කළු පාලම හදන්න ගෙනා යන්ත්‍ර සූත්‍ර මහවැලි ගඟේ මහ දියකඳට යටවෙයි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,376
    28,142
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වැස්සක්වත් නවත්ත ගන්න බෑ මුන්ට
    හාමු හිටිය නම් කලිසම ගලෝල අහසට පෙන්නපු ගමන් වැස්ස නතර වෙනෝ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,010
    1
    9,845
    113
    Gampaha
    නොසැලකිලිමත්කමින් රජයට පාඩු කලා යැයි පවසා රාජ්‍ය දේපල අවභාවිතාව නඩුව කාටද?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,856
    21,535
    113
    Panadura
    ඔන්න මේකට නම් ජෙප්පන්ට බැන්නට මම මුකුත් කියන්නෑ. තනිකරම උඩ ඉන්න උන්ගේ නොසැලකිල්ල.
    ම්ම් ඔව් මහවැලි ගඟේ ඉහළ නිම්නයේ ඉන්න එවුන් තමා වැරදි