අම්මෝ හුත්තෝ කොල්ලෝ දෙන්නා වෙන් වෙලා 😣

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,527
    8,071
    113
    වාහනයක High Beam (දුර එළිය / හයි බීම්) භාවිතා කරන ප්‍රධාන අවස්ථා සහ ඒවා නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද යන්න පහත දක්වා ඇත.

    High Beam එකකින් මීටර් 100 – 150 (අඩි 350 – 500) පමණ දුරක් කෙළින්ම ඉදිරියට ආලෝකමත් කරයි. (Low beam එකෙන් ආලෝකමත් වන්නේ මීටර් 45 – 60 පමණ ප්‍රමාණයකි.)

    High Beam භාවිතා කළ යුතු ප්‍රධාන අවස්ථා​

    • වීදි ලාම්පු නොමැති අඳුරු මාර්ග: රාත්‍රී කාලයේදී විදුලි ආලෝකය (Streetlights) නොමැති ග්‍රාමීය මාර්ග, වනාන්තර මැදින් වැටී ඇති පාරවල් හෝ පාලු මහා මාර්ගවල ධාවනය කිරීමේදී.

    • අධිවේගී ධාවනයේදී (High-Speed Driving): වැඩි වේගයකින් (පැයට කි.මී. 60 ට වැඩි) ගමන් කරන විට, ඉදිරියෙන් ඇති බාධකයක් දැක වාහනය නවතා ගැනීමට Low Beam ආලෝකය ප්‍රමාණවත් නොවේ. High Beam මගින් දුර තියා පාර පෙනෙන නිසා ආරක්ෂිතව තිරිංග යෙදීමට කාලය ලැබේ.

    • සතුන් සහ පාරේ ඇති බාධක කලින් හඳුනා ගැනීමට: පාර අයින්නේ ගමන් කරන පදිකයන්, විදුලි පහන් නැති බයිසිකල්, පාරට පැනින සතුන්, වළවල් හෝ පාරේ වැටී ඇති දේවල් දුර තියාම දැක ගැනීමට.

    • සංඥා කිරීමට (Headlight Flash): වෙනත් වාහනයක් ඉස්සර කිරීමට (Overtake) යන බව දැක්වීමට හෝ ඉදිරියෙන් ඇති අනතුරක් ගැන අනෙක් රියදුරන්ට පූර්ව අනතුරු ඇඟවීමක් කිරීමට මොහොතකට High Beam නිවා දැමීම (Flash කිරීම).

    • වංගු සහිත සහ කඳුකර මාර්ග: පාරේ ඊළඟට ඇති වංගුව හෝ මාර්ගයේ සීමා මායිම් කලින් හඳුනා ගැනීමට.

    Low Beam වලට මාරු විය යුතු අවස්ථා (High Beam නිවා දැමිය යුතු අවස්ථා)​

    High beam එකෙන් නැගෙන ආලෝකය අනෙක් රියදුරන්ගේ ඇස් නිලංකාර කර අනතුරු ඇති කළ හැක. එම නිසා පහත අවස්ථාවලදී වහාම Low Beam (ළඟ එළිය) වලට මාරු වන්න:

    • ඉදිරියෙන් වාහනයක් පැමිණෙන විට: ඉදිරියෙන් එන වාහනය මීටර් 150 ක් (අඩි 500) පමණ ආසන්නයට එනවිට High Beam නිවා Low Beam යොදන්න.
    • තවත් වාහනයක් පිටුපසින් ගමන් කරන විට: ඉදිරියෙන් යන වාහනයට මීටර් 90 ක් (අඩි 300) ඇතුළත ධාවනය කරන්නේ නම්, එම රියදුරාගේ කඩතොලු / කණ්ණාඩි (Rearview mirror) වලින් ඇසට ආලෝකය පරාවර්තනය වීම වැළැක්වීමට Low Beam භාවිතා කරන්න.
    • මීදුම, තද වැස්ස හෝ දුම සහිත අවස්ථාවල: මීදුම හෝ වැසි බිංදු මත High beam ආලෝකය වැදී ආපසු ඔබේ ඇසටම පරාවර්තනය වේ (Glare). එවැනි වෙලාවට Low Beam හෝ Fog Lights (මීදුම් ලාම්පු) පමණක් භාවිතා කරන්න.
    • ආලෝකය සහිත නගර බද මාර්ගවල: පාරේ ප්‍රමාණවත් තරම් වීදි ලාම්පු තිබේ නම් High beam යෙදීම අනවශ්‍ය මෙන්ම අන් අයට බාධාවකි.
     
    nidarsha91

    Well-known member
  • මේව වැරදි වැඩ තමයි. ඒත් හොඳ වැඩේ ඔවුන්ට ඔහොම වෙන්න ඕන වගේ ඒව කියල අපි පව් පුරව ගන්න එක කරන එක නවත්තමු නේද? මැරිච්ච මිනිස්සු මැරුනා. ඒත් උන්ටත් අම්මල අප්පල සහෝදර සහෝදරියො හරි කවුරුමහරි දුකක් දැනෙන එවුන් ඇතිනෙ.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    මැරුන උන් දෙන්නා නම් කමක් නෑ..පන පිටින් ඉන්න උන් මේවා බලලවත් හැදුනොත් ඇති

    මං එද්දිත් ඔහොම හරවන කන්ටේනර් සෙට් වෙලා තියෙනවා..හිමින් ආපු නිසා බේරිලා තියෙන්නේ ඉතින්...ටේලරයේ බදට රිවස් කරන වෙලාවටවත් පත්තු වෙන හොද එලිය ලයිට් දාන්න ඕනේ හරිනම්
    ------ Post added on Jul 30, 2026 at 9:34 PM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ඔව්. වාහනේ පිච්චුවා කියන්නේ උගේ ජීවිතේට තර්ජනයක් නිසා, ඌ දවස් 14ක් ඇතුලේ :baffled:
    නැහැ දෙන්නටම ඇප දීල ඒ මදිවට උන්ට ලක්ශ බැගින් ලක්ශ 2ක් කොල්ලො දෙන්නගෙ ගෙවල් වලටත් ගෙවන්න කියල දෙරනෙන් දාල තිබ්බ
     
    • Wow
    Reactions: Inigo Montoya

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,441
    2,225
    113
    පව් ඉතින් අම්මා තාත්තලා , මොල බාග ගොබ්බයන්ට බයික් තහනම් කරන්න ඕනි , මේවගෙ ABS නෙමෙ මොන හුත්ත තිබ්බත් වැඩක් නෑ හරක් පදින්න ගත්තම

    සමහරවිට ලොරිය එව්වේ මුන්ව අල්ලන් යන්නද දන් නෑ...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,584
    21,158
    113
    Panadura
    වාහනයක High Beam (දුර එළිය / හයි බීම්) භාවිතා කරන ප්‍රධාන අවස්ථා සහ ඒවා නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද යන්න පහත දක්වා ඇත.

    High Beam එකකින් මීටර් 100 – 150 (අඩි 350 – 500) පමණ දුරක් කෙළින්ම ඉදිරියට ආලෝකමත් කරයි. (Low beam එකෙන් ආලෝකමත් වන්නේ මීටර් 45 – 60 පමණ ප්‍රමාණයකි.)

    High Beam භාවිතා කළ යුතු ප්‍රධාන අවස්ථා​

    • වීදි ලාම්පු නොමැති අඳුරු මාර්ග: රාත්‍රී කාලයේදී විදුලි ආලෝකය (Streetlights) නොමැති ග්‍රාමීය මාර්ග, වනාන්තර මැදින් වැටී ඇති පාරවල් හෝ පාලු මහා මාර්ගවල ධාවනය කිරීමේදී.

    • අධිවේගී ධාවනයේදී (High-Speed Driving): වැඩි වේගයකින් (පැයට කි.මී. 60 ට වැඩි) ගමන් කරන විට, ඉදිරියෙන් ඇති බාධකයක් දැක වාහනය නවතා ගැනීමට Low Beam ආලෝකය ප්‍රමාණවත් නොවේ. High Beam මගින් දුර තියා පාර පෙනෙන නිසා ආරක්ෂිතව තිරිංග යෙදීමට කාලය ලැබේ.

    • සතුන් සහ පාරේ ඇති බාධක කලින් හඳුනා ගැනීමට: පාර අයින්නේ ගමන් කරන පදිකයන්, විදුලි පහන් නැති බයිසිකල්, පාරට පැනින සතුන්, වළවල් හෝ පාරේ වැටී ඇති දේවල් දුර තියාම දැක ගැනීමට.

    • සංඥා කිරීමට (Headlight Flash): වෙනත් වාහනයක් ඉස්සර කිරීමට (Overtake) යන බව දැක්වීමට හෝ ඉදිරියෙන් ඇති අනතුරක් ගැන අනෙක් රියදුරන්ට පූර්ව අනතුරු ඇඟවීමක් කිරීමට මොහොතකට High Beam නිවා දැමීම (Flash කිරීම).

    • වංගු සහිත සහ කඳුකර මාර්ග: පාරේ ඊළඟට ඇති වංගුව හෝ මාර්ගයේ සීමා මායිම් කලින් හඳුනා ගැනීමට.

    Low Beam වලට මාරු විය යුතු අවස්ථා (High Beam නිවා දැමිය යුතු අවස්ථා)​

    High beam එකෙන් නැගෙන ආලෝකය අනෙක් රියදුරන්ගේ ඇස් නිලංකාර කර අනතුරු ඇති කළ හැක. එම නිසා පහත අවස්ථාවලදී වහාම Low Beam (ළඟ එළිය) වලට මාරු වන්න:

    • ඉදිරියෙන් වාහනයක් පැමිණෙන විට: ඉදිරියෙන් එන වාහනය මීටර් 150 ක් (අඩි 500) පමණ ආසන්නයට එනවිට High Beam නිවා Low Beam යොදන්න.
    • තවත් වාහනයක් පිටුපසින් ගමන් කරන විට: ඉදිරියෙන් යන වාහනයට මීටර් 90 ක් (අඩි 300) ඇතුළත ධාවනය කරන්නේ නම්, එම රියදුරාගේ කඩතොලු / කණ්ණාඩි (Rearview mirror) වලින් ඇසට ආලෝකය පරාවර්තනය වීම වැළැක්වීමට Low Beam භාවිතා කරන්න.
    • මීදුම, තද වැස්ස හෝ දුම සහිත අවස්ථාවල: මීදුම හෝ වැසි බිංදු මත High beam ආලෝකය වැදී ආපසු ඔබේ ඇසටම පරාවර්තනය වේ (Glare). එවැනි වෙලාවට Low Beam හෝ Fog Lights (මීදුම් ලාම්පු) පමණක් භාවිතා කරන්න.
    • ආලෝකය සහිත නගර බද මාර්ගවල: පාරේ ප්‍රමාණවත් තරම් වීදි ලාම්පු තිබේ නම් High beam යෙදීම අනවශ්‍ය මෙන්ම අන් අයට බාධාවකි.
    තව සාපයක් High Beam Low Beam මාරු කරන ස්විචය කැඩුන හැත්ත
    උන්ගේ හැම වෙලේම High Beam
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    1785435473959.png

    යාඩ් එකේ සිසිටිවි එක බැලුවම කොල්ලො දෙන්නාගේ තනි වැරද්ද කියලා තිබ්බ මතේ පොඩ්ඩක් වෙනස් උනා
    බලපන් ටේලරේ මාක් කරලා තියෙන මුළු දුරටම කිසිම එලියක් නෑනේ බන්
    අරුන් දෙන්නාගේ 80% විතර වැරද්ද කෙලගෙන ආපු එකට කළුවරේ.
    හැබැයි මූ මේක රිවස් කරන්නේ පට්ටම අනාරක්ෂිත විදියට
    රිෆ්ලෙක්ෂන් කෑල්ලක්වත් නෑනේ බන්
    රෑ කළුවරට මම හිතන් නෑ නිල්පාට පැහැදිලිව පේනවා කියලා
    ටේලරේ එජ් එකේ ඉඳන් කැබින් එක පටන් ගන්න හරිය වෙනකල් කිසිම එලියක් නෑ
    අරුන්ට ලඟට එනකල් නොපෙනුන එක සධාරණයි
    මේ විඩියෝ එක තිබ්බ නිසා හොඳයි
    නැත්නම් වාහනේ සෙට් එක කියයි පිච්චිලා කියලා ගින්නෙන්

    දෙගොල්ලොම වැරදි. අරුන් දෙන්නා ඉක්මනට ගිය නිසා අහිංසකයෝ ටිකකගේ ජිවිත බේරුනා

    මේ තියෙන්නේ බයික් දෙක වදින පොසිෂන් එක
    හිතපන් උඹලට උනත් කලුවරේ එද්දි හිතෙන්නේ අනික් ලේන් එකේ මොකෙක්හරි එකෙක් නවත්තලා තියෙනවා කියලනේ ලයිට් ඔන් කරලා. අන්තිම තප්පර ගානේදි ක්ලික් වෙන්න ඇති. තේරුමක් නෑනේ. ලිවර් එකට අත යන්නත් ටයිම් මදි ආපු වේගේට

    1785435828282.png
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,987
    3,033
    113
    View attachment 268368

    View attachment 268369
    මේක ඇත්ත. ප්‍රයිමූවර් එකේ හෙඩ් ලයිට් ගහලත් තිබ්බ නං ආයෙ ලොවෙත් පේන්න නැතුව ඇති
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    කන්ටේනරෙ දකින්න ටිකකට කලින් : අපි දෙන්න හතර දෙනෙක් වෙන්න යන්නේ ❤️

    ලොරි කාරයාගේ වැරද්දක් නැහැ නේ බන්. දෙකට වෙන් වෙන්නේ උන් ආපු වේගයට.

    ඔව්. කලුවර පාරක නවත්තගන්න බැරි වේගෙන් ගියපු උන්ගෙ වරද 99% ක්ම.

    හැබැයි අපිට කැමරාවෙන් පේන prime mover එකේ ලයිට් ටික අනිත් පැත්තෙන් එන උන්ට පේන්නෙ නැතුව ඇති. ඒත් headlights පේන්න ඕනනේ. මේ වගේ ට්‍රේලර් වල පැත්තෙනුත් පොඩි ලයිට් පේලියක් 2m දුරින් වත් දාන්න නීති හදන්න ඕන. මෙහේ නං හැම ට්‍රේලරෙකම එහෙම තියෙනවා. අඩුම ගානෙ ඉස්සරහ, පස්සෙ කොන්වල එක ගානෙ හරි. ඒකෙන් වාහනේ දුර ඉඳන්ම පේනවා මොන අතට හැරැණත් පේනවා.

    අනිත් එක ඕව ඔහොම හරවද්දි පාරෙ lights නැත්තං traffic cones, warning signs, blinking lights තියන්න නීති තියෙන්න ඕන.

    පාරෙ ලයිට් එකක් වත් නෑ. ඒකත් අවුලක්.

    මේ වගේ ලයිසන් ගන්න වයසෙ නැති උන් පැදල අහුවෙන වාහන රාජසන්තක කරලා වෙන්දේසි කරල දාන්න නීති හදන්න ඕන. එහෙම මාසයක් විතර කරොත් මුන්ට පදින්න වාහන දෙන්නෙ නෑ මොකෙක් වත්. හොරෙන් වත් යතුරක් ගන්න පුලුවන් විදියට තියන්නෙ නෑ. ඒකෙන් ඕව 80% ක් විතර අඩුවෙයි.
    ------ Post added on Jul 31, 2026 at 5:51 AM
     
    Last edited:

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    306
    318
    63

    මේකට දීපු නඩු තීන්දුවනම් පට්ට අසාදාරනයි. වීඩියො වල පැහැදිලිවම පේනව උන් එන වේගේ එහෙම. අනික ඒ පැත්තෙ උන් මේ වාහනේත් ගිනි තියල ඩ්‍රයිවර්ටත් ගහල. උන්ටත් දරු පව්ල් ඇතිනෙ උනුත් අනාතයි. උගෙ ලයිසනුත් ඇරන්.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    කන්ටේනරෙ දකින්න ටිකකට කලින් : අපි දෙන්න හතර දෙනෙක් වෙන්න යන්නේ ❤️

    ------ Post added on Jul 31, 2026 at 5:51 AM
    පස්දෙනෙක් නේද?
     
    • Wow
    Reactions: shenat