මහර බන්ධනාගාරෙ ගාව සද්දෙ දාන්න ආව ජෙප්පා!

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,628
    21,221
    113
    Panadura
    යකෝ ඕක දාලා දැන් ත්‍රෙඩ් කියක් ගියාද
    බොරුව සමාජ ගත කරන්නේ ඔය පොන්න ජෙප්පෝ ඔහොම තමා
    අනික් ෆේක් වලිනුත් තව දායි
     
    • Like
    Reactions: Error365!

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,012
    113
    යට ඉන්න වාරියපොළ කොල්ලා, උඩ ඉන්න එකා නෙවේ
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,708
    113
    ගග අද්දර
    බොරුව සමාජ ගත කරන්නේ ඔය පොන්න ජෙප්පෝ ඔහොම තමා
    අනික් ෆේක් වලිනුත් තව දායි
    දිගට හරහට ඕකම දානවා අනිත් නිව්ස් යට යන්න. ඩොබි සෙට් එකත් තෙත් වෙලා කමෙන්ට් කරගෙන යනවා.