IT ඩිග්‍රි එකකට වෙන ජොබ්

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ගොඩක් පොඩි සැලරිනෙ බන් හම්බෙන්නෙ gov ජොබ් වල.
    රු.50000 යි 60000 යි ඔහොමනෙ. :(
    දැන් private පඩි අඩුයි බන්. කන පැලෙන්න අයිස් ගහන්නත් පුළුවන්. අනික pension ගියාම උබට free පඩි හම්බෙනවනෙ අවරුදු 25ක් 30ක්. එතකොට 60පඩිය ගන්න එකාගේ real පඩිය 1පැනල.
     
    • Like
    Reactions: tryraz

    china ura

    Junior member
  • Apr 15, 2026
    39
    11
    8
    වයස අවුරුදු කීයට වගේ අඩුවෙන්න ඕනෙද බන් Bank Job එකකට යන්න?
    මගේ IT degree එකෙන් කෙලින්ම apply කරල යන්න පුලුවන් වෙයිද?
    uba SE Wage yanawanam it department eke aulak na ape kolle giya lagadi uta 36 , uba bank ekek normal bank assit wage yanawa nam IBSL wage karala poddak update wenna wei ne
     

    tryraz

    Junior member
  • Jun 19, 2022
    36
    27
    18
    Matath 26 bn wade poddk case, government vl salary thynw bn, bank it nm ekprt ynn amarui normal bank position vl mul awrdd vge 60-70 salary Itpsse thmai vadi wenne, ehm kyl it atharinnth epa bn
    Bank වලට AL වලිනුත් ගන්නව නේද? ඩිග්‍රි තිබ්බත් වයස වැඩිනන් අවුල් වගේ සාමාන්‍යය bank path එකේ යන්න. Position එකක් ටාගට් කරන්න වෙනව.

    රජයේ බැංකුවලට එක්සෑම් එකක් තියනවා. ප්‍රයිවට් ඒවට නම් ඇදුනුම් කමටත් රිංග ගන්න පුලුවුඅන්. එහෙම නැත්නම් ස්කෝලේ ආදිශිෂ්‍ය කන්ටෑක්ව්ලටත් ජොබ් එකකට රිංග ගන්න පුළුවන්. උබට කිසිම කන්ටෑක් එකක් නැත්නම් රජයේ පොඩී බැංකුවක (සමෘද්ධි, ග්‍රාමිය බැංකුව වගේ )තැනකට හරි පැනලා එක්ස්පීරියන්ස් හදාගෙන හොද තැනක්ට පලයන්. රට යන්න පුලුවන් නම් ඩුබායි වලට හරි කමක් නෑපලයන්. ගිහින් උබට මුල් මාස ටිකේ සුපර්මාකට් ජොබ් එකක් කරලා හරි ගේමක් ගහගෙන , පස්සේ හොද ජොබ් එකකට පැන ගන්න බලපන්.
    උඹට idea එකක් තියෙනවද ඔය exam වලින් කොච්චර දෙනෙක් pass වෙනවද කියල?


    දැන් private පඩි අඩුයි බන්. කන පැලෙන්න අයිස් ගහන්නත් පුළුවන්. අනික pension ගියාම උබට free පඩි හම්බෙනවනෙ අවරුදු 25ක් 30ක්. එතකොට 60පඩිය ගන්න එකාගේ real පඩිය 1පැනල.
    Gov නන් ඩිග්‍රි එකක් තියෙනව නන් ගොඩක් ඒවට යන්න පුලුවන් නේද?

    uba SE Wage yanawanam it department eke aulak na ape kolle giya lagadi uta 36 , uba bank ekek normal bank assit wage yanawa nam IBSL wage karala poddak update wenna wei ne
    කාලෙ තමයි ප්‍රශ්නෙ එක්සෑම් කරල රිසාල්ට් ඇවිල්ල යද්දි සෑහෙන කාලයක් යනව.
    ------ Post added on Aug 2, 2026 at 11:14 AM
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    779
    916
    93
    Vayasa thiyena ekey rata yana plan eka gahapan , degree thiyena ekey higher studies balapan bn , mey ratey tharuna kollonta , kellonta thiyena ekama option eka oka thmayi , ena pandu aanduth karanne tax gagaha minissu thvath hira karana eka vithrayi ekayi ,

    meeta ova kalin therune nathi vadi hitiyek
     
    • Like
    Reactions: tryraz

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    IT related job එකක් තියෙන intern එක විතරක් IT ෆීල්ඩ් එකේ කරල තියෙන කෙනෙක්ට වෙන ෆීල්ඩ් එකකට move වෙන එක practical ද?
    එහෙම විශේෂ qualification එකක් අලුතෙන් හදාගන්නෙ නැතුව move වෙන්න පුලුවන් හොඳ fields/jobs මොනව ද?
    IT නොවන කිවුවට development/coding නොවන IT support පැත්තෙ දෙයක් උනත් අවුලක් නෑ.
    Niche industry එකකට යන්න කැමතියි. Tea, Packaging වගේ.
    පොඩි career gap එකකුත් තියෙනව.

    පුලුවන් අය PM එකක් හරි දාලා උදවු කරන්න.
    මේ වෙලාවෙ IT jobs හම්බෙන්නෙත් නෑ IT වලට මට දැන් interest එකකුත් නෑ කියල තේරිල තියෙන්නෙ.
    Thamanta vishesha talent ekak, aasavak thiyana ekak patan ganna. E.g. Cooking (chef), Journalism, Painting, Music etc. Ewata kamathi nisa igenagannath lesiy. And no stress.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,439
    8,909
    113
    Ado ubata vtrk nemei matath ehemai, awrddk intern kra thyn lokum company ekaka, dn startup ekk adu padyt wada, skills vl aduwkth naa , contact nathi case ek thmai lokuwtm interview ekknwth call naa mth wade atharlm dmma, mth hithgnn baruw inne mkkd krnne kyl puluwn nm bank, degree ek ugc approved nm government job ekkt apply krpn
    Minissu ekka katha karanna. Technical dewal eewa meewa. Uba balen hari katha karapan. Man nam ehemai karanne. Samahara aya innawa ego eka oluwe thiyan. Ada ubata wala kapana ekath ekka heta hi kiyala katha karana mindset eke inne
     
    • Like
    Reactions: tryraz and Hera00

    tryraz

    Junior member
  • Jun 19, 2022
    36
    27
    18
    Thamanta vishesha talent ekak, aasavak thiyana ekak patan ganna. E.g. Cooking (chef), Journalism, Painting, Music etc. Ewata kamathi nisa igenagannath lesiy. And no stress.
    කාලෙ යනවනෙ ආයෙත් 0 ඉඳන් පටන් ගන්න. ඒකයි ප්‍රශ්නෙ. අනික peer pressure එක ඔය වගේ දෙයක් කරන්න ගියාම එන.

    Follow the GovJobs.lk channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaAQgXcFXUuiHxF90Q1F

    Follow the NearJobs.LK - රැකියා ඇබෑර්තු දිනපතා channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaETIru5PO0toRZ1sR1S
    Thank you
    ------ Post added on Aug 2, 2026 at 6:05 PM
     
    • Like
    Reactions: Be_Positive

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    කාලෙ යනවනෙ ආයෙත් 0 ඉඳන් පටන් ගන්න. ඒකයි ප්‍රශ්නෙ. අනික peer pressure එක ඔය වගේ දෙයක් කරන්න ගියාම එන.

    0 ඉඳන් පටන් ගන්න deyak koheda. Ehema hithanavanam karanna epa. Mama examples dunne talent ekak thiyanavanam vitharak karanna. Talent thiyanavanam kshanayakin vadey patan ganna puluvan. Mulin paadam gena hithanna oney na. Passe oneynam vishesha courses thiyanava ovata. There are plenty more apart from the list I gave.
     
    • Like
    Reactions: tryraz

    Tikak Intako

    Active member
  • Jan 8, 2026
    74
    111
    33
    Event management ehema honda athi dan, lankawe nahutheta events neh bng dan oya wage ekka market eka allagattanam brand ekak hadala goda tamai , thawa tika tika loku weddi marketing, advertising paththata scale karanna puluwan
     
    • Like
    Reactions: tryraz