කළුවෝ! හොඳටම කළු කරලා... දිට්වා PART II is here!

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    පොද වැස්සක් වැටුනත් නිවුස් වල යන පාලින්ද නුවර, බුලත් සිංහල, පුවක් සිංහල ගැන දැන් නිවුස් නැද්ද බන් ? ඒ පැත්තේ ගියපු ගඟ වෙන පැත්තක යනවද ??
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    තාම හිරි පොද වැස්ස ගංගාරාම පන්සල ගාව ඕවර්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    ටකරමක් ගියත් ලක්ෂ දහයක්. ඒ නිසා ඔයාල වහලේ සීට් ගලවලා ටකරන් දාන්න. ටකරන් වැඩි වෙන තරමට වාසි ගොඩයි. 😍🤷🏻‍♂️