ඉස්සෝ නම් ගනන් ගොඩක් අඩුයි මෙහෙට වඩා මෙහේ ලොකු 2800න් එහා.. අනිත්ව නම් රුපියල් 50ක විතර වෙනසක්.. අඩෝ කිලෝ 2කක බලයෙක් ගෙනවා 500 ගානෙන් නේ ගත්තේ... එහෙම ඇයි එකම මිල??ගිය සෙනසුරාද ගණන්, අද කඩේ වහල
මිල 500 ග්‍රෑම් සඳහා
තෝරා (පෙති)-1375
තලපත්-1175
පරවා(පෙති)-1090
කෙලවල්ලා-1040
දැල්ලා(ඌසිකනයි)-640
ඉස්සෝ(කුරුටු/25)-1630
ඉස්සෝ-850
ඉස්සෝ(කලපු)-730
ඉස්සෝ(කලපු)-350
මීවැටි(කුරී)-725
මීවැටි(කුරී)-600
හබරලී(බෝල/කුරී)-530
කුම්බලාවා-590
සුරාපරා-500
හුරැල්ලා-575
ලින්නා-500
ඇටවල්ලා -570
බලයා(කුරී)-500
සෙරියාවා (කුරී)-400
සාලයා-280
අඩෝ ඔහේ ඉඳන් ට්‍රන්ස්පොර්ට් කරල. ලොකු කඩ දාගෙන, සේවකයෝ 7ක් 8ක් තියාගෙන මෙහේ ඔය ගනන් වලට දෙන්නයි.. කෙලින්ම අල්ලන අය විකුනන තැන් නැද්ද ඔය පැති වල.. එතකොට ගනන් මාර අඩු වෙන්න එපැයි..මාලු කන්න පින නැති දූපතක් මේක
------ Post added on Mar 23, 2026 at 7:20 PM
ada atawalla 1kg gaththe 1900 mehe 
