ගුවන් හමුදාවට අයත් ජ‍ෙට් යානයක් වාරියපොලට කඩා වැටෙයි...

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    dodangoda bro
    මචන් මාත් බලන්න ගියා, එතකොට 9 වසරෙඩ කොහෙඩ හිටියෙ. අපි යද්දිත් ගිනි ගන්නවා. අද නම් එතන හොයාගන්නවත් බෑ.

    K-8 eke avionics okkoma USA.
    Eka neme umba danna awul Russian aircraft monada?
    චීන පකිස්තාන් combined එකක්. ඊලගට ගෙන්නන්න බලන් ඉන්න JF-17 එකත් එහෙමයි.
    ------ Post added on Mar 21, 2025 at 8:53 PM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113


    අඩෝ පොර ෆෝන් එක බලන් කියන්නෙ. කවුරුහරි ඒ වෙලාවේ message එකකින් එවපු එකක්ද කොහෙද කියන්නෙ.

    ඒ කොහේ ගිහින්ද

    ත්‍රිකුණාමලය ෂීන වරාය කියලා එකකින්ලු ඇවිල්ලා තියෙන්නෙ
    ------ Post added on Mar 21, 2025 at 9:33 PM
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,931
    11,671
    113
    චීන පකිස්තාන් combined එකක්. ඊලගට ගෙන්නන්න බලන් ඉන්න JF-17 එකත් එහෙමයි.
    ------ Post added on Mar 21, 2025 at 8:53 PM
    Eka thama ban kiwwe avionics USA kiyala
     
    • Like
    Reactions: Mint90