මචන් මේකෙ සැක සහිත තැන් කීපයක් ම තියෙනව.
මට පේන විදිහට දොස්තරගෙ අතින් වෘත්තීයමය නොසැලකිල්ල "professional neglegence" කියන එක සිද්දවෙලා තියෙනව.
ඒකට සාක්ශි විදිහට අර සර්ජරි එකේ හිටපු කෙනත් කියල තියෙනව නහර කැපිල කියල.
ඒක පැත්තක දැම්මත් මොලේ නහරයක් හිර වෙලා නම් ඒකට සර්ජරි එකක් කරන එක ගැන බලන්නෙ නැතුව කල් යවල තියෙනව.
එතකොට ඉතින් මොලේට ලේ යන්නෙ නැති නිසා මිනිහ කොහොමත් මැරෙනව.
ඒ කියන්නෙ වැඩේ දුරදිග යයි කියල හිතලම මොලේ නහර බ්ලොක් එක නැති කරන්න දේවල් කරල නෑ.
මට හිතෙන්නෙ මොලේ නහර බ්ලොක් උනා කියන එක පට්ටපල් බොරුවක්.
සී.ටී ස්කෑන් එකෙන් හරියට පේන්නෙ නෑ කියන්නෙත් එහෙම බ්ලොක් එකක් නෑ. ඒ කියන්නෙ මූ බොරු කියන්නෙ.
මෙතන නම් මහ කැරිම නොසැලකිල්ලක් වෙලා තියෙනව කීප තැනකදිම.
මේක ගැන මීට වඩා හොයන්න ඕනෙ සහ දොස්තරට සහ ස්ටාෆ් එකට විරුද්දව නඩු දාන්නම ඕනෙ කියල මට හිතෙන්නෙ.
මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි. මට හිතෙන්නෙ ලේ කැටියක් හිර වෙලා නෙමෙයි. වෙන මොකක් හරි එතන සිද්ද උනු දෙයකින් මැරිල.
මේ දොස්තර කියනව මොකක් හරි ඇනිලද දන්නෙත් නෑ කියල. මට හිතෙන්නෙම මෙයාලගෙ අතින් අර ලෙඩා සිහිනැතිව ඉන්න වෙලාවෙ මොකක් හරි බෙල්ලට ඇනිල කාගෙ හරි අතින්.
ඔතන ඉන්න ස්ටාෆ් එක එකාට එකෙක් බේරන්න ට්‍රයි කරයි ඒත් නඩුවක් දාල මේකෙ සුල මුල හොයාගත්තෙ නැත්තන් තව ලෙඩෙක්ට ඕකම වෙයි.
මගේ අදහස මේක සැත්කමේ සන්කූලතාවක් නිසා වෙච්ච දෙයක් නෙමෙයි මයි කියලයි.
ලන්කාවෙ සෑහෙන්න ඔය වගේ අපරාද වෙනව. නිකන් අතාරින්න නරකයි මෙච්චර සාක්ශිත් තියෙද්දි

kalakanni itin... paw lankawe minissu...