සෙට් වේගෙන එනවා නම් කෑම වෙලාවට එලියට යමුද?? .... ටික ටික ලංවෙන්න.. එයා කැමති අකමැති දේවල් මොනවද කියලත් අහන්න..ජය වේවා කොල්ලට..ඔව් ඒත් වැඩේට අලුත් නේ එකනේ දැනමුත්තන්ගෙන් උපදෙස් පතාගෙන ආවේ
කරල බලන්නන් මං
------ Post added on Sep 15, 2024 at 11:21 PM


