උබව මෙතෙක් පුද්ගලික ජීවිතේ වැඩියෙන්ම රවට්ටල තියෙන්නෙ කවුද? except politicians
SK29 Well-known member Apr 14, 2017 7,840 9,205 113 Aug 2, 2026 #1 උබව මෙතෙක් පුද්ගලික ජීවිතේ වැඩියෙන්ම රවට්ටල තියෙන්නෙ කවුද? except politicians Last edited: Aug 2, 2026 Reactions: Cypress
Bumbzy Well-known member Jul 20, 2015 1,874 2,132 113 Galle Aug 2, 2026 #2 පරණ කෑල්ල.... පට්ට වේශි.... Reactions: හෙළයෙක් and Cypress
SK29 Well-known member Apr 14, 2017 7,840 9,205 113 Aug 2, 2026 #4 DASH88 said: Mahinda mahathaya Click to expand... except politicians bro
clumsyhulk Well-known member Sep 20, 2024 9,137 14,432 113 🌎 Aug 2, 2026 #5 @IndrajithGamage Reactions: Cypress
B Bitter Truth Well-known member Dec 19, 2015 24,741 48,249 113 Aug 2, 2026 #6 ඕවා මේකේ කිව්වහම මේකේ ඉන්න සමහර චීත්ත බඩු වගේ ඩයල් ඒවා හිතේ තියන් ඉඳලා උන්ට මොනා හරි කිව්ව දවසට ඒ දාපු ඒවා කිය කිය අපිව පච කරනවා..ඒ නිසා පර්සනල් දේවල් මේකේ කියන ඵක නවත්තලා තියෙන්නේ.. Reactions: dimuthmike, SK29, max_pain and 2 others
ඕවා මේකේ කිව්වහම මේකේ ඉන්න සමහර චීත්ත බඩු වගේ ඩයල් ඒවා හිතේ තියන් ඉඳලා උන්ට මොනා හරි කිව්ව දවසට ඒ දාපු ඒවා කිය කිය අපිව පච කරනවා..ඒ නිසා පර්සනල් දේවල් මේකේ කියන ඵක නවත්තලා තියෙන්නේ..
Psiko Well-known member Mar 10, 2023 14,069 -10,931 113 🤍 Aug 2, 2026 #7 rawatenawa kiyala tereddi arala maru wenawa Reactions: Saharan and Sonik Sonik
max_pain Well-known member Jul 5, 2025 4,624 8,917 113 Galaha Aug 2, 2026 #8 කාටවත් රැවටිලා නෑ. රැවටුනා වගේ රඟපාලනම් තියෙනවා. Reactions: Cypress
KSPathirana Well-known member Apr 22, 2015 8,076 10,439 113 Aug 2, 2026 #9 Bitter Truth said: ඕවා මේකේ කිව්වහම මේකේ ඉන්න සමහර චීත්ත බඩු වගේ ඩයල් ඒවා හිතේ තියන් ඉඳලා උන්ට මොනා හරි කිව්ව දවසට ඒ දාපු ඒවා කිය කිය අපිව පච කරනවා..ඒ නිසා පර්සනල් දේවල් මේකේ කියන ඵක නවත්තලා තියෙන්නේ.. Click to expand...
Bitter Truth said: ඕවා මේකේ කිව්වහම මේකේ ඉන්න සමහර චීත්ත බඩු වගේ ඩයල් ඒවා හිතේ තියන් ඉඳලා උන්ට මොනා හරි කිව්ව දවසට ඒ දාපු ඒවා කිය කිය අපිව පච කරනවා..ඒ නිසා පර්සනල් දේවල් මේකේ කියන ඵක නවත්තලා තියෙන්නේ.. Click to expand...
SK29 Well-known member Apr 14, 2017 7,840 9,205 113 Aug 2, 2026 #11 Emarald said: Tread එක Post කරපු ටයිම් එක Click to expand...