ගොන් අලියා හැප්පුවා...☹️

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,190
    1,980
    113
    තනිකර කාර් කාරයාගේ වැරැද්ද. වට රවුමේ හයියෙන් ආවා නම් ඒකත් වැරදියි. මට හිතෙන්නේ ඌ කෝල් එකක එන්න ඇත්තේ. බයික් කාරයා නැවැත්තුවා දැක්කේ නෑ.

    බයික් කාරයාත් මෝඩ යකෙක්. වට රවුම මැද බයික් එක නවත්තනවා.