වැස්ස 🤨

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,846
    4,787
    113
    මොකක්ද mcn මේ වැස්ස
    අද උදේ හැටන් - කොළඹ road ආවේ. පණ බයේ drive කරේ 😑 පුදුම වැස්සක් වහින්නේ උඩහට
    වටේටම මෙහෙමද?
    Colombo fort hena seethala muspenthu hulagak enne..mokakhari wenna enawa wage..Ice age ai da💦🥲
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    බය වෙ න් න එපා.


    මේ el ninaa ගැන අහලා නිසා ඔයාට බය හිතන්නෙ .
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,804
    4,926
    113
    පාලින්ද නුවර, බුලත් සිංහල, පුවක් සිංහල, පැත්තට වහින්නේ නැද්ද බන් ? උන්ටනේ නිවුස් වල හැමදාම වහින්නේ. :ROFLMAO:
     
    • Like
    Reactions: War Fighter

    dillido

    Active member
  • Sep 17, 2025
    153
    198
    43
    කඩවත පැත්තට පොඩි පොද වැස්සක් යනවා