අපේ අම්මට කනේ ඔපරේෂන් එක කලානම් හරි කියල හිතෙනව බං

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,150
    1,924
    113
    ලංකාවේ මම දන්න තරමින් කිසිම කණ සම්භන්ධ කිසිම ස්පෙශලිස්ට් කෙනෙක් කණ් ඔපරේශන් කරන් නෑ කණ ඇහෙන්නෙම නැත්තන් මිසක. මොකද ඔය ඔපරේශන් එක හරියට කරන්න පුළුවන් එකෙක්වත් නෑ ලංකාවේ. ඒ නිසා ලංකාවේ කිසිම ඩොකෙක් ඇහෙන කණක් ඔපරේට් කරන් නෑ. ඕක අනිවාර්යෙන් ඌටයි අම්මටයි කියලා ඇත්තේ. ඔය අවුරුදු ගානක් පරණ ප්‍රෙස්ක්‍රිප්ශන්ස්, ඩයග්නෝස් කාඩ් දාගෙන එන්න හදන්නේ වෙන ගේමකට.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    995
    1,626
    93
    ලංකාවේ මම දන්න තරමින් කිසිම කණ සම්භන්ධ කිසිම ස්පෙශලිස්ට් කෙනෙක් කණ් ඔපරේශන් කරන් නෑ කණ ඇහෙන්නෙම නැත්තන් මිසක. මොකද ඔය ඔපරේශන් එක හරියට කරන්න පුළුවන් එකෙක්වත් නෑ ලංකාවේ. ඒ නිසා ලංකාවේ කිසිම ඩොකෙක් ඇහෙන කණක් ඔපරේට් කරන් නෑ. ඕක අනිවාර්යෙන් ඌටයි අම්මටයි කියලා ඇත්තේ. ඔය අවුරුදු ගානක් පරණ ප්‍රෙස්ක්‍රිප්ශන්ස්, ඩයග්නෝස් කාඩ් දාගෙන එන්න හදන්නේ වෙන ගේමකට.
    @AnuradhaRa ලොල්