මීගමුවෙ ඉන්නෙ මහ සවුත්තු වෙළෙන්ඳො

AnuradhaRa

Well-known member
  • මාළු තිබුණට අස්ප ගණන් වලට විකුණන්නෙ
    වැල්ලට ගියත් එහෙමයි

    පිට පලාත්වල මාලු හෙන ලාබයි.

    රයිස් කොත්තු වුණත් එහෙමයි
    වෙන පැති වගේ දෙගුණයක් විතර ගණන් මෙහෙ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    මීගමුවේ මිනිස්සු ටිකක් කරා ටයිප් නේද..සමහරු ගහගන්න වගේ කතා කරන්නේ..ඔය ගණන් කියන එකනම් ඉතින් ලංකාවේ කොහෙත් එකයි..මූණ, ඇදුම, වාහනය බලලා තමයි ගාණ කියන්නේ..
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මීගමු කෙල්ලෝ නම් මරු.
    රිදෙනවා කියන්නේ නැතිව පැයක් වුනත් ඉන්නවා ඈත්කරගෙන..
     
    • Haha
    Reactions: clumsyhulk

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    lellame maalu adui kiyalane hamoma kiyanne
    ගාණ අඩුවකට වඩා fresh මාළු ගන්න පුළුවන් නිසා ගොඩක් අය ලෙල්ලමටම යන්නේ..ගමන් වියදම එක්ක බැලුවහම ගාණ අඩුවක් නැහැ..
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මාළු තිබුණට අස්ප ගණන් වලට විකුණන්නෙ
    වැල්ලට ගියත් එහෙමයි

    පිට පලාත්වල මාලු හෙන ලාබයි.

    රයිස් කොත්තු වුණත් එහෙමයි
    වෙන පැති වගේ දෙගුණයක් විතර ගණන් මෙහෙ

    මීගමු සෙල්ලමේ මාලුත් ගණන්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,230
    770
    113
    ගාණ අඩුවකට වඩා fresh මාළු ගන්න පුළුවන් නිසා ගොඩක් අය ලෙල්ලමටම යන්නේ..ගමන් වියදම එක්ක බැලුවහම ගාණ අඩුවක් නැහැ..
    matath asawak thiyenawa meegamuwe padinchiyata yanna. rent ekata hari gihin maasa 6k indala enna asay. set weida danne naa parisaraya
     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    මීගමුව කියන්නේ ටුවරිසම් කරන පලාතක්නේ, ඉන්නේ සුද්දෝනේ, ඉතින් ප්‍රයිස් වැඩියි. අනික ඉන්න සින්හලුත් ඉතාලි ගිහිල්ලා ආපු මිනිස්සුනේ. උන්ටත් වියදම් කරන්න බැරිකමක් නෑනේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    අර ජොනී එකේ 1100 එග් ෆ්‍රයිඩ් රයිස් එක බේසමකට එකක් දෙනවා
    කොහෙද ගනං වැඩි

    මාලු ඉතිං සීසනල්

    බලපන් ඉතින් උන්ට ඇයි බැරි 550 කට ඕකෙන් බාගයක් දෙන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,513
    5,873
    113
    හෝම් ස්වීට් හෝම්
    කොහෙද බං එක තියෙන්නෙ
    ජොනී
    https://share.google/oPgetInnuw0jnbFO6

    call කරලා order කරලා යමං
    මොකද උන්ගේ ඕර්ඩර්ස් හෙන ඩිලේ

    රේල් ගේට්ටුව ගාව jade එක සෙට් ඊට වඩා, හැබැයි ඒකේ ගාන ඩබල්
    ------ Post added on Mar 23, 2026 at 6:58 PM
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • https://share.google/oPgetInnuw0jnbFO6


    call කරලා order කරලා යමං
    මොකද උන්ගේ ඕර්ඩර්ස් හෙන ඩිලේ

    රේල් ගේට්ටුව ගාව jade එක සෙට් ඊට වඩා, හැබැයි ඒකේ ගාන ඩබල්
    ------ Post added on Mar 23, 2026 at 6:58 PM
    (y)
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ඉස්සර නම් නුවරට වඩා හරියටම බාගයක් අඩුයි.. අද කෙලවල්ලෝ 500 මෙකෙ 1100යි.. මීගමුවේ කීයද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඉස්සර නම් නුවරට වඩා හරියටම බාගයක් අඩුයි.. අද කෙලවල්ලෝ 500 මෙකෙ 1100යි.. මීගමුවේ කීයද?

    ගිය සෙනසුරාද ගණන්, අද කඩේ වහල
    මිල 500 ග්‍රෑම් සඳහා

    තෝරා (පෙති)-1375
    තලපත්-1175
    පරවා(පෙති)-1090
    කෙලවල්ලා-1040
    දැල්ලා(ඌසිකනයි)-640
    ඉස්සෝ(කුරුටු/25)-1630
    ඉස්සෝ-850
    ඉස්සෝ(කලපු)-730
    ඉස්සෝ(කලපු)-350
    මීවැටි(කුරී)-725
    මීවැටි(කුරී)-600
    හබරලී(බෝල/කුරී)-530
    කුම්බලාවා-590
    සුරාපරා-500
    හුරැල්ලා-575
    ලින්නා-500
    ඇටවල්ලා -570
    බලයා(කුරී)-500
    සෙරියාවා (කුරී)-400
    සාලයා-280
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    ගිය සෙනසුරාද ගණන්, අද කඩේ වහල
    මිල 500 ග්‍රෑම් සඳහා

    තෝරා (පෙති)-1375
    තලපත්-1175
    පරවා(පෙති)-1090
    කෙලවල්ලා-1040
    දැල්ලා(ඌසිකනයි)-640
    ඉස්සෝ(කුරුටු/25)-1630
    ඉස්සෝ-850
    ඉස්සෝ(කලපු)-730
    ඉස්සෝ(කලපු)-350
    මීවැටි(කුරී)-725
    මීවැටි(කුරී)-600
    හබරලී(බෝල/කුරී)-530
    කුම්බලාවා-590
    සුරාපරා-500
    හුරැල්ලා-575
    ලින්නා-500
    ඇටවල්ලා -570
    බලයා(කුරී)-500
    සෙරියාවා (කුරී)-400
    සාලයා-280
    මාලු කන්න පින නැති දූපතක් මේක
     
    • Like
    Reactions: AnuradhaRa