එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,749
    125,589
    113
    දෙහිවල
    මිතුරනි, යාවත්කාලින තොරතුරු පහලින් 👇 👇 👇

    KYl5Krz.png

    මේ ලිස්ට් එකට අමතරව තව කවුරුහරි දායක වෙලා තියේනම් මට පොඩ්ඩක් PM එකක් එවන්න 😇
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,062
    11,692
    113
    මිතුරනි, යාවත්කාලින තොරතුරු පහලින් 👇 👇 👇

    KYl5Krz.png

    මේ ලිස්ට් එකට අමතරව තව කවුරුහරි දායක වෙලා තියේනම් මට පොඩ්ඩක් PM එකක් එවන්න 😇
    me salli karayo tikata PM danna one mge account num eka :rolleyes: :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: Walter White

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,005
    1,214
    113
    හොඳයි එහෙනම් සහෘදයිනි, අපි මේ ආධාර උපකාර කරපු අය වෙනුවෙන් විරිඳුවක් දැන් අහමු මේ විදිහට.

    තාරක එෆ් මහතා මුලින් විසිපන්දාහක් දුන්නා
    එරර් තුනයි හයයි පහයි විසිපන්දාහක් දුන්නා
    සිඩ් විස්සයි විසි එක රුපියල් පන්දාහක් දුන්නා
    ලයන් ඉසඩ් තුනයි ඇවිත් තව දහදාහක් දුන්නා
    @tharakaf
    @Error365!
    @zid2021
    @Lionzzz

    දහදාහක් දුන්න පැසී දොලහ කොල්ලා අපේ එකෙක්
    තව දහදාහක් දුන්නේ කැලේ රොබින් වගේ එකෙක්
    පහළොස්දාහක්ම දුන්න ෆ්‍රොග් මහතා හොඳ ගෙම්බෙක්
    බැට්ෆ්ලෙක් පහලොස්දාහයි හයසිය හතලිහයි පහක්
    @pazzy12
    @Robinhood wage ekek
    @MrFrog
    @Batfleck

    ආර් එක්ස් සුදු මහතාගෙ පන්දාහක ආධාරය
    පන්දාහක් දුන් ප්ලෑනර් වන් ටූ ත්‍රී ආධාරය
    දහදාහක් දුන්න පවර් මහත්මයාගෙ ආධාරය
    කෝලමාගෙ තිස්දාහෙන් වැඩි වුණාය ආධාරය
    @rx_storm_aight
    @planner123
    @powers
    @Kolama

    ගවින්බ්ලෙයිඩ් පන්දාහක් දීලා ගියා සුබ පතලා
    විසිදාහක් දීලා ගියා යූ මේක් මි සික් කියලා
    පන්දාහක් සඳරු රොක්ස් එළකිරියට රොක් වීලා
    කොස්සෙ නැගලා ඇවිත් ඩ්‍රැකෝ දැන් දහදාහක් දීලා
    @Gwynbleidd
    @u_make_me_sick_
    @sandaru1rox
    @Draco Malfoy

    බෝධි මහතා දහසයි පන්සීයක් තව එකතු වෙනවා
    වපරැක් දුන් පන්දාහත් එකතු වෙලා තව පිරෙනවා
    සුදු වෝල්ට මේ ඔක්කොම ගණන් හදලා මෙහෙ කියනවා
    මේ විදිහට එළකිරියේ සත් දියවර ගලා යනවා
    @BODHIEE
    @waparc
    @Walter White

    අපි දැන් කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙනවා අනුග්‍රාහක භවතුන්ගෙ පුංචි පණිවිඩ කීපයක් සඳහා.
     
    Last edited:

    ටහුක් හුත්තෝ මාරු :P :P :P :P
     
    • Haha
    Reactions: Be_Positive