මීගමුවෙ ඉන්නෙ මහ සවුත්තු වෙළෙන්ඳො

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ගිය සෙනසුරාද ගණන්, අද කඩේ වහල
    මිල 500 ග්‍රෑම් සඳහා

    තෝරා (පෙති)-1375
    තලපත්-1175
    පරවා(පෙති)-1090
    කෙලවල්ලා-1040
    දැල්ලා(ඌසිකනයි)-640
    ඉස්සෝ(කුරුටු/25)-1630
    ඉස්සෝ-850
    ඉස්සෝ(කලපු)-730
    ඉස්සෝ(කලපු)-350
    මීවැටි(කුරී)-725
    මීවැටි(කුරී)-600
    හබරලී(බෝල/කුරී)-530
    කුම්බලාවා-590
    සුරාපරා-500
    හුරැල්ලා-575
    ලින්නා-500
    ඇටවල්ලා -570
    බලයා(කුරී)-500
    සෙරියාවා (කුරී)-400
    සාලයා-280
    ඉස්සෝ නම් ගනන් ගොඩක් අඩුයි මෙහෙට වඩා මෙහේ ලොකු 2800න් එහා.. අනිත්ව නම් රුපියල් 50ක විතර වෙනසක්.. අඩෝ කිලෝ 2කක බලයෙක් ගෙනවා 500 ගානෙන් නේ ගත්තේ... එහෙම ඇයි එකම මිල??

    මාලු කන්න පින නැති දූපතක් මේක
    අඩෝ ඔහේ ඉඳන් ට්‍රන්ස්පොර්ට් කරල. ලොකු කඩ දාගෙන, සේවකයෝ 7ක් 8ක් තියාගෙන මෙහේ ඔය ගනන් වලට දෙන්නයි.. කෙලින්ම අල්ලන අය විකුනන තැන් නැද්ද ඔය පැති වල.. එතකොට ගනන් මාර අඩු වෙන්න එපැයි..
    ------ Post added on Mar 23, 2026 at 7:20 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    matath asawak thiyenawa meegamuwe padinchiyata yanna. rent ekata hari gihin maasa 6k indala enna asay. set weida danne naa parisaraya
    අපි අවුරුද්දක් විතර rent එකට හිටියා. මම නම් මාර ආසයි ඒ පැත්තට. මිනිස්සුත් හරි හොඳයි. Night කඩේ ඉඳන් high end restaurants වෙනකං options ඕනි තරම් තියෙනවා. Legacy එකේ එහෙම හැමදාම live music. නැත්තං weekend හවසට browns beach.
     
    • Like
    Reactions: AnuradhaRa

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,796
    26,108
    113
    ගිය සෙනසුරාද ගණන්, අද කඩේ වහල
    මිල 500 ග්‍රෑම් සඳහා

    තෝරා (පෙති)-1375
    තලපත්-1175
    පරවා(පෙති)-1090
    කෙලවල්ලා-1040
    දැල්ලා(ඌසිකනයි)-640
    ඉස්සෝ(කුරුටු/25)-1630
    ඉස්සෝ-850
    ඉස්සෝ(කලපු)-730
    ඉස්සෝ(කලපු)-350
    මීවැටි(කුරී)-725
    මීවැටි(කුරී)-600
    හබරලී(බෝල/කුරී)-530
    කුම්බලාවා-590
    සුරාපරා-500
    හුරැල්ලා-575
    ලින්නා-500
    ඇටවල්ලා -570
    බලයා(කුරී)-500
    සෙරියාවා (කුරී)-400
    සාලයා-280
    Hukanawa :angry: ada atawalla 1kg gaththe 1900 mehe :(
     
    • Haha
    Reactions: AnuradhaRa

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඉස්සෝ(කුරුටු/25) කියන්නෙ මොනවද බන්? :unsure:

    Hukanawa :angry: ada atawalla 1kg gaththe 1900 mehe :(
    උබටත් ඇටවල්ලක් නැති එකේ 19000ක් දීල ගත්තත් පාඩුවක් නෑනේ බන් 🤷‍♂️
    ------ Post added on Mar 23, 2026 at 8:33 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,796
    26,108
    113
    ඉස්සෝ(කුරුටු/25) කියන්නෙ මොනවද බන්? :unsure:


    උබටත් ඇටවල්ලක් නැති එකේ 19000ක් දීල ගත්තත් පාඩුවක් නෑනේ බන් 🤷‍♂️
    ------ Post added on Mar 23, 2026 at 8:33 PM
    Grahaloka wesita hoyagena awilla Gahanna thatam ridila.

    Uparima wedanawe salakunu™


    2වීක්ස් නම් මදි. 2මන්ත්ස් වලට වත් කෑම රැස්කර ගන්න වෙයි

    Ai thoge amma enawada ponnayo?
    Steve Harvey Wow GIF by NBC
     
    • Haha
    Reactions: Lovtus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    මාළු තිබුණට අස්ප ගණන් වලට විකුණන්නෙ
    වැල්ලට ගියත් එහෙමයි

    පිට පලාත්වල මාලු හෙන ලාබයි.

    රයිස් කොත්තු වුණත් එහෙමයි
    වෙන පැති වගේ දෙගුණයක් විතර ගණන් මෙහෙ
    Issarahata thawath labeta danawalu umba Lol
     
    • Like
    Reactions: AnuradhaRa

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    හරියට බත් ටිකක් කාපු කාලයක් මතක නැහැ. ගිනි කුර යටිං අල්ලනවා අදිනවා.
    සිරාවට? මේ ලෝකේ තියෙන ඔක්කොම ආතල් ඔය අතල් එකට යටයි ද බන්? බොන එකට වඩා ඔය ආතල් එක කොච්චරක් ඉස්සරහින්ද ඉන්නේ?
     
    • Like
    Reactions: AnuradhaRa

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    සිරාවට? මේ ලෝකේ තියෙන ඔක්කොම ආතල් ඔය අතල් එකට යටයි ද බන්? බොන එකට වඩා ඔය ආතල් එක කොච්චරක් ඉස්සරහින්ද ඉන්නේ?

    බොන එක ලගිනවත් තියන්න බැහැ.

    මට නං දැනෙන්නෙ පල්ලෙහා වීඩියෝ එකෙ කියන ෆිලින්ග්ස් ටික, 48 තප්පරේ ඉඳන් බලන්න.

     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,911
    113
    ගිය සෙනසුරාද ගණන්, අද කඩේ වහල
    මිල 500 ග්‍රෑම් සඳහා

    තෝරා (පෙති)-1375
    තලපත්-1175
    පරවා(පෙති)-1090
    කෙලවල්ලා-1040
    දැල්ලා(ඌසිකනයි)-640
    ඉස්සෝ(කුරුටු/25)-1630
    ඉස්සෝ-850
    ඉස්සෝ(කලපු)-730
    ඉස්සෝ(කලපු)-350
    මීවැටි(කුරී)-725
    මීවැටි(කුරී)-600
    හබරලී(බෝල/කුරී)-530
    කුම්බලාවා-590
    සුරාපරා-500
    හුරැල්ලා-575
    ලින්නා-500
    ඇටවල්ලා -570
    බලයා(කුරී)-500
    සෙරියාවා (කුරී)-400
    සාලයා-280
    මේ මාලු ලාබයිනේ ඕයි

    මාතර/ගාල්ලෙ/වැලිගම පැත්තෙ (කිලෝ එකේ ගාන)
    බලයා කූරි 1000-1100, පෙති 1900-2000
    ඇටවල්ලා කූරි 800-900
    ඉස්සො 3200 (ලොකු මුහුදු ඉස්සො)
     
    • Like
    Reactions: AnuradhaRa