කළුතර සොප්ට්වෙයා

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සර්ලා, ඔයාලා කළුතර සොප්ට්වෙයා කම්පනියෙන් හදන ගෝ app එක දාගෙනද ඉන්නේ?
    ඕක හදපු සෑර් හදපු කීබෝර්ඩ් එක ස්පෑම් කරා කියලා කාලයක් පොඩි රාවයක් ගියපු නිසා මේක දාන්න කලින් පොඩ්ඩක් බැලුවේ.
    අනික app දෙකක් තියෙද්දී තව එකක් ඔනද?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    ඔය හුත්තගේ නම් කිසිම product එකක් use කරන්නේ නෑ , අපි දන්නෙත් නැතිව අපේ data ලීක් වෙලා තියේවි

    ලංකාවේ හරිහමන් නීතියක් නැති නිසා ඕකා ඔහොම අතල් එකේ ඉන්නවා , නැත්නම් හිරේ ඉන්න ඕන එකෙක්