උඔලා වියදම් කරපු ගාන 😻😿

Bensiboys

Member
Jul 25, 2026
13
12
3
කසාද බැන්ඳනේ තවම වියදම් කරනවා. මැරෙනකල්ම ගැලවීමක් නැතිවෙයි වගේ. 🥴


සන්තෝස වෙයන් 60 000න් ගැලවිච්ච එක. මම හැම මාසෙම 60 000ට වැඩිය ගෙවනවා. :lol:
------ Post added on Aug 1, 2026 at 9:24 AM
බැදපු එකනම් අවුලක් නෑ කියමුකෝ.
 

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,688
    8,034
    113
    Kotahena
    ඒකි මට වියදම් කරපුවා තමයි ඔක්කොම තියෙන්නෙ. මම ඉතිං ඔය පුංචි පුංචි දේවල් විතරයි කරේ හැබැයි meaning full දේවල් ඉතිං time අරන් කරපු ඒවා
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,742
    9,834
    113
    Post-nut clarity
    Happy Cracking Up GIF
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,748
    113
    60,000 ක් වියදම් කලා 🥹 දැන් හිතෙනවා අපරාදේ කියලා.
    single session එකකට නං පාඩුයි
    full night වගේ නං දීපු සැප, කී පාරක්ද කියන එක්ක තමයි කියන්න වෙන්නෙ සාධාරනද නැද්ද කියලා
     
    • Like
    Reactions: Be_Positive