Mewa vihiluwata ganna epa over !
P planner123 Well-known member May 22, 2018 8,790 15,099 113 Aug 3, 2026 #41 Mewa vihiluwata ganna epa over !
Martian Professor Well-known member Dec 4, 2024 2,541 3,260 113 Aug 3, 2026 #42 Dambullata Kara Wenna payala Over...
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,772 4,873 113 Aug 3, 2026 #43 පොද වැස්සක් වැටුනත් නිවුස් වල යන පාලින්ද නුවර, බුලත් සිංහල, පුවක් සිංහල ගැන දැන් නිවුස් නැද්ද බන් ? ඒ පැත්තේ ගියපු ගඟ වෙන පැත්තක යනවද ??
පොද වැස්සක් වැටුනත් නිවුස් වල යන පාලින්ද නුවර, බුලත් සිංහල, පුවක් සිංහල ගැන දැන් නිවුස් නැද්ද බන් ? ඒ පැත්තේ ගියපු ගඟ වෙන පැත්තක යනවද ??
chanaka Well-known member May 4, 2006 3,207 771 113 Aug 3, 2026 #44 තාම හිරි පොද වැස්ස ගංගාරාම පන්සල ගාව ඕවර්
Candid-B Well-known member Apr 25, 2019 35,026 1 61,160 113 Mother Earth Aug 3, 2026 #46 ටකරමක් ගියත් ලක්ෂ දහයක්. ඒ නිසා ඔයාල වහලේ සීට් ගලවලා ටකරන් දාන්න. ටකරන් වැඩි වෙන තරමට වාසි ගොඩයි.
ransing Well-known member Feb 12, 2008 5,414 853 113 සලාපුරේ Aug 3, 2026 #47 හලාවතට පුහුක් වෙන්න පායනවා ඕවර්..
MihiCherub Well-known member Sep 14, 2009 18,970 1 9,786 113 Gampaha Aug 3, 2026 #48 gampaha ලාවට පොද ගහනව ඔව්ර්.
HKavinda Well-known member Dec 23, 2013 54,446 20,940 113 Panadura Aug 3, 2026 #49 නොහඬන් ප්රියාවේ ඉඩෝරේ නිමා වී ලා ගියා
shameera89 Well-known member Jun 26, 2013 16,355 12,621 113 Piliyandala Aug 3, 2026 #50 කැලණි ගඟ අවට අය පිටාර මට්ටම වාර්තා කරන්න
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,216 113 In the Dark Tranquillity at the Midway Through ∞ Aug 3, 2026 #51 ransing said: හලාවතට පුහුක් වෙන්න පායනවා ඕවර්.. Click to expand... දවස් 2ක් ඉන්න ඉඩෝරය නිමාවෙන්න වතුර ටිකක් එවන්නම්.
ransing said: හලාවතට පුහුක් වෙන්න පායනවා ඕවර්.. Click to expand... දවස් 2ක් ඉන්න ඉඩෝරය නිමාවෙන්න වතුර ටිකක් එවන්නම්.