රාගම බන්ධනාගාරෙ ඇත්තම සීන් එක

Username_Required

Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    තම තමන්ට පුලුවන් විදියට තමා එක එක පක්ෂ ආණ්ඩු පෙරලන්නෙ...

    ආණ්ඩු වට්ටන්න ඕනෙ උනාම ජෙප්පො කලේ රට පුරා ස්ට්‍රයික් රැල්ලක් ගෙනියන එක මොකද ගොඩක් වෘත්තීය සමිති ජෙප්පො කන්ට්‍රෝල් කලේ

    දැං ජෙපි ආණ්ඩුව වට්ටන්න අනිත් පක්ෂ ඔක්කොම එකතු වෙලා දෙන ගේම තමයි හිරගෙවල් වල ප්‍රශ්න ඇති කරන එක
    මොකද අනිත් පක්ෂවල උන්ට කන්ට්‍රෝල් එක තියන්නෙ හිර ගෙවල් වල පාතල සෙට් විතරයි

    උඹලට මොකෝ හිතෙන්නෙ :rolleyes:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,012
    10,567
    113

    බන්ධනාගාර තදබදය සම්බන්ධයෙන් බීබීසී යොමු කළ RTI ඉල්ලීමකින් හෙළි වූ විශේෂ තොරතුරු​

    උක්ත මීගමුව බන්ධනාගාරයේ ගැටුම ඇතිවීමට පෙර දිනයේ එනම්, ජූලි 04 වන දිනට එක් එක් බන්ධනාගාරවල රඳවා සිටි රැඳවියන් සංඛ්‍යාව සසඳා බැලීමේදී කොළඹ පිහිටි බන්ධනාගාර සංකීර්ණ ඇතුළු බොහෝ බන්ධනාගාරවල අනුමත ධාරිතාවයට සාපේක්ෂව ඊට කිහිප ගුණයක් වැඩි රැඳවියන් සංඛ්‍යාවක් සිටි බව පැහැදිලිව ම පෙනී යයි.

    සිරකරුවන් 839ක් පමණක් රඳවා තැබීමට ඉඩ ඇති වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 3,400ක් ද, 328ක් රැඳවිය හැකි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ 2,782ක් ද, 499ක් රඳවා තැබිය හැකි මැගසින් බන්ධනාගාරයේ 3,046ක් ද රඳවා සිට තිබේ.

    ජූලි 05 සහ 06 දෙදින නොසන්සුන්තාවය ඇතිවූ මිගමුව බන්ධනාගාරයේ රඳවා තැබිය හැකි සංඛ්‍යාව 496ක් වන නමුත් මෙම ගැටුමට පෙර දිනයේ එහි රඳවා තබා ඇති රැඳවියන් සංඛ්‍යාව 2,403කි. එනම් ධාරිතාවය මෙන් පස් ගුණයකට ආසන්න සංඛ්‍යාවකි.

    2026 ජූලි 04 දිනට බන්ධනාගාරවල අනුමත ධාරිතාව සහ රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව

    2891fc00-8cd3-11f1-a7ab-8b30adf0800a.png

    2cb87430-8cd3-11f1-b8ee-9b3c26ad07bb.png

    රස පරීක්ෂක වාර්තා ලබාදීමේ ප්‍රමාදය​

    අධිකරණ අමාත්‍යංශයේ පිළිතුරේ සඳහන් වන ආකාරයට 2025 වසරේ දෙසැම්බර් මස 31 වන දිනට සිරගත වූ පිරිස සිරගතව සිටි කාලය සලකා බැලීමේදී ඔවුන්ගෙන් වැඩි සංඛ්‍යාවක් සැකකරුවන් ලෙස වසරකට අඩු කාලයක් සඳහා සිරගත වූ අය වන අතර, එම ප්‍රතිශතය 90%ක් බව ඔවුහු සඳහන් කරති.

    ඔවුන්ගෙන් වැඩි ම සංඛ්‍යාවක් දින 14ක සිට මාසයක කාලයක් අතර කාලයක් දක්වා සිරගත ව සිටි අය වේ.

    මෙම පිළිතුරේ සඳහන් කර ඇති ආකාරයට, රස පරීක්ෂක වාර්තා ලැබෙන තෙන් බන්ධනාගාර ගත කර සිටින මුළු සැකකරුවන් සංඛ්‍යාව මේ වසරේ මැයි 31 දිනට 15,607කි.
    අධිකරණ අමාත්‍යංශ වාර්තාවේ පෙන්වා දෙන්නේ රස පරීක්ෂක වාර්තා ලබාදීම කඩිනම් කිරීම තුළින් සැලකිය යුතු පිරිසකට ඇප ලබාදීමට හැකි බව ය.

    https://www.bbc.com/sinhala/articles/c39edne3xzjo
     
    බන්ධනාගාරෙ ඉඩ නැති කතා අනම් මනම් හැම ආණ්ඩුවක් ඉන්න කාලෙම තිබ්බනෙ
    රස පරීක්ෂකා ප්‍රමාද සීනුත් හැමදාම තිබ්බ ඒව එකට එකපාර කලබල උනා කියල හිතන්න බෑනෙ

    මාලිමා ආණ්ඩුවේ වැඩ බැරි කමින් prison officers ල මරුන නිසා දැන් හිර කාරයන්ගෙන් පලි ගන්න එක එක ඒවා කරනවලු. ඊයෙත් නෑදැයෝ ගෙනාාපු කෑම තොගයක් ආපහු හරවලා යවලා දෙන්න දෙන්නේ නැතුව. එතකොට තමයි ඕක වෙලා තියෙන්නේ
    ජෙපි තියරි....

    මේ බන්ධනාගාර වලි ටික ගානට ප්ලෑන් කරගෙන ආපු එකක් කියල මට හිතෙන්නෙ

    මුලින්ම ආණ්ඩුව හොරු අල්ලන සීන් එක පටන් ගත්ත
    ඊට පස්සෙ කුඩු මොබයිල් පෝන් හිරගෙදර ඇතුලට යන එක නැවැත්තුව
    ටික දවසකින් නාමල් ඇවිත් නිවාස අඩස්සිය ඕනෙ කියල කියන්න ගත්ත
    දැන් හිරගෙදර හිරකාරයන්ට පහසුකම් නෑ කියල වලි යන්න පටන් ගත්ත
    ඇන්ටිල ඇවිත් අපේ සල්ලි වලින් කුඩුබොන්නෙ කාටවත් ඇයි වේදනා කියල ප්‍රසිද්ධ මාධ්‍යට වොයිස් කට් දෙනව

    ඩ්‍රාම එක දැක්කම දැං මිනිස්සු දන්නව බං කව්ද අධ්‍යක්ෂක කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    මොන විකාරයක්ද බං. ඔහොම හැම එකම ආණ්ඩු විරෝධී කියලා ලේබල් කරලා අන්තිමට උබලට වෙන අසාධාරණයක්වත් කතා කරන්න වෙන්නේ නන් නෑ. එහෙම කුමන්ත්‍රණ තියෙනවා නන් ආන්ඩුවේ බුද්දි අංශ බුදිද කියලා උබලම අහලා බලපං.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,462
    3,024
    113
    20000 ක් ඉන්න තැන 40000 ක් දැම්මම ඔහොම වෙනවා බං
    අනික බන්ධකාගාර කොමසාරිස් කෙනෙක් නෑනේ තාම, හිටපු එකා මුන්ගේ වැරදි වහගන්න ගෙදර යැව්වනේ
     
    • Like
    Reactions: War Fighter

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,638
    113
    බන්ධනාගාරේ ඇතුලෙ ඉන්න මිනිස්සුන්ගෙ පවුල් වලින් ඇවිල්ලා ජෙප්පොන්ව පතුරු ගහනවා උබලට ඒවා පේන්නෙ නැද්ද?

    පුළුවන් නම් හෙට ඡන්දයක් තියපන්™
     
    • Like
    Reactions: Naughty_kiththa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,344
    113
    කෑගල්ල
    බන්ධනගාර පුරවන්නේ විපක්ෂේද හුත්තෝ.. ඉස්සරනම් උසාවි දැම්මා දඩ ගැහුවා ගෙදර එවුවා. මොකක් හරි වැඩ පිළිවෙලක් හදා ගන්නකම් ඔයවගේ පුරවන්නේ නැතිව ඉන්න තිබ්බ, ඕකුන් ඕකේ එබුවා කියලා කුඩු ගහන එක නවතින්නේ නෑ.. :lol: :lol: මිනිහෙක්ට හරි අධ්‍යාපනයක් ලබා ගන්න දුන්නේ නෑ, පිනට උගන්නලත් හරියට ඉගන ගන්න දුන්නේ නෑ කාල කන්නි jvp වේසිගෙ පුතාලා, දැන් ඉතින් සක්කිලි කරපුව උන්ටම විදවන්න වෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara

    බන්ධනාගාර තදබදය සම්බන්ධයෙන් බීබීසී යොමු කළ RTI ඉල්ලීමකින් හෙළි වූ විශේෂ තොරතුරු​

    උක්ත මීගමුව බන්ධනාගාරයේ ගැටුම ඇතිවීමට පෙර දිනයේ එනම්, ජූලි 04 වන දිනට එක් එක් බන්ධනාගාරවල රඳවා සිටි රැඳවියන් සංඛ්‍යාව සසඳා බැලීමේදී කොළඹ පිහිටි බන්ධනාගාර සංකීර්ණ ඇතුළු බොහෝ බන්ධනාගාරවල අනුමත ධාරිතාවයට සාපේක්ෂව ඊට කිහිප ගුණයක් වැඩි රැඳවියන් සංඛ්‍යාවක් සිටි බව පැහැදිලිව ම පෙනී යයි.

    සිරකරුවන් 839ක් පමණක් රඳවා තැබීමට ඉඩ ඇති වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 3,400ක් ද, 328ක් රැඳවිය හැකි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ 2,782ක් ද, 499ක් රඳවා තැබිය හැකි මැගසින් බන්ධනාගාරයේ 3,046ක් ද රඳවා සිට තිබේ.

    ජූලි 05 සහ 06 දෙදින නොසන්සුන්තාවය ඇතිවූ මිගමුව බන්ධනාගාරයේ රඳවා තැබිය හැකි සංඛ්‍යාව 496ක් වන නමුත් මෙම ගැටුමට පෙර දිනයේ එහි රඳවා තබා ඇති රැඳවියන් සංඛ්‍යාව 2,403කි. එනම් ධාරිතාවය මෙන් පස් ගුණයකට ආසන්න සංඛ්‍යාවකි.

    2026 ජූලි 04 දිනට බන්ධනාගාරවල අනුමත ධාරිතාව සහ රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව

    2891fc00-8cd3-11f1-a7ab-8b30adf0800a.png

    2cb87430-8cd3-11f1-b8ee-9b3c26ad07bb.png

    රස පරීක්ෂක වාර්තා ලබාදීමේ ප්‍රමාදය​

    අධිකරණ අමාත්‍යංශයේ පිළිතුරේ සඳහන් වන ආකාරයට 2025 වසරේ දෙසැම්බර් මස 31 වන දිනට සිරගත වූ පිරිස සිරගතව සිටි කාලය සලකා බැලීමේදී ඔවුන්ගෙන් වැඩි සංඛ්‍යාවක් සැකකරුවන් ලෙස වසරකට අඩු කාලයක් සඳහා සිරගත වූ අය වන අතර, එම ප්‍රතිශතය 90%ක් බව ඔවුහු සඳහන් කරති.

    ඔවුන්ගෙන් වැඩි ම සංඛ්‍යාවක් දින 14ක සිට මාසයක කාලයක් අතර කාලයක් දක්වා සිරගත ව සිටි අය වේ.

    මෙම පිළිතුරේ සඳහන් කර ඇති ආකාරයට, රස පරීක්ෂක වාර්තා ලැබෙන තෙන් බන්ධනාගාර ගත කර සිටින මුළු සැකකරුවන් සංඛ්‍යාව මේ වසරේ මැයි 31 දිනට 15,607කි.
    අධිකරණ අමාත්‍යංශ වාර්තාවේ පෙන්වා දෙන්නේ රස පරීක්ෂක වාර්තා ලබාදීම කඩිනම් කිරීම තුළින් සැලකිය යුතු පිරිසකට ඇප ලබාදීමට හැකි බව ය.

    https://www.bbc.com/sinhala/articles/c39edne3xzjo

    රස පරීක්ෂක කාර්යාලේ උන් ජිල්බෝල ගහනවද දන්නේ නෑ උන්ගේ රස්සාව කරන්නේ නැතුව.
     
    • Haha
    Reactions: Username_Required

    planner123

    Well-known member
  • May 22, 2018
    8,539
    14,702
    113
    Weda bari wunata kamak naha. Rattu hinassanne nathuwa indapan bn.
    Ethakota koti prashna kaale mun hitiya nam ethakotath owa daanne vipakshe account ekatada ?
     
    • Like
    Reactions: senewimala1988

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    රස පරීක්ෂක කාර්යාලේ උන් ජිල්බෝල ගහනවද දන්නේ නෑ උන්ගේ රස්සාව කරන්නේ නැතුව.
    22න් පස්සේ හිටපු උනුත් ගියා. අලුතෙන් බදවා ගැනීම් කලේ නෑ. මේ අන්ඩුව ආවට පස්සේ තමා ටිකක් හරි ගත්තේ තවම වේකන්සි සෑහෙන්න තියෙනවා.(මමත් යන්න හිතන් හිටිය නිසා දන්නේ) මට තේරෙන්නේ රාජ්‍ය සේවය වැඩී කියලා මේ වගෙ ස්පෙශල් ජොබ් පවා නතර කලේ ඇයි කියලා. DO ලා පලාත් සභාවල තමා අනවශ්‍ය අතිරික්තයක් තියෙන්නේ
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    බන්ධනගාර පුරවන්නේ විපක්ෂේද හුත්තෝ.. ඉස්සරනම් උසාවි දැම්මා දඩ ගැහුවා ගෙදර එවුවා. මොකක් හරි වැඩ පිළිවෙලක් හදා ගන්නකම් ඔයවගේ පුරවන්නේ නැතිව ඉන්න තිබ්බ, ඕකුන් ඕකේ එබුවා කියලා කුඩු ගහන එක නවතින්නේ නෑ.. :lol: :lol: මිනිහෙක්ට හරි අධ්‍යාපනයක් ලබා ගන්න දුන්නේ නෑ, පිනට උගන්නලත් හරියට ඉගන ගන්න දුන්නේ නෑ කාල කන්නි jvp වේසිගෙ පුතාලා, දැන් ඉතින් සක්කිලි කරපුව උන්ටම විදවන්න වෙනවා
    බන්ධනාගාරේ ඇතුලෙ ඉන්න මිනිස්සුන්ගෙ පවුල් වලින් ඇවිල්ලා ජෙප්පොන්ව පතුරු ගහනවා උබලට ඒවා පේන්නෙ නැද්ද?

    පුළුවන් නම් හෙට ඡන්දයක් තියපන්™
    20000 ක් ඉන්න තැන 40000 ක් දැම්මම ඔහොම වෙනවා බං
    අනික බන්ධකාගාර කොමසාරිස් කෙනෙක් නෑනේ තාම, හිටපු එකා මුන්ගේ වැරදි වහගන්න ගෙදර යැව්වනේ
    මොන විකාරයක්ද බං. ඔහොම හැම එකම ආණ්ඩු විරෝධී කියලා ලේබල් කරලා අන්තිමට උබලට වෙන අසාධාරණයක්වත් කතා කරන්න වෙන්නේ නන් නෑ. එහෙම කුමන්ත්‍රණ තියෙනවා නන් ආන්ඩුවේ බුද්දි අංශ බුදිද කියලා උබලම අහලා බලපං.

    Weda bari wunata kamak naha. Rattu hinassanne nathuwa indapan bn.
    Ethakota koti prashna kaale mun hitiya nam ethakotath owa daanne vipakshe account ekatada ?

    උබලට මං දාපු ත්‍රෙඩ් එක තේරිලා නෑනෙ යකෝ
    අර පක්ෂෙ හරිද මේ පක්ෂෙ හරිද කියන එක නෙවෙයි අදහස් කරන්නෙ

    "එක එක පක්ෂ තමන්ට තියන තුරුම්පු ගහන හැටි ගැන"

    ආණ්ඩුවක් අපහසුතාවයට පත්කරන්න ප්‍රශ්නයක් තියන තැනක් හොයල ඒක තමන්ට වාසි වෙන විදියට කන්ට්‍රොල් කරන්න ඕනෙ

    එළියෙන් ඉදන් බලන කොට තමා ගේම් එක රස විදින්න පුළුවන්
    තමන්ගෙ පක්ෂෙ තමා හොද අනිත් උන් ගොබ්බයි වගේ කතා වැඩක් නෑ

    මම කාලෙකට කලිං බලපු නියම පොලිටිකල් TV සීරීස් එකක් තමා House of Cards
    ජනතාව, මීඩියා, බිස්නස් කාරයො වගේ ඒව පාවිච්චි කරල පොලිටිකල් ගේම් දෙන හැටි නියමෙටම තියන
    මේ වගේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න වෙපනයිස් කරනව Season 1, Episode 6 වල

    ආස අය බලන්න පොලිටික්ස් වල ඉන්න උන්ගෙ ගේම් මොනවගේද කියල බලාගන්න පුලුවන්
     
    • Like
    Reactions: chathu05

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,472
    3,131
    113
    France යන්න බැරි උනා කියලා කතාවක් තිබ්බ නෙ මීගමුවේ කෙස් එකෙන් පස්සේ
    ඔව් බං....එහෙම කෙස් එකක් වෙලා තිබ්බ... මුන් හැම එකම බලන්නේ උඩින්...
    මහින්ද මහින්ද මහින්ද ගගා ඉන්නවා කිසි මඟුලක් කරන් නෑ... මොකක් හරි දෙයක් දෙකක් අල්ලාගෙන බුකියේ දාගෙන තෙත් කර කර ඉන්නවා... එකම කතාව..
    අපේ මෝඩ මොංගල් මිනිස්සු අනේ අනේ කිය කිය වදිනවා... කොහෙන් කෙළවර වෙයි ද මන්දා බං...
    වැඩේ තියෙන්නේ කෙළවෙන්නේ අපි වගේ පොඩි මිනිස්සුන්ට.. ගොඩ යන්න හිතාගෙන ඉන්න උන් ට
     
    • Like
    Reactions: cowabunga