මේ ලගදි කරපු වැඩක් නිසා එක ආයතනයක් බුකියේ කුනුහර්ප අහනවා ආණ්ඩුවටත් එක්ක. මට මෙ ලගදි සෙට් උනා ඒ ආයතනයේ උඩම වගකිවයුක්තා. මන් එහෙම ඉද්දි ලග ඉදපු එකෙක් ඇහුවා ඇයි සර් එක කලේ කියල. එතකොට පොර දීපු උත්තරේ සර්ව සාධාරනයි සහ කරපු වැඩේ හරි.
මම එතකොට කිව්ව සර් ඒත් ඔන්ලයින් කතාව යන්නෙ එහෙම නෙමෙ. කියල එතකොට පොර කියපි ඔව් සමහරු බනිනව කියල. ඉතින් මන් කිව්ව ඕක තව පල් වෙන්න කලින් ඔෆිශියල් ස්ටේට්මන්ට් එකක් දාන්න කියල මිනිස්සුන්ට තෙරුම් ගන්න. එතකොට පොර කියපි මොනා කරත් බනින සෙට් එකක් ඉන්නවාඑක නවත්තන්න බෑ කියල. ඒත් මගෙ බුකියෙ අත්දැකීම අනුව මෙකට පක්ශ පාට බෙදයකින් තොරව බැනල තිබුන. මන් ඉතින් පොරට කිව්ව මොනා උනත් මිනිස්සුන්ට ඇත්ත කතාව යනකොට වෙන්න ඕන ඩැමෙජ් එක ( කීර්ති නාමෙටා වෙලා ඉවරයි කියල. ) පොර ඔලුව වනල හිටියා.
මිනිස්සු තාමත් බනිනවා 