අරයා මැසේජ් කලා.. හැබැයි වැඩේ අවුල්.

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    මට අද මැසේජ් කලා සතියකින්. හැබැයි පොසිටිව් නෑ වගේ. මෙහෙම එව්වා.. හැබැයි ඊට පස්සේ කතා කලත් එක්ක කෝල්ස් අරන්. විස්තරේ කිව්වා. මැසේජ් එකේ වගේ අමතක කරන්න අනන් මනන් කිව්වේ නෑ.. නෝර්මල් වෙච්ච දේවල් කතා කලා.. ගිය සතියේ.
    එක පාරට කට් වුනා. එයා පස්සේ අරන් තිබ්බා මට ගන්න බැරිවුනා. මන් දැන් මැසේජ් දැම්මට රිප්ලයි නෑ.. 🫣🥹

    IMG_5505.jpeg

    IMG_5506.jpeg
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    Manika කියන කෑල්ල අයින් කරාම ලොකු දෙයක් නෑ... :ROFLMAO:
    මන් ඉතින් හිතේ දුක නැති වෙන්නෙ දැම්මේ බන් මේක. 🥹🥹
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,873
    113
    Fantasy
    මට අද මැසේජ් කලා සතියකින්. හැබැයි පොසිටිව් නෑ වගේ. මෙහෙම එව්වා.. හැබැයි ඊට පස්සේ කතා කලත් එක්ක කෝල්ස් අරන්. විස්තරේ කිව්වා. මැසේජ් එකේ වගේ අමතක කරන්න අනන් මනන් කිව්වේ නෑ.. නෝර්මල් වෙච්ච දේවල් කතා කලා.. ගිය සතියේ.
    එක පාරට කට් වුනා. එයා පස්සේ අරන් තිබ්බා මට ගන්න බැරිවුනා. මන් දැන් මැසේජ් දැම්මට රිප්ලයි නෑ.. 🫣🥹

    View attachment 268307
    View attachment 268308
    Me mekiwa montissori yawapan punctuation marks ugannanda.
     
    • Like
    Reactions: PollokSilva