මචන්ල, ගෙදර පාවිච්චියට ගන්න හොඳ air compressor machine එකක් කියන්නකෝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකකින් 
Mona wage wadada?මචන්ල, ගෙදර පාවිච්චියට ගන්න හොඳ air compressor machine එකක් කියන්නකෝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකකින්![]()
බයික් එකටයි වාහනේටයි හුලං ගහන්න තමයි. ගොඩක්ම ඉතින් බයික් දෙකට තමයි ඕන, වැඩිපුර පැදෙන්නේ බයික් දෙක.Mona wage wadada?
Ugreen eka nam shape athi ne. Anith badu ehemath quality ne unge.https://ugreen.lk/product/ugreen-portable-tyre-inflator-cd259/
https://cyberdeals.lk/product/ugreen-15951-portable-tire-inflator-pump/ ( me price ekata stock tiyenawda sure ne, shop eka active nadda danne ne)
@Hyaenidae dannawa athi aduwata
kalin daraz eketh offer links meke dala tibba
Recommendation monawath thiyeda machan? Hoda brand ekak ehema? Man Google search karama 30-40k wage podi air compressor machine thiyenawa nam dakka. Kalpawathma, nadaththuwa kohomada danne na habai.Muni compressor ekak ganin
Ugreen eka nam shape athi ne. Anith badu ehemath quality ne unge.
Recommendation monawath thiyeda machan? Hoda brand ekak ehema? Man Google search karama 30-40k wage podi air compressor machine thiyenawa nam dakka. Kalpawathma, nadaththuwa kohomada danne na habai.
------ Post added on Jul 29, 2026 at 12:45 PM
තේරුමක් නෑ බන්, සති 3 4කට සැරයක් 200ක් දීලා හුලං ගහපන්, මොකද උඹ ඕක මැනුවලි ගහන්න ගියාම වෑල්ව් එකෙන් ලීක් එකක්ද කියලා චෙක් වෙන්නෙ නෑනේ. පස්සෙ දන්නෙ නැතුවම හුලං යයි.මචන්ල, ගෙදර පාවිච්චියට ගන්න හොඳ air compressor machine එකක් කියන්නකෝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකකින්![]()
ජපන් එකක් රුපියල් 6000-8000ට වගේ ගන්න පුලුවන්. අලුත්ම වගේ ඒවා. ඕව රීකන්ඩිශන් තියන ඒවා බ්‍රෑන්ඩ් නිවු වගේ තමයි මොකද ඕව වාහනයක් තියන කෙනෙක් උනත් ඉඳල හිටල යූස් කරන්නෙ
Agree with youජපන් වාහන වලට එන එකක් ගනින් බන්
ඒක කෙලින්ම වාහනේ ලයිටර් සොකට් එකට ගහලා හුලං ගහන්න පුලුවන්. කොලිටියත් හොඳයි අවුරුදු ගානක් යූස් කරන්න පුලුවන්
ඕන නං කේබල් එක කපලා 12v චාජරේකින් වගේ වැඩ කරන්ත් පුලුවන්
ජපන් එකක් රුපියල් 6000-8000ට වගේ ගන්න පුලුවන්. අලුත්ම වගේ ඒවා. ඕව රීකන්ඩිශන් තියන ඒවා බ්‍රෑන්ඩ් නිවු වගේ තමයි මොකද ඕව වාහනයක් තියන කෙනෙක් උනත් ඉඳල හිටල යූස් කරන්නෙ
බැටරි තියන ඒවා චාජ් කරන්නයි බැටරි සවුත්තු වෙන එකයි වගේ සෑහන කේස්නේ බන්
https://ikman.lk/en/ad/wagon-r-tyre-inflator-air-for-sale-colombo
Portable wenna ona na gedara thiyala thiyanna thibba nam athi.Portable da nattan gedaradi use karannada?
Gedaradi nm podi 24 L wage compressor ekak aran set kara gattoth wena wadawalath use karanna puluwan
Spray painting
Oil spray
Thanks bro.mn gatta ugreen eka.. 14500 ta mungen https://www.laptop.lk/product/ugreen-portable-tire-inflator-15951/
2025 dec gatte.... 12-14 days karala athi me kaleta (2 times per month) ... Thama battery indicator eke nam full penwanne 1st time charge kalata passe.. fault ekakda manda..
Hebai mn 2 weeks walin bike eke tire pressure check karaddi 2-3 psi wage adu una tika witharai fill kale digatama.