උඹ ඉන්න පැත්ත අනුව, ගන්න තැන ඉඳන් බෝට්ටුවට දුර අනුව වෙනස් වෙනවා ලංකාවෙ. උදා: වරායෙන් ගත්තොත් බල කිලෝ එකක් 1200යි කියපන්කො, හැබැයි කූරියම ගන්න ඕනා. ඒත් ගෙවල් ගාවට එනකොට කපපු මාලු 500 1200ක් වගේ කියනවා.වෙන රට වලට සාපේක්ෂව ලංකාවේ මාළු මිල ගණන් ඇයි. ??
චිකන් බොයිලර් කන්න හොඳ නැහැ සිංහළු.patta ganan ban bala malu kali 1300 k 500g
chicken 1250 1 kg
chicken ma kanwa me daws wala
mama inne moratuwe
බොරු කතා බන්, හොඳ බ්‍රෑන්ඩ් එකකින් අරන් කාපන්. CIC Besto, Prima, Anthony's etc.චිකන් බොයිලර් කන්න හොඳ නැහැ සිංහළු.
බොරු කතා බන්, හොඳ බ්‍රෑන්ඩ් එකකින් අරන් කාපන්. CIC Besto, Prima, Anthony's etc.
ඔය පොඩි ෆාම්වලනම් ඇන්ටිබයෝටික් දානව බොන වතුරට, ඒව දිගටම කෑවොත්නම් Antibiotic resistence වෙනවා
You mean Madavi Anthony ?Anthony's චිකන් මරු...![]()
Meegamuwe market eke ice daapu saalayo kilo 1 300.සාලයො කිලෝ එක දාහයි. ගෙදර පූසො පහයි. පූසන්ට සාලයොන්ටම මාසෙට 15000ක් යනවා
500g = LKR 500Meegamuwe market eke ice daapu saalayo kilo 1 300.
Ice daapu nathi eka 400.
උඹ දැක්ක නම් ඔහොම කියන්නෑ ... පුදුම hormones ගොඩක් ගහන්නෙ උන් ජීවත් වෙන්නෙ විඳව විඳව... cic farm එක මේ පැත්තෙ තමා තියෙන්නෙ. ගංකුකුල් මස් අරං බැලුවාම වෙනස හොඳට තේරෙනව.බොරු කතා බන්, හොඳ බ්‍රෑන්ඩ් එකකින් අරන් කාපන්. CIC Besto, Prima, Anthony's etc.
ඔය පොඩි ෆාම්වලනම් ඇන්ටිබයෝටික් දානව බොන වතුරට, ඒව දිගටම කෑවොත්නම් Antibiotic resistence වෙනවා
Anurayiya tawama SMS Fishing App launch karey nathi nisaවෙන රට වලට සාපේක්ෂව ලංකාවේ මාළු මිල ගණන් ඇයි. ??
උයනකොට රස්නෙත් එක්ක ඕනෙම හෝමෝනයක් විනාස වෙනවා!උඹ දැක්ක නම් ඔහොම කියන්නෑ ... පුදුම hormones ගොඩක් ගහන්නෙ උන් ජීවත් වෙන්නෙ විඳව විඳව... cic farm එක මේ පැත්තෙ තමා තියෙන්නෙ. ගංකුකුල් මස් අරං බැලුවාම වෙනස හොඳට තේරෙනව.