන්න කියලා කිවුවා නං අනිවා උඹට අන ඇවිත් ඇති

    @windows_ubuntu මේ බලහන්කෝ මූ
    Mn hithuwe uba kalin vihiluwata SS kthawak kiwwa kiyla. Belinnm ettatama daalane
     
    • Haha
    Reactions: infernocus

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මාව ignore කරපු එකාට මගේ පෝස්ට් එක පෙනිලා 😂
    නෑ බන්. උබ හරිම කීකරු සුවච එකෙක්.
    කිව්ව විතරයි ත්‍රෙඩ් එකකුත් දාලා. එහෙම තමයි ජේශ්ටයන්ට ගරු කරන්ඩ ඕනෙ.

    @infernocus mokkda kiwe blnda ubawa unIgnore kare
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,232
    113
    Forest
    ළමයෙක්ට ගැහුවොත් ළමයාගේ තාත්ත එක්ක one on one street fight එකක් allow කරන්න ඕනි ;)
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    Agree 100 %

    මට 8 වසරෙදි හිටපු නාකි සර් කෙනෙක් ගැහුව කම්මුලට,
    මගෙ ඇස් දෙක කලු වෙලා පේන්නෙ නැති උනා , එක පැත්තකට ඇලවේගෙන වගේ ආව, ඒ වෙනකොට මූ පරය අනික් පැත්තටත් ඒ වගේම එකක් ගැහුව, ඒ පාර මට ආයෙ පියවි සිහිය ආව.
    අද හිතනකොට හිතෙනව ඌ මොන තරම් හරකෙක් ද කියල, මට එදා මොනා හරි උනා නන් , පර්මනන්ට් ඩැමේජ් එකක් උනා නන් ,
    අනික මට මොකක් හරි පොඩි සීන් එකකට ගැහුවෙ , මම හෙන අහින්සකය.

    අද කාලෙ එහෙම ගහන්නෙ නැතුව ඇති කියල හිතනව
    Matat ohoma sir karayek gahuwa terumak nati dekata.. keriyage motor bike eke tire deka kepuwa api set wela. :angry: Tallu karan gya tire kadeta :lol:
     
    • Like
    Reactions: Naughty_kiththa

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    493
    559
    93
    නෑ බන්. උබ හරිම කීකරු සුවච එකෙක්.
    කිව්ව විතරයි ත්‍රෙඩ් එකකුත් දාලා. එහෙම තමයි ජේශ්ටයන්ට ගරු කරන්ඩ ඕනෙ.

    @infernocus mokkda kiwe blnda ubawa unIgnore kare
    අප්පට සිරි මූට දැනුත් මගේ පෝස්ට් පේනවනේ. බොරු අතේ මාට්ටු. ඔන්න ඕකටයි කියන්නේ ඉග්නෝ කරා ඉග්නෝ කරා කියලා අණ බෙර ගහන්න හොඳ නැහැ කියලා. ඇත්තටම කරන්න පුළුවන් දේ විතරක් කියන්න ඕනේ. මම කොහොමත් දැනගෙන හිටියා උඹ මගේ පෝස්ට් හොරෙන් කියවනවා කියලා. අන්න ඔය ගරුත්වය කවදත් තියෙන්න ඕනේ.