Questions ඩයලොග් උන්ගෙ බලු වැඩ

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Dialog Fiber line connect කරල නැති ටවර් වල ලෝඩ් එක වැඩි නිසා ඔහොම වෙනව ඇත්තෙ.

    අනික SLT Mobitelලට වඩා ලාබෙට පැකේජ් දීල පීක් ටයිම් ටවර් එකේ Bandwidth බෙදිල ගියාම ඔක්කොම හිර වෙනව කියල උන් නොදන්නව වෙන්ඩ බෑ සල්ලි ගැනම හිතනව මිසක්.
     
    • Like
    Reactions: msan

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,411
    1
    32,081
    113
    - උඩරට -
    මගෙත් වෙනවා බන්.. මං හිතුවේ රවුටරේ අවුලක් කියලා.. 5G ත් තියෙනවා.. - පැල්මඩුල්ල
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    218
    182
    43
    මම ඉන්න කොළඹ ඒරියා එකට ඩයලොග් සිග්නල් අහුවෙනව හොදටම. 4G තියනවා
    ඒත් වැඩේ කියන්නෙ ඩයලොග් රවුටර් එකයි පෝස්ට් පේඩ් පැකේජ් එකයි ඩිස්කනෙක්ට් වෙනව නිතරම

    4G පෙන්නුවත් තප්පර 20ක් 30ක් කනෙක්ෂන් එක තියනව ආයෙ තප්පර 20ක් 30ක් කනෙක්ෂන් එක නෑ :angry:
    මේක නිතරම වෙනවා
    කනෙක්ෂන් එක නැති වෙලාවට මෙලෝ දෙයක් ලොඩ් වෙන්නෙ නෑ අයෙ ටිකක් හිටියම ලෝඩ් වෙන්ව මේක මුන්ගෙ හැටිද?
    මොබිටෙල් කලින් පාවිච්චි කලේ ඒකෙනම් එහෙම අව්ලක් ආවෙම නෑ

    වෙන පෝන් වලට සිම් එක දාල බැලුව වෙන ලැප්ටොප් වයිෆයි එකට කනෙක්ට් කරල බැලුවා ඒත් වෙනසක් නෑ
    කස්ටමර් කෙයා කෝල් කලාම උන් කියන්නෙ සිග්නල් අව්ලක් වෙන්න බෑ රවුටර් එක පෝන් එක ඕෆ් කරල ඔන් කරන්න කියල :sorry:
    මුන් සල්ලි ගන්නව විතරයි ප්‍රශ්න විසදන්නෙ නෑ

    උබල ඩයලොග් පාවිච්චි කරනවද ?
    මේවගේ ප්‍රශ්නයක් තියනවද ?
    මේකට මොකො කරන්න පුලුවන් ?
    netmonstor app එක දාලා ඒ location එකේ ඉඳගෙන screenshot එකක් දාන්න බලන්න. නෙට්වර්ක් 2ම drop වෙනවා නම් usage අවුලක් වෙන්න බෑ. සිග්නල් අවුලක්. එහෙම නැත්නම් උන්ගේ ටවර් එකේ අවුලක්.
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    netmonstor app එක දාලා ඒ location එකේ ඉඳගෙන screenshot එකක් දාන්න බලන්න. නෙට්වර්ක් 2ම drop වෙනවා නම් usage අවුලක් වෙන්න බෑ. සිග්නල් අවුලක්. එහෙම නැත්නම් උන්ගේ ටවර් එකේ අවුලක්.

    පරක්කු උනා රිප්ලයි එකක් දාන්න
    මෙහෙම තමා නෙට්වර්ක් එක පෙනන්න
     
    Attachments

    • WhatsApp Image 2026-08-04 at 11.11.14 PM.jpeg
      WhatsApp Image 2026-08-04 at 11.11.14 PM.jpeg
      46.5 KB · Views: 15
    • Like
    Reactions: shepard1500

    shepard1500

    Active member
  • Apr 9, 2025
    218
    182
    43
    පරක්කු උනා රිප්ලයි එකක් දාන්න
    මෙහෙම තමා නෙට්වර්ක් එක පෙනන්න
    සිග්නල් strength හොඳටම මදි.:rolleyes2:
    RSRP -100ට වැඩි වෙන්න ඕන. SINR/SNR අඩුම 10ක්වත් ඕන.
    router එකේ 2300MHz නිසා මීට වඩා weak ඇති.
    වෙන network එකකට මාරු වෙන්න. antenna දැම්මත් ඕක fix වෙයිද ෂුවර් නෑ SNR එකත් (-) නිසා.
     
    • Sad
    Reactions: Username_Required

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මම ඉන්න කොළඹ ඒරියා එකට ඩයලොග් සිග්නල් අහුවෙනව හොදටම. 4G තියනවා
    ඒත් වැඩේ කියන්නෙ ඩයලොග් රවුටර් එකයි පෝස්ට් පේඩ් පැකේජ් එකයි ඩිස්කනෙක්ට් වෙනව නිතරම

    4G පෙන්නුවත් තප්පර 20ක් 30ක් කනෙක්ෂන් එක තියනව ආයෙ තප්පර 20ක් 30ක් කනෙක්ෂන් එක නෑ :angry:
    මේක නිතරම වෙනවා
    කනෙක්ෂන් එක නැති වෙලාවට මෙලෝ දෙයක් ලොඩ් වෙන්නෙ නෑ අයෙ ටිකක් හිටියම ලෝඩ් වෙන්ව මේක මුන්ගෙ හැටිද?
    මොබිටෙල් කලින් පාවිච්චි කලේ ඒකෙනම් එහෙම අව්ලක් ආවෙම නෑ

    වෙන පෝන් වලට සිම් එක දාල බැලුව වෙන ලැප්ටොප් වයිෆයි එකට කනෙක්ට් කරල බැලුවා ඒත් වෙනසක් නෑ
    කස්ටමර් කෙයා කෝල් කලාම උන් කියන්නෙ සිග්නල් අව්ලක් වෙන්න බෑ රවුටර් එක පෝන් එක ඕෆ් කරල ඔන් කරන්න කියල :sorry:
    මුන් සල්ලි ගන්නව විතරයි ප්‍රශ්න විසදන්නෙ නෑ

    උබල ඩයලොග් පාවිච්චි කරනවද ?
    මේවගේ ප්‍රශ්නයක් තියනවද ?
    මේකට මොකො කරන්න පුලුවන් ?
    Cell ID මාරු වෙනකොට ද කියලා බලන්න අවුල එන්නේ ?
    හොදට වැඩ කරන්නනේ එක Cell එකකට ද බලන්න
    මට ඔය වගේ අවුලක් තියෙනවා Cell ID මාරු වෙනකොට තමා අවුල එන්නේ
    Cell Lock කරලා ගැටළුව මම විසදා ගත්තා
    හැබැයි උන් ඇවිත් ෆ්රම්වෙයා Update කල මට Cell Lock කරන්න බැරි වෙන්න.

    උන් කියන්නේ බලන්න බැරි උනත් Cell මාරු වෙන එක හොදයි කියලා කෝපරේට් Connection එකක් මම Use කරන්නේ එත් ඔය වගේ ගැටළු තියෙනවා එකේ
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    සිග්නල් strength හොඳටම මදි.:rolleyes2:
    RSRP -100ට වැඩි වෙන්න ඕන. SINR/SNR අඩුම 10ක්වත් ඕන.
    router එකේ 2300MHz නිසා මීට වඩා weak ඇති.
    වෙන network එකකට මාරු වෙන්න. antenna දැම්මත් ඕක fix වෙයිද ෂුවර් නෑ SNR එකත් (-) නිසා.
    අඩෝ එහෙමද මේ මාස කීපයක ඉන්දන් තමා මේ අව්ල එන්න ගත්තෙ
    මොබිටෙල් වලට මාරු වෙන්න කාලෙ හරි
    උබට පිං විස්තරේ කිව්වට

    Cell ID මාරු වෙනකොට ද කියලා බලන්න අවුල එන්නේ ?
    හොදට වැඩ කරන්නනේ එක Cell එකකට ද බලන්න
    මට ඔය වගේ අවුලක් තියෙනවා Cell ID මාරු වෙනකොට තමා අවුල එන්නේ
    Cell Lock කරලා ගැටළුව මම විසදා ගත්තා
    හැබැයි උන් ඇවිත් ෆ්රම්වෙයා Update කල මට Cell Lock කරන්න බැරි වෙන්න.

    උන් කියන්නේ බලන්න බැරි උනත් Cell මාරු වෙන එක හොදයි කියලා කෝපරේට් Connection එකක් මම Use කරන්නේ එත් ඔය වගේ ගැටළු තියෙනවා එකේ
    උබත් ඩයලොග් පාරිභෝගිකයෙක්ද
     
    • Like
    Reactions: shepard1500

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,957
    113
    dialog neh

    set na ban e companya.

    internet nam ekko FIBRE nathnam Starlink thama. danata.

    4G-5G------------------------99999999 G

    Awath lankawe hoda Tower infra nathi handa amaruyi karanna.
     
    • Like
    Reactions: msan

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    උබත් ඩයලොග් පාරිභෝගිකයෙක්ද
    ඔව් බන් , HBB තමා අවුල් මටනම් Dialog Mobile Broadband වල කිසි අවුලක් නෑ
    Mobitel හොදයි උඩ කෙනක් කියලා තියෙනවා වගේ මෙහෙ හවස 6-12 උනත් 40Mbps වගේ එනවා Download/Upload