🔴 හල්ඳුම්මුල්ලේ අලියාව මාලිමා අපතයෙක් වෙඩි තබා මරයි..ඝාතනය සැගවීමට මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර වැඩ.....🐘🐘🐘

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    nu6UsNl.jpeg

    🐘🚨 හල්ඳුම්මුල්ලේ දැවැන්ත අලියා ඝාතනය කිරීමේ ඇඟ කිළිපොලා යන හෙළිදරව්ව!

    🚨🐘 හල්ඳුම්මුල්ල, මහලන්ද වසමේදී ඉතා ම්ලේච්ඡ ලෙස දැවැන්ත අලියෙකු T-56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති බවට බරපතල පුවතක් වාර්තා වේ!

    📍 සිදුවීමේ පසුබිම: නීති විරෝධී ජාවාරම්වල නිරත වන බවට චෝදනා එල්ල වන, ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙකුගේ කෙසෙල් වගාවකට අලියා පැමිණ ඇති අතර, එහිදී ඉඩම් හිමිකරු විසින් මෙම අතිශය විනාශකාරී T-56 ගිනි අවියෙන් වෙඩි තබා සතෙකුව මෙලෙස ඝාතනය කර ඇත.

    ⚠️ සිද්ධිය යටගැසීමේ උත්සාහයක්? මෙම දරුණු අපරාධය වසා දැමීමට පොලීසිය සහ වනජීවී දෙපාර්තමේන්තුව උත්සාහ දරන බවට තොරතුරු අනාවරණය වේ! අලියා මියගියේ T-56 ප්‍රහාරයකින් නොව, සාමාන්‍ය "කොටන තුවක්කුවකින්" (වගා තුවක්කුවකින්) සිදු වූ තුවාල නිසා බවට අසත්‍ය වාර්තා සැකසීමට සැලසුම් කෙරෙමින් පවතින බව කියැවේ.

    ⚖️ දේශපාලන හස්තය සහ නීතියේ ආධිපත්‍යය: පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතාගේ ඡන්ද පොළ නියෝජිතයෙකු ලෙස කටයුතු කළ ප්‍රේමතිලක නමැති මාලිමාවේ ප්‍රාදේශීය දේශපාලනඥයා මෙම සිදුවීමට සෘජුවම සම්බන්ධ බවට වාර්තා වේ.

    අප අසන ප්‍රශ්නය: බලය සහ දේශපාලන සබඳතා හමුවේ වනජීවී නීතියත්, රටේ නීතියත් නමාීමට ඉඩ දෙනවාද? T-56 වැනි තහනම් ගිනි අවි ප්‍රාදේශීය දේශපාලඥයන් අතට පත්වුණේ කෙසේද? මෙම අසාධාරණයට සහ පරිසර විනාශයට එරෙහිව හඬ නැගීමට එකතු වන්න! නිසි පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරනු! ⚖️🔴
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,664
    14,793
    113
    35
    Spain
    උඹලට තාම තේරෙන්න පටන් ගත්තේ නැහැ. තව කල් ගිහින් උඹලටම තේරේවි ජෙප්පෝ කියන්නේ මොනවගේ උන්ද කියල. මම නම් ඔය පාඩම අත්දැකීමෙන් ඉගෙන ගත්ත.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,709
    28,807
    113
    දැන් කාලකන්නි JVP මාලිමා ඩෝබියෙක් ඇවිල්ලා කියයි අලියා UNP ලකුණ නිසා මැරුව එක හොඳයි කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,540
    100,714
    113
    උඹලට තාම තේරෙන්න පටන් ගත්තේ නැහැ. තව කල් ගිහින් උඹලටම තේරේවි ජෙප්පෝ කියන්නේ මොනවගේ උන්ද කියල. මම නම් ඔය පාඩම අත්දැකීමෙන් ඉගෙන ගත්ත.
    ඒ පාඩම මේ උන් ඉගෙන ගන්න ගාණට එනවා කියන්නේ මොකුත් ඉතුරු වෙන එකක් නෑ.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,895
    3,405
    113
    උඹලට තාම තේරෙන්න පටන් ගත්තේ නැහැ. තව කල් ගිහින් උඹලටම තේරේවි ජෙප්පෝ කියන්නේ මොනවගේ උන්ද කියල. මම නම් ඔය පාඩම අත්දැකීමෙන් ඉගෙන ගත්ත.
    මමත් ඔය ත්‍රාඩයොන්ට අකමැති ඒකයි. හොරාකාපු යූඑන්පී, ශ්‍රීලංකා කාරයෝ හොඳයි කියලා තේරෙන්නේ ඕකුන්ගෙ confidence වැඩි වුන ගමන් ඕකුන් බලන් ඉන්නේ දිගටම බලේ ඉන්න හදාගන්න. එහෙම නොකලොත් ඕකුන්ට survival එකක් නෑ. ඒක කරන්න මර්දනය උපරිමයෙන් පාවිච්චි කරන්න මුන් ලෑස්තියි.

    මර්වින් සිල්වා හොඳයි කියලා තේරෙන්නෙ අන්න ඒ දවසට. ජෙප්පො කියන්නෙ අමුවෙන් මිනීමස් කන්න පුළුවන් ජාතියක්. තවම කාටවත් හෙළුව පෙන්නුවෙ නැත්තේ මිනිස්සුන්ව ෆුල් නම්මගත්තෙ නැති නිසා.

    Communism කියන ideology එක කොහොමත් මර්දනය නැතිව කරගෙන යන්න බෑ. ඕකුන් ඒකාධිපති වැඩ කරන්න ගත්තු දවසට හොරාකාපු උන් දෙවියෝ වගේ පෙනේවි ඡන්දෙ දීපු පොන්න හැත්තට.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,035
    1
    58,359
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,563
    25,900
    113
    කැම්රි ජෙප්පෝ උඩින් යන්නේ, ඕකුන් බිමට බාන්න මමත් සුදානම්.... arun හොරු, මිනීමරුවෝ තමයි එත් ප්‍රජාතන්ත්‍ර වාදී දේවල් වෙනස් කරන්න ගියේ අඩුවෙන්. මුන් අපිව කෑලි ගානට දාල රංගනේ දාන්නේ
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    505
    496
    63
    උඹලට තාම තේරෙන්න පටන් ගත්තේ නැහැ. තව කල් ගිහින් උඹලටම තේරේවි ජෙප්පෝ කියන්නේ මොනවගේ උන්ද කියල. මම නම් ඔය පාඩම අත්දැකීමෙන් ඉගෙන ගත්ත.

    ai ubata puke eriyada jeppek ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,664
    14,793
    113
    35
    Spain
    ai ubata puke eriyada jeppek ?
    මගේ නෑයෝ, යාළුවොන්ගේ තාත්තා මැරුවේ ජෙප්පො. අර මිනිස්සු අනුන්ට කිසිම කරදරයක් නොකර ජීවත් වුනු මිනිස්සු. මැරුවේ උන් ඔක්කොම එජාප හිතවාදියෝ නිසා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,540
    100,714
    113
    මගේ නෑයෝ, යාළුවොන්ගේ තාත්තා මැරුවේ ජෙප්පො. අර මිනිස්සු අනුන්ට කිසිම කරදරයක් නොකර ජීවත් වුනු මිනිස්සු. මැරුවේ උන් ඔක්කොම එජාප හිතවාදියෝ නිසා.
    මට නන් ඕකුං එපා උනේ අපි 11 වසර වගේ ඉන්නකොට හෙන සෙට් එකක් උන්ගේ පන්ති පහ කරන්න තෙල ගහලා අරං ගිහින් තිබ්බ. ඊට පස්සේ මම උන් ගැන අහු වෙන අහු වෙන හැම එකක්ම හොයාගෙන කියෙව්ව. එක්ඒන් තමා දැනගත්තේ මුංගේ දෙපිට කාට්ටු වැඩ. මෝඩ වැඩ ටික.

    @Inigo Montoya ඔය communist චරිත අතරේ ඇත්තටම ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරා කියලා කියවලා තියෙන එකම එකා චේ ගුවේරා විතරයි. අනික් හැම එකාම වෙන වෙන agenda තමා යටින් අරං ගිහින් තියෙන්නේ අන්තිමට.
    ------ Post added on Aug 3, 2026 at 7:44 AM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,125
    1
    28,698

    මම නම් ඕකුන්ගෙ ත්‍රස්තවාදී කුහක agenda එක දැක්කේ උන්ගේ බලකොටුව වගේ තියෙන ජපුර කැම්පස් එකේ ඉන්නකොට.

    චේ ගුවේරා උගෙ කියුබානු රජයේ ඇමතිකම දාලා ගියේ බොලිවියාවෙ විප්ලවය කරන්න. හැබැයි ඌත් ඉතින් කියුබාවේ ඉඩම් හිමියො සෑහෙන ගණනක් වෙඩි තියලා මැරුවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,540
    100,714
    113
    මම නම් ඕකුන්ගෙ ත්‍රස්තවාදී කුහක agenda එක දැක්කේ උන්ගේ බලකොටුව වගේ තියෙන ජපුර කැම්පස් එකේ ඉන්නකොට.

    චේ ගුවේරා උගෙ කියුබානු රජයේ ඇමතිකම දාලා ගියේ බොලිවියාවෙ විප්ලවය කරන්න. හැබැයි ඌත් ඉතින් කියුබාවේ ඉඩම් හිමියො සෑහෙන ගණනක් වෙඩි තියලා මැරුවා
    Yes. උගේ මිනීමැරුම් නන් එහෙම තමා. ඒ උනාට පොර විතරයි උන්ගේ agenda එකට හරියට වැඩ කරේ. අනික් උන් ඔක්කොම ඒක පෙන්නලා බලේ අරගෙන උන්ගේ වැඩ තමා කරගත්තේ.